විහිළු කතා - මෙගා නූල 2

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    විහිළු කතා - මෙගා නූල 2

    දෙවෙනි එකත් පටං ගත්ත ඕං එහෙනං.....
    :cool::cool::cool:

    අල්ලපුගෙදර අක්කා
    එයාගේ නම දම්මි ය.දම්මි අක්කා හෙන හුරතල්ය.පොඩි කාලේ ඉඳන් මාත් එක්ක යාළු අක්කියෙකි.ඉස්සර අපිත් එක්ක හැමදාම හවසට සෙල්ලම් කරන්නට අක්කා එයි.අනිත් යාළුවන් කවුරුවත් නැති වෙලාවට අපි දෙන්නා කාටත් හොරෙන් ගල් කැපුවෙමු.ගල් කපන එක පට්ට ආතල් වැඩකි.අක්කාත් මා සමග ගල් කැපීමට බෙහෙවින් ආශා කලාය.එනිසා හැමදාම ගල් කැපීමෙන් පසු මා නිවෙසට යාමට සැරසෙද්දී " අපි හෙටත් ගල් කපමු " යැයි ඇය අනිවාර්යයෙන්ම කියන්නීය.හැමදාම ගල් කැපීමට ගන්නා තිරුවානා ගල් කැට 5ක් අක්කා ආරක්ෂා සහිතව තබාගෙන සිටියාය.එම ගල් 5 පිටි අත්ල මත තබා එක්වරම උඩ දමා වැටෙන ගල් කැට ටික ඒ අතින්ම අල්ලා ගත යුතුය.අපි ගල් කපනවා යැයි කීවාට සමහර අය ගල් බානවා,ටාක්ක බානවා යනුවෙන් හඳුන්වන්නේද මේ ක්‍රීඩාවමය.අක්කා මට වඩා එයට දක්ෂය.කෙසේ වෙතත අක්කා ජම්බු ගහෙන් වැටුනු පසු ඉස්සර මෙන් අපිත් එක්ක සෙල්ලම් කරන්නට ආවේ නැත.සතියක් පමණ ඇය ගේ ඇතුලටම වී සිටියාය.ජම්බු ගහෙන් වැටුන වෙලාවේ ගැලූ ලේ තැවරුණු ගවුමද පසුව ඈ මට පෙන්වූවාය.අක්කලාගේ ගේ ඉස්සරහ තිබුනු ඒ ජම්බු ගහ කපා දැමීමට අක්කලාගේ තාත්තා වන විල්සන් මාමා කටයුතු කලේ ඇය ගහෙන් වැටී තුවාල කරගත් නිසාය.ජම්බු කෑමට අතිශය ප්‍රිය කල අක්කා හැම වෙලාවෙම ජම්බු ගහේ යන බවත් ඒ ගිය අවස්ථාවක මෙලෙස වැටී තුවාල කරගත් බවත් විල්සන් මාමා අපි සමග කීවේය.දම්මි අක්කා හැමදාම ගැට මිරිකුවාය.සමහර වෙලාවට මටද මිරිකා බලන්නට කීවාය.වෙන අය මිරිකනවාට වඩා මම ගැට මිරිකනවාට ඇය කැමතිය.ඒ ගැට මිරිකද්දී ඉදුනු ගෙඩියක් අසු වුවහොත් මා ඇයට කඩා දෙන නිසාය.මා කඩා දෙන ඒ ජෑම් ගෙඩි ඇය ආසාවෙන් කෑවාය.කෙසේ වෙතත් ගිය අවුරුද්දේ පෑවිල්ලට ජෑම් ගස මැරුණු නිසා අපිට දැන් ජෑම් ගෙඩි කන්නට විදියක්ද නැත. අක්කා 9 වසරේදී පෙට්ටිය කඩාගත්තාය.එදා අක්කා දවසේම ඇඬුවාය.විල්සන් මාමාද කෙවිටක් අරක් අක්කාට ගැසුවේය.අපි තාප්පෙ ලඟ ලයිට් කණුවට කවර් වී සීන් එක බලා සිටියෙමු.අක්කාගේ පෙට්ටිය කඩා තිබුනේ අජිත් අයියා විසිනි.අජිත් අයියා අක්කලාගේ පන්තියේම කොල්ලෙකි.විල්සන් මාමාටත් නහුතෙටම තදවී තිබුනේ රු.650ක් වටිනා ඇට්ලස් කවකටු පෙට්ටිය අජිත් අයියා විසින් පොළවේ ගසා කඩා තිබුනු නිසාය.