Promotions nethiwa youtube eken witharak ochchara hoyanna puluwanda sinhala content karala?UOM eke Engineer kenek yako u. U habai ita wada hamba karanawa youtube walin. Maseta 5 million wath hoyanawa athi.
usa/uk/aus wage inna sinhalu thawa owa wadipura balannePromotions nethiwa youtube eken witharak ochchara hoyanna puluwanda sinhala content karala?
Man kiyanne okkoma. Youtube witharak newei. U paid promotion karanawane.Promotions nethiwa youtube eken witharak ochchara hoyanna puluwanda sinhala content karala?
අපෙත් එකෙක් ඉන්නවා ලොකු වාහනයක් ගෙදර තියලා වාහනේ තෙමෙයි කියලා බයික් එකේ වැඩට යන තෙමි තෙමි.ඔව් ඒක ඇත්ත
මෙහෙ එකෙක් ඉන්නව වෑන් එකයි විසල් එකයි දෙකම තියෙනව
ගෑනි ටීචිං කරල ටවුන් එකේ ඉදන් ගෙදරට පයින් යනව ටීවිල් එකක යන්නවත් සල්ලි නෑ.
විහිලු කරල ඉතිරිකරගථ්ථ සල්ලි වලින් ඕකක් ගත්තට මූට ඕක නඩත්තු කරන්න පඩියම යයිනෙ බං. ඉස්සරහට සල්ලි අමාරුකම් එද්දි ගොන් ජෝක් ගොඩක් දායි වැඩිපුර හම්බ කරගන්න. කලිසමත් ගලවයි
එක ඉතින් එක එක මනුස්සයාගේ preference. අපේ ගෙවල් පැත්තේ dial එකක් ඉන්නවා. RS 20ටත් රණ්ඩු කරනවා. කොයි වෙලෙත් අතේ සතේ නෑ. අදින්න ඇදුමක් නෑ හරියට. ජොබක් කරන්නේ වත් නෑ. පොඩි පොඩි වැඩ කරලා ගානක් හොයාගන්නේ. සමහර දවස් වලට කන්නත් අපෙන් සල්ලි ඉල්ලනවා. හැබැයි මූ එන එන iphone එක සල්ලි දීලා ගන්නවා. කොයි වෙලේ බැලුවත් Air Pods කනේ, iphone 17 pro max එක ආපු දවස් වලම කාටද කියලා ගෙන්න ගත්තා. Apple watch එකකුත් දාගෙන. බාටා කෑලි දෙක දාගෙන මූ party එකක් කිව්වත් එන්නේ අත් දෙක වන වන. එක එක මිනිසුන්ගේ හැටි බං ඉතින්. අපිට කරදරයක් නැත්නම් උන් උන්ට ඕන දේකට සල්ලි වියදම් කරත් අපිට ප්‍රශ්නයක් නෑ නේ. හැබැයි ඔවා බලන් ඉඳලා උබල උන්ට වඩා කරන්න ගිහින් කෙලෝ ගන්න එපා. උබලට ඕනේ විදියට ජීවත් වෙයන් සමාජෙට ඕනේ විදියට අපි නටන්න ඕනේ නෑ මේ ඉන්න පොඩි කාලේ.mata nam wahane podi ewa hariyanne na! ay danne na, mage preference.
ලොකු කාර් එකකට කැමති mokak හරි දගෙන යන්න වුනාම තරු පෙනවා කාර් එක පොඩි නම්එක ඉතින් එක එක මනුස්සයාගේ preference. අපේ ගෙවල් පැත්තේ dial එකක් ඉන්නවා. RS 20ටත් රණ්ඩු කරනවා. කොයි වෙලෙත් අතේ සතේ නෑ. අදින්න ඇදුමක් නෑ හරියට. ජොබක් කරන්නේ වත් නෑ. පොඩි පොඩි වැඩ කරලා ගානක් හොයාගන්නේ. සමහර දවස් වලට කන්නත් අපෙන් සල්ලි ඉල්ලනවා. හැබැයි මූ එන එන iphone එක සල්ලි දීලා ගන්නවා. කොයි වෙලේ බැලුවත් Air Pods කනේ, iphone 17 pro max එක ආපු දවස් වලම කාටද කියලා ගෙන්න ගත්තා. Apple watch එකකුත් දාගෙන. බාටා කෑලි දෙක දාගෙන මූ party එකක් කිව්වත් එන්නේ අත් දෙක වන වන. එක එක මිනිසුන්ගේ හැටි බං ඉතින්. අපිට කරදරයක් නැත්නම් උන් උන්ට ඕන දේකට සල්ලි වියදම් කරත් අපිට ප්‍රශ්නයක් නෑ නේ. හැබැයි ඔවා බලන් ඉඳලා උබල උන්ට වඩා කරන්න ගිහින් කෙලෝ ගන්න එපා. උබලට ඕනේ විදියට ජීවත් වෙයන් සමාජෙට ඕනේ විදියට අපි නටන්න ඕනේ නෑ මේ ඉන්න පොඩි කාලේ.

ඉතින් එහෙම ලොකු කාර් වල යන්න කැමති එකෙක් නම් උතා ලොකු වාහනයක් අරන් යන්න කියපන්. මොකටද උඹේ එකේ නගින්නෙ. කන්න නැතත් බෙට්ට කෙලින් වගේ කතාවක් නේ උබ කියන්නේ.ලොකු කාර් එකකට කැමති mokak හරි දගෙන යන්න වුනාම තරු පෙනවා කාර් එක පොඩි නම්
Oka normal prado eka wage comfortable da?
ඕව දන්න උන් මේකෙ නෑOkata speed draft gathoth maseta kiyak set wenawada
ලංකාවෙ බහුතරය ඕමයිඅපෙත් එකෙක් ඉන්නවා ලොකු වාහනයක් ගෙදර තියලා වාහනේ තෙමෙයි කියලා බයික් එකේ වැඩට යන තෙමි තෙමි.
මාසෙට ලස්ස දහයක් හම්බ කරල ඕකක් නඩත්තු කරන්න පුලුවන් කියලද උබ කියන්නෙඋඹලා කතා කරන්නේ සිරිල් ගැන නම්, බුවාට ඒ වගේ වාහනයකට යන එකේ කිසි අවුලක් නෑ බන්, ජොබ් එකේ mothly salary ම ඇති around 1M වත්. Bීජ Eng 1 st class/ MSc 1 st class කොල්ලෙක් ඔය. දැන් ඉන් SSE උනුත් 500K monthly ගනිද්දි, ඔච්චර experience තියන Manager Position එකක එකෙක්ගේ සැලරි හිතපන්. අන්ඩන්න එපා පුතා ඔයාලත් ගේමක් ගහලා ගන්න
Amo amo maara opa dupa tama meyath danneඌ විහිලු කරන එකෙක් විතරක් නෙවෙයි. First class එකක් එක්ක eng ඩිග්‍රියක් අරන් ඩයලොග් එකේ මැනේජර් පෝස්ට් එකක් තියෙනව මං හිතන්නෙ.
PS: දැන් මොබිටෙල් එකේ කියල දැන් දැක්කෙ.
