විහිලු කරන එකෙක් ප්රාඩෝ 250ක් අරගෙන නේද

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    ඔව් ඒක ඇත්ත
    මෙහෙ එකෙක් ඉන්නව වෑන් එකයි විසල් එකයි දෙකම තියෙනව
    ගෑනි ටීචිං කරල ටවුන් එකේ ඉදන් ගෙදරට පයින් යනව ටීවිල් එකක යන්නවත් සල්ලි නෑ.
    අපෙත් එකෙක් ඉන්නවා ලොකු වාහනයක් ගෙදර තියලා වාහනේ තෙමෙයි කියලා බයික් එකේ වැඩට යන තෙමි තෙමි.
     
    • Haha
    Reactions: Besamaayam

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    විහිලු කරල ඉතිරිකරගථ්ථ සල්ලි වලින් ඕකක් ගත්තට මූට ඕක නඩත්තු කරන්න පඩියම යයිනෙ බං. ඉස්සරහට සල්ලි අමාරුකම් එද්දි ගොන් ජෝක් ගොඩක් දායි වැඩිපුර හම්බ කරගන්න. කලිසමත් ගලවයි

    ඌ විහිලු කරන එකෙක් විතරක් නෙවෙයි. First class එකක් එක්ක eng ඩිග්‍රියක් අරන් ඩයලොග් එකේ මැනේජර් පෝස්ට් එකක් තියෙනව මං හිතන්නෙ.

    PS: දැන් මොබිටෙල් එකේ කියල දැන් දැක්කෙ.
     
    Last edited:

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    mata nam wahane podi ewa hariyanne na! ay danne na, mage preference.
    එක ඉතින් එක එක මනුස්සයාගේ preference. අපේ ගෙවල් පැත්තේ dial එකක් ඉන්නවා. RS 20ටත් රණ්ඩු කරනවා. කොයි වෙලෙත් අතේ සතේ නෑ. අදින්න ඇදුමක් නෑ හරියට. ජොබක් කරන්නේ වත් නෑ. පොඩි පොඩි වැඩ කරලා ගානක් හොයාගන්නේ. සමහර දවස් වලට කන්නත් අපෙන් සල්ලි ඉල්ලනවා. හැබැයි මූ එන එන iphone එක සල්ලි දීලා ගන්නවා. කොයි වෙලේ බැලුවත් Air Pods කනේ, iphone 17 pro max එක ආපු දවස් වලම කාටද කියලා ගෙන්න ගත්තා. Apple watch එකකුත් දාගෙන. බාටා කෑලි දෙක දාගෙන මූ party එකක් කිව්වත් එන්නේ අත් දෙක වන වන. එක එක මිනිසුන්ගේ හැටි බං ඉතින්. අපිට කරදරයක් නැත්නම් උන් උන්ට ඕන දේකට සල්ලි වියදම් කරත් අපිට ප්‍රශ්නයක් නෑ නේ. හැබැයි ඔවා බලන් ඉඳලා උබල උන්ට වඩා කරන්න ගිහින් කෙලෝ ගන්න එපා. උබලට ඕනේ විදියට ජීවත් වෙයන් සමාජෙට ඕනේ විදියට අපි නටන්න ඕනේ නෑ මේ ඉන්න පොඩි කාලේ.
     
    • Like
    • Love
    Reactions: chinmak and NaiRobi

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    විහිලු කරල ඉතිරිකරගථ්ථ සල්ලි වලින් ඕකක් ගත්තට මූට ඕක නඩත්තු කරන්න පඩියම යයිනෙ බං. ඉස්සරහට සල්ලි අමාරුකම් එද්දි ගොන් ජෝක් ගොඩක් දායි වැඩිපුර හම්බ කරගන්න. කලිසමත් ගලවයි
    ඉතින් උඹට පුකද වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, අම්ම මතක් කරලා අතේ පාර ගහලා කිරියට ඇවිත් කාට හරි බැනලා ත්‍රෙඩ් එකක් දාගෙන පුකේ ඇරගනින්. 🤭 👇