කෙසේ වෙතත් අක්කා ප්‍රින්සිපල්ට පැමිනිලි කරනවාට බයේ අජිත් අයියා අළුත්ම කවකටු පෙට්ටියක් අක්කාට ගෙනැවිත් දී තිබුනාය. අක්කලාගේ ගෙදර කවුරුවත් නැති දවසක අක්කා මට කතාකොට මගේ අතේ ගැසුවාය.ඒ වෙලාවේ මම සෑහෙන්න පුදුමයට පත් වුනෙමි.ඇය කිසිවිටකත් චුයින්ගම් ටැටූ කාටවත් නොදුන්නාය.ඇය චුයින්ගම් ටැටූ එකතු කලේ අධික ආශාවකිනි.ඒත් එදා ඇය බෙන් 10 ඉන්න ටැටූ එකක් මගේ අතේ ගැසුවේ බෙන් ටෙන්ව පෙන්නනට බැරි නිසා බව ඇය පසුව කීවාය.එවෙලේ මට ඌරු ජුවල් ගිය නිසා මම ඇයව බිම දාගෙන පොල්ලෙන් ඇනගෙන ඇනගෙන ගියෙමි.එවෙලේ ඇය අමුතු විදියට කෙඳිරි ගෑවාය.මා ඇයගේ කොන්දට ඒ දොර පොල්ලෙන් ඇනපු හැටියට මා සිතුවේ ඇය මියයාව් යැයි කියාය.එහෙත් ඒක එතරම්ම අවුලක් උනේ නැත.පසුව ඇය ඒ සියල්ල අමතක කර මා සමග යාළු වූවාය.ඇයව ආපසු යාළු කරගැනීමත් ලේසි උනේ නැත.බැරිම තැන මම අක්කාගේ කටට දුන්නෙමි.කටට දුන්නාට පසු ඇය මාත් සමග මිතුරු වූවාය.බූන්දි පාර්සලයෙ බාගයක් විතර එලෙස ඇයට කැවීමට සිදු විය.බූන්දි අතට දුන්නාට ඇය කෑවේම නැත.එනිසා කටට දෙන්නට සිදුවිය.බූන්දි පාර්සලය ඉවර වෙද්දි ඇයව මිතුරු කරගැනීමට මට හැකිවිය. දම්මි අක්කා වැල බැලීමට අසීමිත ලෙස ආශා කලාය.ඇය මට කියා ඇත්තේ එහේ එනවිට වැල ටිකක් අරගෙන එන ලෙසය.මම ගිය පසු ඇය මගෙන් ඉල්ලාගෙන වැල බලන්නීය.එහෙත් ඇය වැල කන්නේ නැත.ඔක්කොම කන්නට සිදුවන්නේ මටය.මම වැල ටික කෑ පසු ඇය කොස් ඇට ටික එකතු කරගනී.ඒ කළුපොල් මාළුව සෑදීමටය.දවසක් මා ඇයට හොරෙන් කොස් ඇට දෙකක් සාක්කුවේ දමා ගතිමි.ඒත් ඇය මා සමග පොර බදා,කලිසමද ඉරා ඇට දෙක අල්ලා ගත්තාය.ඇයගෙන් ඇට දෙක බේරා ගැනීමට නොහැකි බව දැනුනු නිසා මා එම කොස් ඇට දෙකත් ඇයට දුන්නෙමි. දම්මි අක්කා විවාහ උනේ දැනට මාසයකට පමණ ඉහතදීය.ඒ අල්ලපු ගමේ කොනකපාල අයියා සමගය.කොනකපාල අයියා ගල් කපන්නෙකි.ඔහු ගල් කැපීමේ සූරයෙක් වන අතර දම්මි අක්කාගේ මගුල් මුදුවට ඇල්ලූ මැණික් ගලද ඔප දමා කපා දී තිබුනේ ඔහුය.ටවුමේ කොන කපාල ජෙම් හවුස් අධිපතිද ඔහුය.ඔහුගේ පියා පළාතේ නමගිය මෝල් කාරයෙකි.කවුරුත් ඔහුව හඳුන්වන්නේ මෝල් ප්‍රියන්ත යන නමිනි.වී මෝල් දෙකක්,ලොකු ගල් මෝලක්,මිරිස් මෝල් තුනක් හා ලී මෝල් දෙකක හිමිකරුවකු වන ඔහු පට්ට සල්ලිකාරයෙකි. කෙසේ වුවත් දම්මි අක්කා විවාහ වී ගියද මහගෙදර එන සෑම දිනකම මා සමග ගල් කැපීමට අමතක නොකරයි.ඇය සතුව තවමත් තිබෙන අර තිරුවානා ගල් කැට 5 දුටුවිට අපි අතීතයේ ගල් කැපූ හැටි මට දැනුදු සිහිවෙයි.
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    අනංග සීයා.... !

    ඔන්න එක දවසක් ආච්චියි සීයයි නිදහසේ,විවේක පාඩුවේ ආලින්දයේ තමන්ගේ හාන්සි පුටුවලට බර වෙලා සතුටු සාමිච්චියේ යෙදිලා ඉන්නවා. මේ දෙන්නා ආච්චි සීයා වුනාට තාමත් ආදර කුරුල්ලන් (ලව් බර්ඩ්) වගේ ආදරයෙන් වෙළිලා ඉන්න ප්‍රේමවන්තයන් ජෝඩුවක්. ඔන්න ඔහොම දෙන්නා එක එක කතාන්දර මුමුණ ඉන්න එක පසළොස්වකට කිට්ටු දවසක සීයා ආච්චිගෙන් අහනවා "ඩල්සි,මම තරුණ ගැහැණු ළමයි පස්සේ දුවන එක දවසක් ඩල්සි දැක්කා කියමුකෝ. ඩල්සිට දුක හිතෙන්නේ නැද්ද? නැත්තං ඩල්සිට ඉරිසියාවක් එහෙම හිතෙන්නේ නැද්ද? එහෙමත් නැත්නම් හිත අවුල් වෙන්නේ එහෙම නැද්ද ?

    ආච්චි: බොට පිස්සුද හලෝ ? මං මොන කෙංගෙඩියකට මං මගේ හිත අවුල් කරගන්නද ? මම මොහොකට ඕකට දුක් වෙන්නද ? දැන් බලනවා මෙතැනින් වාහනයක් ගියෝතින් අර බල්ලා ඒ වාහනේ පස්සේ බුර බුරා යනවා...තවත් වාහනයක් ගියහමත් එහෙමයි..දවස තිස්සෙම උගේ වැඩේ යන යන වාහනේ පස්සේ බුරං යන එක. ඌ එහෙම බුරාගෙන ගියා කියලා අන්තිමේදී මොකද වෙන්නේ. ඔහේ දැකලා තියෙනවද බල්ලෝ වාහන පදිනවා ? ඉතිං‍ ඕකට මං මොකට ඉරිසියා කොරන්නද ?
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    අයෙකු තම මිතුරෙකු හමුවී ඡායාරූපයක් පෙන්වා අසමින් :
    " දන්නවද මේ කවුද කියලා?"
    මිතුරා මදක් සිතමින් සිට " දන්නේ නැහැනේ. .. කවුද මචං ?"
    "අයියෝ.. ඒක වත් දන්නේ නැද්ද ?.. මේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයා .. ලසිත් මාලිංග නේ... ඔහොම ගෙදරට වෙලා බින්න බැහැගෙන ඉඳලා හරියයිද බං? පොඩ්ඩක් එලියට බැහැලා මැච් එකක් වත් බලන්න පලයංකෝ..."
    පසුදිනත් තවත් ඡායාරූපයක් රැගෙන විත් මිතුරා හමුවිය...
    නැවතත් " කවුද මේ? "
    මිතුරා මදක් සිතමින් සිට " කනගාටුයි මචං ... කිසිම අදහක් එන්නේ නැහැනේ "
    "අනේ මැටි මෝලෝ... යකෝ මේ ප්‍රසිද්ධ නලුවා ෂාරූක් ඛාන් නේ..