    • Haha
    Reactions: rasikac

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,932
    11,367
    113
    එක ඉතින් එක එක මනුස්සයාගේ preference. අපේ ගෙවල් පැත්තේ dial එකක් ඉන්නවා. RS 20ටත් රණ්ඩු කරනවා. කොයි වෙලෙත් අතේ සතේ නෑ. අදින්න ඇදුමක් නෑ හරියට. ජොබක් කරන්නේ වත් නෑ. පොඩි පොඩි වැඩ කරලා ගානක් හොයාගන්නේ. සමහර දවස් වලට කන්නත් අපෙන් සල්ලි ඉල්ලනවා. හැබැයි මූ එන එන iphone එක සල්ලි දීලා ගන්නවා. කොයි වෙලේ බැලුවත් Air Pods කනේ, iphone 17 pro max එක ආපු දවස් වලම කාටද කියලා ගෙන්න ගත්තා. Apple watch එකකුත් දාගෙන. බාටා කෑලි දෙක දාගෙන මූ party එකක් කිව්වත් එන්නේ අත් දෙක වන වන. එක එක මිනිසුන්ගේ හැටි බං ඉතින්. අපිට කරදරයක් නැත්නම් උන් උන්ට ඕන දේකට සල්ලි වියදම් කරත් අපිට ප්‍රශ්නයක් නෑ නේ. හැබැයි ඔවා බලන් ඉඳලා උබල උන්ට වඩා කරන්න ගිහින් කෙලෝ ගන්න එපා. උබලට ඕනේ විදියට ජීවත් වෙයන් සමාජෙට ඕනේ විදියට අපි නටන්න ඕනේ නෑ මේ ඉන්න පොඩි කාලේ.
    ලොකු කාර් එකකට කැමති mokak හරි දගෙන යන්න වුනාම තරු පෙනවා කාර් එක පොඩි නම්
     
    • Like
    Reactions: johnferna678

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,393
    4,622
    113
    උඹලා කතා කරන්නේ සිරිල් ගැන නම්, බුවාට ඒ වගේ වාහනයකට යන එකේ කිසි අවුලක් නෑ බන්, ජොබ් එකේ mothly salary ම ඇති around 1M වත්. Bීජ Eng 1 st class/ MSc 1 st class කොල්ලෙක් ඔය. දැන් ඉන් SSE උනුත් 500K monthly ගනිද්දි, ඔච්චර experience තියන Manager Position එකක එකෙක්ගේ සැලරි හිතපන්. අන්ඩන්න එපා පුතා ඔයාලත් ගේමක් ගහලා ගන්න
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    ලොකු කාර් එකකට කැමති mokak හරි දගෙන යන්න වුනාම තරු පෙනවා කාර් එක පොඩි නම්
    ඉතින් එහෙම ලොකු කාර් වල යන්න කැමති එකෙක් නම් උතා ලොකු වාහනයක් අරන් යන්න කියපන්. මොකටද උඹේ එකේ නගින්නෙ. කන්න නැතත් බෙට්ට කෙලින් වගේ කතාවක් නේ උබ කියන්නේ.
     
    • Like
    Reactions: Besamaayam

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,051
    3,082
    113
    43
    Wakanda
    Oka normal prado eka wage comfortable da?

    Okata speed draft gathoth maseta kiyak set wenawada
    ඕව දන්න උන් මේකෙ නෑ
    අපෙත් එකෙක් ඉන්නවා ලොකු වාහනයක් ගෙදර තියලා වාහනේ තෙමෙයි කියලා බයික් එකේ වැඩට යන තෙමි තෙමි.
    ලංකාවෙ බහුතරය ඕමයි

    උඹලා කතා කරන්නේ සිරිල් ගැන නම්, බුවාට ඒ වගේ වාහනයකට යන එකේ කිසි අවුලක් නෑ බන්, ජොබ් එකේ mothly salary ම ඇති around 1M වත්. Bීජ Eng 1 st class/ MSc 1 st class කොල්ලෙක් ඔය. දැන් ඉන් SSE උනුත් 500K monthly ගනිද්දි, ඔච්චර experience තියන Manager Position එකක එකෙක්ගේ සැලරි හිතපන්. අන්ඩන්න එපා පුතා ඔයාලත් ගේමක් ගහලා ගන්න
    මාසෙට ලස්ස දහයක් හම්බ කරල ඕකක් නඩත්තු කරන්න පුලුවන් කියලද උබ කියන්නෙ
     
    • Like
    Reactions: johnferna678

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,694
    113
    කව්රු ගැනද කියල තියෙන්නෙ නාමල් ගැනද
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,662
    21,290
    113
    ඌ විහිලු කරන එකෙක් විතරක් නෙවෙයි. First class එකක් එක්ක eng ඩිග්‍රියක් අරන් ඩයලොග් එකේ මැනේජර් පෝස්ට් එකක් තියෙනව මං හිතන්නෙ.

    PS: දැන් මොබිටෙල් එකේ කියල දැන් දැක්කෙ.
    Amo amo maara opa dupa tama meyath danne :rolleyes:
     
    • Haha
    Reactions: shenat