    පලංකෝ බං ෆිල්ම් එකක් වත් බලන්න එලියට ... ගෙදරටම වෙලා ඉන්නේ.. "
    ඊට පසු දින නැවතත් ඡායාරූපයක් රැගෙන පැමිනියේය ..
    " දන්නවද මේ කවුද කියලා.?.."
    මිතුරා නැවතත් මදක් සිතමින් සිට " අනේ දන්නේ නැහැනේ මචෝ "
    " බූරූ වෙ#$$ පුතෝ..යකෝ මේ ඉන්නේ ප්‍රසිද්ධ ගායකයා ඉරාජ් නේ.. පලංකෝ ට්කක් එලියට.. ගිහිල්ලා ඔය සංගීතයක් වත් බලපංකෝ "
    ඊට පසු දින ඡායාරූපයක් රැගෙන මිතුරා අනෙකා හමුවීමට ගියේය..
    "දන්නවද මේ කවුද කියලා?"
    " ම්....ක්‍රීඩකයෙකුත් නෙමෙයි...නලුවෙකුත් නෙමෙයි ...ගායකයෙකුත් නෙමෙයි... ෂැහ්.. කවුද බං මේ හු$$# ?.."
    " මේ ඉන්නෙ සරත් "
    " ඈ... කවුද බං මේ සරත් කියන්නේ ? "
    " සරත් කියන්නේ බං උඹේ පවුලට හොරෙන් කෙලින එකා... ඒක නිසා ඉඳලා හිටලා ගෙදරට වෙලා ඉන්නත් බලපං ... බූරු හුක#$$..!!!
     
    • Like
    Reactions: Optimus_Prime_42

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ලංකාවේ වැලේ වැල් නැතුව ඉඳලා කොහොමහරි ඇමෙරිකාවට පැනගත්ත බුවෙක් හිටියා. අපි කියමුකෝ "සිරා" කියලා. අමාරුවෙන් ඇමෙරිකාවට ආවට මොකද ජොබක් නැතිව පොර වේලි වේලි ඉන්නේ. ඔය අතරේ මිනිහට ආරංචි උනා මයික්‍රොසොෆ්ට් එකේ ජොබ් වේකන්සියක් ගැන.මෙදාට ඉන්ටවිව් තියෙනවා, අහවල් තැනට එන්න කියලයි දැනගන්න ලැබුනේ.
    මිනිහත් ගියා කියමුකෝ. අම්ම ගහයි.. හෝල් එකෙන් එකයි සෙනග. මූට එවෙලෙම දමලා ගහලා එන්න හිතුනත් ආපු එකේ ඉඳලා බලනවා කියලා හිටියා. දැන් ඔක්කොම කට්ටිය හෝල් එකේ වාඩි වෙලා ඉද්දි පොඩ්ඩක් දැකලා පුරුදු බුවෙක් ස්ටේජ් එකට නැග්ගා. පිස්සු පීකුදු.. මෙන්න යකඩෝ බිල් ගේට්ස්. ඔන්න ගේට්ස් වැඩේ පටන් ගත්තා.

    "නෝනාවරුනි, මහත්වරුනි, අපේ ඉන්ටවිව් එකට ආවට ස්තුතියි.කරුණාකර ආචාර්ය උපාධියක් තියෙන සොෆ්ට්වෙයා ඉන්ජිනියර්ස්ලා හැර අනික් අය ඉවත් වෙන්න."

    මල කෙලියයි හෝල් එකෙන් භාගයක්ම හිස්. අපේ ලොක්කට මොන උපාධි ද.. ඕන *#ක් කියලා පොර නැගිටලා නොයා හිටියා.
    ගේට්ස් ඊලඟට කිව්වා මෙහෙම.

    "කරුණාකර ඔබේම කියා නව සොෆ්ට්වෙයා එකක් නිර්මාණය කොට ඇති අය හැර අනෙක් අය එලියට යන්න"

    ඔන්න දැන් ඉතිරි පනහක් විතර ඕං. අපේ බුවා නෙමෙයි ඒත් නැගිට්ටේ.
    ගේට්ස් ඊලඟට කිව්වා මෙහෙම.

    "කරුණාකර වයස අවුරුදු 24ට අඩු අය හැර අනෙක් අය එලියට යන්න"

    දැන් මුලු හෝල් එකේම ඉතිරි 8 දෙනයි.
    ඊලඟ කඩඉම.

    "කරුණාකර හංගේරියන් භාෂාව කතා කල හැකි අය හැර අනෙක් අය එලියට යන්න"

    සිරා පිටිපස්ස බැලුවා.මූයි තව එකෙකුයි විතරයි ඉතිරි.
    මූත් ඉතින් දස *#රියා. දැන් ඉතින් ඕන මගුලක් උනාවේ කියලා ඉන්නවා.

    ඊලඟට ගේට්ස් කියනවා "මට බොහොම සතුටුයි ඔබ දෙන්නා ගැන. දැන් දෙන්නම හංගේරියන් භාෂාවෙන් කතා කරමුකෝ බලන්න "

    කෙලියා තාප්පෙට. අපේ එකා සිංහල දන්නෙත් බාගෙට. හැබැයි මූත් ඇරියේ නෑ. හැරුනා පස්සට. කිව්වා අනිත් එකාට මෙහෙම,

    "අය්යණ්ඩිය බිය නොවන්න. මැරෙනා සැටි මම පෙන්වමි"

    එතකොට අනික් පොර කියනවා,

    "චාමරගේ ආච්චිට :mad: , තෝත් ලංකාවෙද යකෝ "
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඔන්න ඉතින් අපේ ඇම්ඩ මල්ලි ඉන්නේ පොරට හිටියා ගිරවෙක්. ගිරවෙක් කිව්වට ඌ කුණුහරප වකාරෙ. ඇම්ඩා මුට හැමදාම බිත්තරයක් දෙනවලු කෑමට.

    දැන් ඔහොම ඉන්නකොට ඇම්ඩට පිටරට ටුවර් එකක් සෙට් වුනාලු. ඉතින් ඇම්ඩට ගිරවව තනියම දාල යන්න බැරි නිසා මෙයා ගිරවව යාළුවෙක්ට බාර දීල බිත්තර පාර්සලයකුත් දීල යාලුවට කිව්වලු හැමදාම එක බිත්තරයක් දෙන්න කියල.

    දැන් ඇම්ඩ ගිහින්. යාලුවා ගිරවාවට බිත්තරයෙන් භාගයක් දීල ඉතුරු බාගෙ පොරම කෑවලු. ඉතින් ගිරවටත් මේක මාරම ප්‍රශ්ණයක්ලු. ඇයි ඉතින් භාගේ බිත්තරයක්නේ හම්බවෙන්නේ.

    ඔන්න ඉතින් ඇම්ඩ මල්ලිත් සාර්ථකව සංචාරය නිමාකරල ඇවිත් ගිරවා බලන්න ආවලු. ඇවිත් ගිරවගෙන් ඇහුවා.

    "ආ.. පෙත්තෝ බත් කෑවද?" කියල

    ගිරවට මළ පැනල හිටපු නිසා කිව්වලු.

    "පෙත්තෝ... පෙත්තො නෙමෙයි හුත්තො. කවුද මේ භාගෙට හුකපු කුකුල" කියල
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    ලංකාවේ වැලේ වැල් නැතුව ඉඳලා කොහොමහරි ඇමෙරිකාවට පැනගත්ත බුවෙක් හිටියා. අපි කියමුකෝ "සිරා" කියලා. අමාරුවෙන් ඇමෙරිකාවට ආවට මොකද ජොබක් නැතිව පොර වේලි වේලි ඉන්නේ. ඔය අතරේ මිනිහට ආරංචි උනා මයික්‍රොසොෆ්ට් එකේ ජොබ් වේකන්සියක් ගැන.මෙදාට ඉන්ටවිව් තියෙනවා, අහවල් තැනට එන්න කියලයි දැනගන්න ලැබුනේ.
    මිනිහත් ගියා කියමුකෝ. අම්ම ගහයි.. හෝල් එකෙන් එකයි සෙනග. මූට එවෙලෙම දමලා ගහලා එන්න හිතුනත් ආපු එකේ ඉඳලා බලනවා කියලා හිටියා. දැන් ඔක්කොම කට්ටිය හෝල් එකේ වාඩි වෙලා ඉද්දි පොඩ්ඩක් දැකලා පුරුදු බුවෙක් ස්ටේජ් එකට නැග්ගා. පිස්සු පීකුදු.. මෙන්න යකඩෝ බිල් ගේට්ස්. ඔන්න ගේට්ස් වැඩේ පටන් ගත්තා.

    "නෝනාවරුනි, මහත්වරුනි, අපේ ඉන්ටවිව් එකට ආවට ස්තුතියි.කරුණාකර ආචාර්ය උපාධියක් තියෙන සොෆ්ට්වෙයා ඉන්ජිනියර්ස්ලා හැර අනික් අය ඉවත් වෙන්න."

    මල කෙලියයි හෝල් එකෙන් භාගයක්ම හිස්. අපේ ලොක්කට මොන උපාධි ද.. ඕන *#ක් කියලා පොර නැගිටලා නොයා හිටියා.
    ගේට්ස් ඊලඟට කිව්වා මෙහෙම.

    "කරුණාකර ඔබේම කියා නව සොෆ්ට්වෙයා එකක් නිර්මාණය කොට ඇති අය හැර අනෙක් අය එලියට යන්න"

    ඔන්න දැන් ඉතිරි පනහක් විතර ඕං. අපේ බුවා නෙමෙයි ඒත් නැගිට්ටේ.
    ගේට්ස් ඊලඟට කිව්වා මෙහෙම.

    "කරුණාකර වයස අවුරුදු 24ට අඩු අය හැර අනෙක් අය එලියට යන්න"

    දැන් මුලු හෝල් එකේම ඉතිරි 8 දෙනයි.
    ඊලඟ කඩඉම.

    "කරුණාකර හංගේරියන් භාෂාව කතා කල හැකි අය හැර අනෙක් අය එලියට යන්න"

    සිරා පිටිපස්ස බැලුවා.මූයි තව එකෙකුයි විතරයි ඉතිරි.
    මූත් ඉතින් දස *#රියා. දැන් ඉතින් ඕන මගුලක් උනාවේ කියලා ඉන්නවා.

    ඊලඟට ගේට්ස් කියනවා "මට බොහොම සතුටුයි ඔබ දෙන්නා ගැන. දැන් දෙන්නම හංගේරියන් භාෂාවෙන් කතා කරමුකෝ බලන්න "

    කෙලියා තාප්පෙට. අපේ එකා සිංහල දන්නෙත් බාගෙට. හැබැයි මූත් ඇරියේ නෑ. හැරුනා පස්සට. කිව්වා අනිත් එකාට මෙහෙම,

    "අය්යණ්ඩිය බිය නොවන්න. මැරෙනා සැටි මම පෙන්වමි"

    එතකොට අනික් පොර කියනවා,

    "චාමරගේ ආච්චිට :mad: , තෝත් ලංකාවෙද යකෝ "

    patta :lol:
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    නියමයි මචෝ හිනාවෙලා කටත් රිදෙනෝ බං :lol::lol::lol:
    එලස්
    අදට රේප් නැතිලු පස්සේ දෙන්නං
    ජයවේවා!!

     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    කාර්යාලයේ වැඩ කටයුතු අවසන්කොට නිමාලි ගෙදර එන විට හොඳටම රෑ වී තිබුණි.
    රෑ බෝ වී ‍නිවෙසට පැමිණීම පිළිබඳ නිමාලිගේ සැමියා වන කපිලට හොඳටම තරහා ගොස් සිටියේය.
    නිවෙසේ වැඩ කටයුතු අවසන්කොට ඔවුන් නින්දට යන විට වෙනදාටත් වඩා කල් ගත වී තිබුණි.

    රෑ මැදියෙමේ නිමාලිගේ දුරකථනයෙන් බීප්.. හඬක් නැඟුනි.
    හොඳටම තෙහෙට්ටු වී සිටි නිමාලිට මේ හඬ ඇසුනේ නැති උනත් කපිල එම හඬට ඇහැරී නිමාලිගේ
    දුරකථනය ගෙන නිදි මතේම පරීක්ෂා කළේය.

    ඉන්පසු කෝපයට පත් කපිල නිමාලිව අවදිකොට මෙසේ බෙරිහන් දෙන්න විය.

    කපිල: ඔව්.. ඔව්.. මම දැනගත්තා.. හැමදාම රෑ වෙනකම් ඌත් එක්ක රෝන්දෙ ගහලා රෑ වෙලා ගෙදර එ‍නකොට.. මේ තියෙන්නේ.. මේ තියෙන්නෙ.. තව උෟ ලැජ්ජා නැතිව මැසේජුත් එවනවා..

    නිමාලි: මොකක් කපිල.. මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ.. කවුරු ගැනද ඔය කියන්නේ... පිං සිද්ධ වෙයි මට කනක් ඇහිලා නිදා ගන්න දෙනවකෝ...

    කපිල: මේ තියෙන්නේ.. මේ තියෙන්නේ.. ඌ දැන් මේ තමුසෙට මැසේජ් එකක් එවලා තියෙන්න‍ේ බියුටිෆුල් කියලා...

    නිමාලි: මොනවා.. කවුද..? කෝ දෙනවා බලන්න ‍ෆොන් එක...
    අම්මපා තමුසෙට විකාරද ඇත්තට...
    මම ඇවිත් මේ ෆෝන් එක චාර්ජ් වෙන්න ගැහුවා...
    මේ මැසේජ් එක තියෙන්නේ බියුටිෆුල් කියලා නෙමෙයි බැටරිෆුල් කියලා මීහරකෝ......
     
    • Like
    Reactions: nerid_n

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    එල කැල්ලක්
    -------------------

    ජැන්ඩියට ඇඳ පැළඳ ගත්ත මහත්තයෙක් එළදෙනෙක් එක්ක තරු පහේ බාර් එකකට ගොඩ උනා.

    "මට දෙන්න එක්ස්පෙන්සිව්ම විස්කි එකෙන් ෂොට් එකක්.. බයිට් එකට BBQ පොක් රිබ්ස් ඩ්ෂ් එකක් දාන්න...ඔයාට මොනවද ඩාලිං...?"

    "මටත් ඒ විදියටම දෙන්න...." වැස්සි කිව්ව....

    තව වට කීපයක් ඒ මෙනූ එකේම ගිය මහත්තය...

    "කීයද ගාන....?"

    "රු. 62,800/= යි..." සාක්කුවට අත දාපු මහත්තය හරියටම 63,800 ක් මේසේ උඩ තිබ්බ....

    "බැලන්ස් එක ඔයා තියගන්න....."

    දවස් කීපයකට පසුව නැවතත් ඒ ජෝඩූව ආවා...

    "මට දෙන්න වර්ල්ඩ් බෙස්ට් රම් එකෙන් ෂොට් එකයි, බයිට් එකට රොස්ටඩ් ලැම්බ් රිබ්ස් ප්ලේට් එකකුයි..... ඔයාට මොනවද ඩාලිං....?"

    "මටත් එකෙන්ම දෙන්න මෙයා...."

    බාර්මන් බැලුවා නියම බර කාරයෙක් වගේ.. පොර ඇහුව මහත්තයගෙන්....

    "සර් ..... සර්ගේ ගානේ මාත් ෂොට් එකක් ගන්නද...?"

    "ඔයාට ප්‍රශ්නයක් නෙමෙයිනම් මට ප්‍රශ්නයක් නෑ.. අයියෝ ගන්න..."

    වට කීපයක් ඔය විදියට ගිහිල්ල. මහත්තය ඇහුව ගාන කීයද කියල....

    "රු. 123,650/=..." සාක්කුවට අත දාපු මහත්තය රු. 124,650/= අරගෙන මේසේ උඩින් තියල බැලන්ස් එක බාර්මන්ට තියගන්න කිව්වා...."

    අපේ බාර්මන් අඤ්ඤකොරොස්....!@#****.

    "සර් කොහොමද ටිප් එකත් එක්ක ගාන හරියටම සාක්කුවට අත දාපූ ගමන් ගන්නේ...?"

    "ඒක ටිකක් ලොකු කතාවක් ළං වෙනව කියන්න.. මට රස්සාවකුත් නැතුව, කෙල්ලෙකුත් නැතුව, සල්ලිත් නැතුව ජීවීතේ එපාවෙලා බම්බ ආවා කෝච්චියට බෙල්ල තියන්න... කෝච්චිය ළං වෙන කොටම එක පාරටම කවුදෝ මාව ඇදල ගත්ත...."

    "නෑ...? කවුද...? පොලිසීයෙන්ද...?"

    "නෑ අයිසෙ.. පොලීසියෙන් නම් මාව මූදට දාලා පොල්ලකින් ගහල මරයි. මේ ආවේ...ලස්සනම ලස්සන සුරංගනාවියක්..."

    "එයා කිව්ව වරම් තුනක් දෙන්නම් කියල. මම පළවෙනියට ඉල්ලුවේ ලොකු ගෙයක්, හරි රොස්මිඩ් ප්ලේස් එකෙන් ලොකුම ගෙයක් ඔයාට ලැබෙයි කිව්ව. දැන් දෙවනි වරම. මම මෙතනදි ටිකක් කට්ට උනා..."

    "ඉතින් .... ඉතින් සර් මොනවද ඉල්ලුවේ....."

    "මං කිව්ව මට කැමති ඕනම දෙයක් ගන්න. හරියටම මුදල මගේ සාක්කුවට එන්න ඕන කියල.. ඒකෙන් මට අවශ්‍ය සියළුම දේ... කෑම බීම, යාන වාහන ඉඳුම් හිටුම්, රට සවාරි ඕන දෙයක් අදටත් මට ලැබෙනවා..."

    "ෂා.... මාරයිනේ... එත් සර් ඔච්චර දේවල් ලැබිලත් මේ එළදෙනක් එක්ක එන්නෙ....?"

    "ඊලඟ වරමට මම සුරංගනාවීගෙන් ඉල්ලුවේ.. ජීවිතේ පුරා ආදරෙන් මගේ ළග ඉන්න එළ කෑල්ලක්....."

    ***අවවාදය :-

    දෙවියන්ගෙන් දෙයක් ඉල්ලන කොට නියමාකාරයෙන් ඉල්ලන්න පරිස්සම්වෙන්න.......
     
    • Like
    Reactions: ncdisa

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    ඔව් මචං. මගෙ ඉස්සරල නූලත් ඒකෙන් තමා ගත්තේ

    එල එල බන්. සමහර කතා තියෙනවා කියවන හැම පාරකම හිනා යනවා කොච්චර දැනන් හිටියත්. :lol: