විහිළු කතා (මෙගා නූල)

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    විහිළු කතා (මෙගා නූල)

    මචන්ලා, මට ජෝක් කතා සෙට් එකක් හම්බ උනා. ගොඩාක් ඒවා ඩබල් මීනින්ග් ඒවා. උඹලත් දන්න දන්න එවා පොස්ට් කරපන්. උපුටා ගැනීම https://www.facebook.com/groups/hilariousstories

    දේශණවාරය අතරතුරදී අශිෂ්ඨ වූ විහිළු කරන සිය කථිකාචාර්ය වරයාට විරෝධය පල කිරීමට සිතූ කාන්තාවන් පිරිස ඊලඟ දිනයේදීත් ඔහු එසේ කළහොත්, ඊට විරෝධය පල කිරීමක් වශයෙන් පංතියෙන් නැගිට යාමට කථිකා කරගත්හ. මේ බව කථිකාචාර්ය වරයාටද දැන ගන්නට ලැබිණ.

    පසුදින දේශණය සඳහා පැමිණි ඔහු, දේශණය ආරම්භයේදීම.... “ඇමරිකාවේ ගණිකාවක් එක රෑකට ඩොලර් දෙදාහක් විතර හම්බ කරනවා.......” යි කීය. එය ඇසූ සැනින් නැගී සිටි කාන්තාවන් සියළු දෙනා පංතියෙන් පිටවීමට පටන් ගති. පංතියෙන් ඉවත යන ඔවුන් ඇමතූ කථිකාචාර්ය වරයා “ඒ...යි ... නවතිනවලා..... දැම්ම ගියාට වැඩක් නෑ......ඇමරිකාවට ප්ලේන් එකක් තියෙන්නේ අනිද්දා....”



     
    Last edited:

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මොන්ටිසෝරියේ ඉන්න ඇම්ඩා යාලුවෙක් එක්ක හෙන වාදෙලු තාත්තලාගේ වැඩ කිඩ ගැන කියල..

    යාළුවා - “ඔයා දන්නවද සූවස් ඇළ?“

    අම්ඩා - “ඔව්“

    යාළුවා - “ඒක හෑරුවේ අපේ තාත්තා“

    ඇම්ඩා - “ඔයා දන්නවද මළ මුහුද?“

    යාළුවා - “ඔව්“

    ඇම්ඩා - “ඒක මැරුවෙ අපේ තාත්තා හ්ම්“.
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඔන්න දවසක් ජපනෙකුයි,ඇමරිකන් කරයෙකුයි,ලඞකාවෙ පොරකුයි බාර් එකකට සෙට් වුනාලු පොඩි අඩියක් ගහන්න.මුන් තුන් දෙනාම ලොකු ලොකු විද්‍යාඥයො .දන්නවනෙ ඉතින් SCIENTIST ලගෙ හැටි,ගිය ගිය තැන ලොකු කථාලු.ඔන්න ඉතින් මුන් තුන්දෙනාත් ෂොට් 1 ගහල ලොකු කථාවකට එන්ටර් වුනාලු.

    USA:අපි මේ ලෝකෙ ලොකුම පොලොව හාරන මැෂින් 1 හදනව,

    JAPAN:අපි ජාන විද්‍යාවෙන් ලෝකෙ ලොකුම අල ගෙඩිය හදනව.හදල ඇමරිකාවෙ මැෂින් එකෙන් ඒක හාරල ගොඩට ගන්නවා.

    SL පොර:අපි ලෝකෙ ලොකුම මුට්ටිය හදනවා,

    USA/JAP : ??? :-/ ඒ මොකටද?

    SL පොර: ඇයි උඹලා අර ලොකුම අලේ හදල ගොඩට ගත්තට පස්සෙ තම්බන්නෙ පුකෙන්ද??
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඔන්න එක බැන්කුවක සන්වත්සර උත්සවයක් වෙනුවෙන් මහා චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා. රටෙ සෑම පලාතකම තරන්ග කරුවන්ට මෙක විවුර්ත වුනා. ලොවෙත් ඇති, නැති හමොම වගෙ තරන්ග කරලා තිබුනා. අවසාන වටයට තෙරුනෙ කීප දෙනෙක් විතරයි. ඒක තොරන්නෙ බැන්කුවෙ CEO මහ තැනයි.

    චිත්‍ර කීපයක් බලාගෙන යන අතර තුර.....

    CEO : මෙ මොකක්ද ඔයි මෙ ඇන්දල තියෙන ජරාව ?
    සන්විධායක : බලු පූට්ටුවක් සෑර්, අම්මප මටත් ඒක දැන් ක්ලික් උනෙ :(
    CEO : කව්ද මෙ වගෙ එකක් ඇන්දපු තර්ඩ් ක්ලාස් ඩයල් එක ? එන්න කියාපිය ඔකට
    සන්විධායක : එහෙමය් දෙය්යො.

    සන්විධායක දුවගොස් අර චිත්‍රෙ ඇන්දපු එකාව (තරන්ග කරු ) එක්කන් එයි. තර්ඩ් ක්ලාස් කෙසේ වෙතත් පොර ටයි කොට් ඇන්දපු වැදගත් පෙනුමක් ඇත්තෙක්ලු.

    CEO : තමුසෙගෙ වැදගත් පෙනුම නිසා මන් ඉවසනවා, මොකද *****කො බලු පූට්ටුවක් මෙකට ඇන්දෙ ??
    තරන්ගකරු : ඉතින් මිස්ටර්, මෙක ලොවෙත් බැන්කු ෆීල්ඩ් එකට ගැලපෙනවනෙ.
    CEO : තමුසෙ කොහොමද ඔයි එහෙම කියන්නෙ ?? මොකක්ද තමුසෙ මෙ චිත්‍රෙන් අදහස් කර්න්නෙ ?
    තරන්ගකරු : ඇයි හලො, මෙක ලස්සනට පිලිබිම්බු කරනවනෙ, බැන්කුවට "සල්ලි දාන්න ලේසියි, ගන්න අමාරුයි" බව......
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඔන්න ඇම්ඩ ඉස්කෝලෙ යන කාලෙ පොඩි පන්ති වලලු
    ඉතින් ඇම්ඩ චූ කරන්න ටොයිලට් එකට ගියාලු
    ඉතින් ඇම්ඩට එහායින් චූ කරපු කොල්ල ඇම්ඩට වඩා වැඩිමල්ලු
    ඇම්ඩ දැක්කලු උගෙ අහවල් එක හෑ යකෝ මගෙ එකට වඩා උගෙ එක එච්චර ලොකු කොහොමද කියල කල්පනා කරාලු
    ඇම්ඩ කල්පනා කරල බැරිම තැන අර කොල්ලගෙන් ඇහුවලු ඇයි අයියෙ ඔයාගෙ එක කොහොමද ඔච්චර ලොකු වුනේ කියල
    අරූ ඉතින් සයිලන්ට්ලු ඇම්ඩ පොඩි එකා නිසා මොකුත් නොකිය හිටියලු
    බේරෙන්න බෑලු ඇම්ඩ දකින දකින තැන අහනවලු
    බැරිම තැන අරූ ඇම්ඩට කිව්වලු දවස ගානේ එක වේලකට රුපියල පහක රටකජු කෑවහම ලොකු වෙනව කියල
    ඇම්ඩට ෆට්ට හැපීලු මූ ගෙදර ගිහින් හොරෙන්ම කන්නෙ රටකජුලු බත් කන්නෙම නෑලු
    ඇමඩගෙ අම්මට මීටර් වුනාලු මූ බත් කන්නෑ කියල
    ඊට පස්සෙ ඇම්ඩගෙන් ඇහුවලු ඇයි පුතේ බත් කන්නෙ නැතුව රටකජු කන්නෙ කියල ??
    ඇම්ඩ සීන් එක අම්මට කිව්වලු රටකජු රුපියල් පහක කාපුවහන අහවල් එක ලොකු වෙනව කියල
    ඉතින් ඇම්ඩගෙ අම්ම පර්ස් එක අරන් ඇවිල්ල රුපියල් විස්සෙ කොලයක් ඇම්ඩ අතට දීල කිව්වලු පුතේ උඹ පහක කාල ඉතුරු රුපියල් පහලොවේ උඹලගෙ තාත්තට ගෙනත් දීපන් කිව්වලු
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    එක හාඩ්වෙයාර් එකකට ගොඩ වැදුනු හාවෙක්
    මුදලාලි, කැරට් අලයක් දෙන්න යැයි ඉල්ලුවේය.

    ආ.. හාවෝ මේක හාඩ්වෙයාර් එකක්නෙ,මෙහේ නම් කැරට් නෑ! යි මුදලාලි කරුණාවෙන් පැවසීය.
    හාවාද සද්දයක් නැතුව යන්නට ගියේය.
    ඊලඟ දවසේද, හාඩ්වෙයාර් එකට ගොඩවැදුනු හාවා මුදලාලිගෙන් කැරට් ඉල්ලුවේය .

    "මං ඊයෙත් කිව්වනෙ හාවෝ මෙහේ කැරට් නෑ... යි මදක් උදහසට පත්ව පැවසීය.
    හාවාද සද්දයක් නැතිව යන්නට ගියේය .

    ඊලඟ දවසේත් හාඩ්වෙයාර් එකට පැමිණි හාවා කැරට් ඉල්ලූ විට නම් මුදලාලිට අසූහාරදාහට නැග්ගේ ය.
    "ආයෙත් කැරට් ඉල්ලගෙන ආවොත් මම තෝව එල්ලනවා වහේලේ..."
    යැයි තර්ජනය කලේය.

    හාවාත් ඔළුව පහත් කරගෙන යන්නට ගියේය.
    ඊලඟ දවසේත් හාඩ්වෙයාර් එකට ගොඩවැදුනු හාවා මුදලාලි වචනයක් වත් පැවසීමට පෙර
    "මුදලාලි ලණු තියෙනවද..? "ඇසුවේය.
    "ලණු...?ආ.. ලණු නම් නෑ හාවෝ ."

    "ආ... මුදලාලි මට එහෙනම් කැරට් අලයක් දෙන්න...!"
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    හමුදා නවක පැරිශුට් භටයන් පුහුණු කිරීමේ කඳවුරක්.ප්‍රධාන නිලධාරියා සියලු අභ්්‍යාසවලින් අනතුරුව පලමු පැනීමට උපදෙස් ලබා දෙයි..

    නිලධාරියා : හෙට පලවෙනි පිම්ම මීටර් 20 000 ක් උඩින් උඹලට පනින්න තියෙන්නෙ. ගුවන් යානයක් මගින් තමයි උඩට යන්නෙ. වෙන මොනවහරි ප්‍රශ්න තියනවද..?

    (එක භටයෙක් අත උස්සමින් සිටී)

    නිලධාරියා : ඔව් මොකද්ද තමුන්ට තියන ප්‍රශ්නෙ..?

    ගුවන් භටයෙක් : පලවෙනි පිම්ම නිසා තව 10 000 ක් අඩු කරන්න බැරිද තුමනි..?

    නිලධාරියා : මොනවද මනුස්සයෝ පැරෂුට් එකක් දාගෙන මීටර් 20 000ක් පැනගන්න බයද තමුසෙ..?

    ගුවන් භටයෙක් : ආ පැරෂු‍ටුත් දෙනවද තුමනි..?
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    වයසක කාන්තාවක් වෛද්‍යවරයකු හමුවීමට ගියේ පරීක්ෂාවක් කරගන්නටය. සියල්ලම හොඳින් කෙරුණ පසු කාන්තාව වෛද්‍යවරයාව පැත්තකට කැඳවාගෙන ගොස් වටපිට බලා මෙසේ කීවාය.

    “අනේ දොස්තර මහත්තයෝ මම අවුරුදු ගණනාවකින් අරක කොරලා නෑ නොවැ. මම කොහොමද මගේ සුවාමි පුරුසයාගේ අරවා කරන්න තියන ගැම්ම වැඩි කොරලා ගන්නේ?”

    මඳ සිනහවක් මුවඟට නංවාගත් වෛද්‍යවරයා මෙසේ ඇසුවේය. “ව්‍යාඝ්‍රා පෙති එහෙම දීලා බැලුවේ නැද්ද?”

    වයසක කාන්තාව මුහණ පුළුටු කර ගත්තාය. “මොන වියාග්‍රා පෙතිද මහත්තයෝ. මේ මිනිහට ඔලුවේ කැක්කුමක් හැදුනම ඩිස්පිරින් පෙත්තක් පොවාගන්නෙත් බොහාම අමාරුවෙන්.” ඇය පැවසුවාය.

    “හොඳයි” වෛද්‍යවරයා කීවේය. “එහෙනම් මෙහෙම කරන්න. ව්‍යාඝ්‍රා පෙත්ත කුඩු කරන්න. කෝපි බොන වෙලාවට ඒක කුඩුකරලා මිශ්‍රකරලා දෙන්න. කිසිම විදිහකින් දැන ගන්න ලැබෙන එකක් නෑ.”

    වයස්ගත කාන්තාවගේ දෑස් දීප්තියෙන් පිරී ගියේ මුවද බාගෙට ඇරුණේය. ඇය කඩිනමින් තම ලට්ට ලොට්ට එකතු කරගෙන වෛද්‍යවරයාගේ කුටියෙන් පිටවී ගියාය.

    සති කිහිපයකට පසු නැවතත් එම මහළු කාන්තාව වෛද්‍යවරයා හමුවීමට පැමිණියේ මුහුණ පුළුටු කරගෙනය. වෛද්‍යවරයා ඇයගෙන් ඇසුවේ කුමක් හෝ වැරදී ඇත්දැයි කියාය. ඇය හිස දෙපසට වනමින් එසේ නොවන බව දැනුම් දුන්නාය.

    “කොහොමද වැඩේ හරි ගියාද?” වෛද්‍යවරයා මහළු කතගෙන් ඇසුවේය.

    “හම්මෝ හරිම දරුණුයි දොස්තර මහත්තයෝ හරිම දරුණුයි.”

    “ඇයි ඒක වැඩ කළේ නැද්ද?” වෛද්‍යවරයා ඇසුවේය.

    “මොකොද නැත්තේ?” මහළු කාන්තාව කීවාය. “ඒක හොඳටම වැඩ කරා. මම දොස්තර මහත්තයා කියපු විදිහටම ඒක කළවම් කරලා දුන්නා විතරයි මගේ මනුස්සයා එහෙම්මම නැගිටලා එයාගේ ඇදුම් එතනම ඉරලා දාලා මාවත් මේසේ උඩ පෙරළගෙන මට අරවා කොරා නොවැ මදි නොකියන්න. අනේ අම්මපා දොස්තර මහත්තයෝ ඔය අවුරුදු 25 කට පස්සේ මම හොඳටම අරවා කරපු දවස තමා ඒ.”

    “එහෙනම් මොකක්ද තියන ගැටළුව?” වෛද්‍යවරයා ඇසුවේය.

    “අනේ ඉතින් මම කොහොමෙයි ආයෙත් ඒ මැක්ඩොනල්ඩ්ස් එකේ පස් පාගන්නේ?”
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    දවසක් දන්ත වෛද්‍ය වරයකුගේ කාමරේට එකපාරට කාන්තාවක් කඩා පාත් වුනාලු. මේකි ආපු සැණින් දඩි බිඩි ගාලා ඇඳුම් ටික ගලවලා කකුල් දෙකම ඈත් කරලා ඇඳ උඩ වාඩිවුනාලු.
    විශ්මයට පත්වූ වෛද්‍ය වරයා කාන්තාව අමතා කිව්වලු "ඔබ තුමිය ඇවිත් තියෙන්නේ වැරදි කාමරයකට " කියලා.
    කාන්තාව කිව්වලු "තමුසෙ තමයි ගිය සති අන්තයේ මගේ මහත්තයාට අලුත් දත් සෙට් එකක් දැම්මේ. දැන් තමුසෙම මේ හිර වෙච්ච දත් සෙට් එක මෙතනින් අයින් කරනවා " කියලා තරහින් කිව්වලු.
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඔන්න දැන් දවසක් මෑන්ස්ලා හතර දෙනෙක් බොන්න සෙට් වෙලා හිටියා.. බොන ගමන් එක පොරකට බාත්‍ රූම් එකට පොඩ්ඩක් යන්න ඕනා උනා..පොර ගියා..ඒ අතරේ අනික් තුන් දෙනා කතාවකට වැටුනා.. එයාලා කතා කරේ එයාලාගෙ පුතාලගෙ සාර්ථකත්වය ගැන..
    1වෙනි කෙනා: මගෙ පුතා ඉන්නේ සාර්ථකත්වයේ ඉහලම තැන..එය business ගැන ඉගෙන ගත්තා..company එකක ඉහලම තැන ඉඳන් වැඩ කරන්න පටන් ගත්තේ.,පොඩි කාලෙකින් ඒ company එකේ සභාපති උනා..එයා දැන් උපරිමේටම පොහොසත්..ඒ විතරක්ද.. ගිය නත්තලට එයාගෙ යලුවෙක්ට බෙන්ස් එකකුත් තෑගි කරා..

    2වෙනි කෙනා: පිස්සු හැදෙයි.. මගෙ පුතා ගුවන් සමාගමකට වැඩ කරන්නේ.. එයා flight scool එකක ඉගෙන ගත්තේ.. එයා එතනින්ම pilot කෙනෙක් වුනා.. ඊට පස්සේ එයාගෙ දක්ෂතාවය නිසාම ඒ company එකේ වත්කම් වලින් බාගයක්ම දැන් එයාගෙ.. එයා එයාගෙ යාලුවට ගිය නත්තලේදි දුන්නේ jet එකක්..

    3වෙනි කෙනා: ඔයාලා මේ මොනවද කතා කරන්නේ.. මගෙ පුතා ඉන්ජිනේරුවෙක්.. එයා ලෝකේ හොඳම විශ්වවිද්‍යාවල ඉගෙන ගත්තේ.. ඉගනීමන් පස්සේ එයා එයාගෙම ඉදිකිරීම ආයතනයක් පටන් ගත්තා.. දැනට ඩුබායි වල හදන ලෝකෙ උසම ගොඩනැගිල්ල හදන්නෙත් එයා.. දැන් ට්‍රිලියනපතියෙක්.. එයා එයාගෙ හොඳම යාලුවට ගිය නත්තලට දුන්නේ වර්ග අඩි 30,000 ක මාලිගාවක් කියලා කීවලු..
    මෑන්ස්ලා තුන් දෙනාම එයාලගෙ පුතාලගෙ සාර්ථකත්වය ගැන එකිනෙකාට සුභපතා ගත්තා..

    මේ අතරේ බාත්‍ රූම් ගියපු 4 වෙනි පොර ආවා.. අරගොල්ලෝ ඇහුවා කොහොමද ඔයාගෙ පුතා, අපි මේ එයාල ගැන කතා කර කර හිටියේ කියලා,

    4වෙනි කෙනා: මගෙ පුතා gay කෙනෙක්(සමලිංගික).. එයා ඒ වෙනුවෙන්ම තියෙන nightclub වල ඈඳුම් නැතුව නටන කෙනෙක්.. එ වෙනුවෙන් යන කෙනෙක්..
    එතකොට 3වෙනි කෙනා කීවලු, අයියෝ.. මොන තරම් කනගාටුවට දෙයක්ද ඒක.. සමහරවිට අපේ පුතාලට පුලුවන් වෙයි එයාට හොඳ කෙනෙක් වෙන්න උදව් කරන්න කියලා.අනික් අයත් ඒක පිලිගත්තා.. 4වෙනි පොර කීවලු.. මං එයා ගැන ලැජ්ජා වෙන්නේ නෑ මචංලා.. ඒ වගේම මං එයාට ආදරෙයි.. අනික එයා ඒ තරම්ම නරක නෑ.. එයාට පහුගිය නත්තලට තනියම වර්ග අඩි 30,00 ක මාලිගාවකුයි, jet එකකුයි, අලුත්ම ජාතියේ බෙන්ස් එකකුයි ලැබිලා තිබුනා.. එයාගේ boyfriend ලා තුන් දෙනාගෙන්..
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඈමරිකන් සුදු මහත්මයෙක් ජපානයේ සOචාරයකට ගියාලු.ඔන්න ඉතින් මෙයා රාත්‍රිය ගතකරන්න ජපන් කෙල්ලක් අරගත්තලු.ලයිට් එහෙම නිවල කරල වෑඩේට එන්ටර් වෙලා ටික වෙලාවකින් කෙල්ල ජපන් බසින් "ෆුජිෆෝ....ෆුජිෆෝ..." කියලා කෑගහනවලු.කෙල්ල සන්තොසෙට,ෆන් එකේ උපරිම නිසා කියල සුද්ද සද්දෙ වහල හිටියලු.මොකද ඉතින් සුද්දට ජපන් දන්නෑහෑ නොවෑ.

    ඔන්න පහුවෙනිදා උදේ සුද්දා ගියාලු ගොල්ෆ් ගහන්න.සුද්ද ගහපු පලවෙනි ෂොට් එකෙන්ම බොලෙ හිලට ගියාලු.සුද්දටත් හෙන හෑපිලු,සන්තොසෙ ගෑන කෑගහල ඉOග්‍රිසියෙන් කියුවට ජපනුන්ට තෙරෙන් නෑතිනිසා සුද්දට කෙල්ල කියපු වචනෙ මතකෙට ඈවිත් සුද්දා අහල පහල ඉන්න අයට පේන්න කෑගහලා කියනවලු "ෆුජිෆෝ....ෆුජිෆෝ...." කියලා.මේක දිහා බලාගෙන හිටපු ඉOග්‍රිසි ටිකක් දන්න ජපනෙක් කියනවලු....

    "නෑහෑ මහත්මයා,ඔයා හරි හිලට තමයි දෑම්මෙ.."
     
    • Like
    Reactions: oxide and heshana

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    දවස් කීපයක්ම ඇම්ඩට අත්පුඩි ගහනවා වගේ සද්දයක් අම්මයි තාත්තයි ඉන්න කාමරෙන් ඇහෙනවා.. ඉතින් එක දවසක් උදෙන් ඇම්ඩා මේ ගැන අම්මගෙන් ඇහුවා..

    “අම්මේ හැමදාම රෑට ඔයාලගෙ කාමරෙන් සද්දයක් එනවා.. මං ඇවිත් බැලුවම අම්ම තාත්තාගෙ ඇග උඩ ඉඳගෙන බම්ප් වෙනව දැක්ක“

    මේක ඇහුණ අම්මට පුදුම හිතුනා වගේම ලැජ්ජාවකුත් දැනුනා..

    “හ්ම්.. මේ.. අර.. මේ.. මේකයි ඇම්ඩන් පුතේ.. තාත්තාගෙ බඩ මහතයිනෙ.. ඉතිං මං එහෙම කලාම තාත්තාගෙ බඩ අඩු වෙනවා“

    “වැඩක් නැහැ. ඕකෙ හරි යන්නෙ නැහැ“ ඇම්ඩන් කිව්වා..

    “ඒ ඇයි?“ අම්ම පුදුමෙන් ඇහුවා.

    “අම්මා නැති දවසට අල්ලපු ගෙදර ඇන්ටි ඇවිල්ලා ආපහු තාත්තගෙ බඩ පුම්බනව මං දැකල තියෙනවා“
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    සිරිසේනයි, යාළුවෝ තුන් දෙනයි හැම අවුරුද්දෙම යන වාර්ෂික කෑම්ප් එකට මේ පාරත් සෙට් උණා. සයිට් එකත් බුක් කරලා යන්න ඔන්න මෙන්න තියෙද්දි මෙන්න එනවා කෝල් එකක් ගුණසේනට එන්න වෙන්නේ නෑ කියලා. අළුත බැඳපු නිසා ගුණසේනගේ වයිපරේ බර බරේ දාලා. මොනවා කරන්නද? සිරිසේනයි, අනිත් දෙන්නයි ගුණයා නැතිව යන්න සෙට් උණා.
    කෑම්ප් ගිහින් දවස් දෙකකට පස්සේ කස්ටිය කෑම්පින් සයිට් එකට එනකොට මෙන්න ඉන්නවා ගුණයා දර කෝටු වලින් ගිනිමැලයක් ගහලා රෑ කෑම හද හද..අනිත් උන් ෆුල් හොල්මන් වැඩේට!
    “අඩේ, උඹ කොහොමද බන් ආවේ? ගෑණි උඹට පර්මිෂන් දුන්නද?”
    “මම ආවේ ඊයේ හවස බන්” ගුණදාස සන්සුන් විදිහට උත්තර දුන්නා, “ඊයේ හවස මම ගෙදර පුටුවකට වෙලා පත්තරේ බල බල ඉන්නකොට එක පාරටම අපේ ගෑණි පිටිපස්සෙන් ඇවිත් මගේ ඇස් දෙක අතින් වැහුවා. මම අත් දෙක ඈත් කරලා බැලින්නම් මෙන්න ගෑණි ඉන්නවා දුහුල්ම දුහුල් නයිටි කෑල්ලක් ගහගෙන! ඊට පස්සේ ගෑණි මගේ අතින් ඇදගෙන කාමරේට එක්කන් ගියා. ආසාවේ බෑ ඕයි! ඇඳ පුරාම රෝස මල් පෙති, ඒ මදිවට කාමරේ ඇතුලේ ඉටිපන්දම් පත්තුකරලා. පට්ට රොමෑන්ටික්!” ගුණදාස කතාවේ ඉතිරි ටික කියන්න වතුර ටිකකින් තොල තෙමාගද්දි අනිත් උන් කෙළ වලින් තොල කට දෙකම පිහගත්තා කතාවේ ආතල්ම හරිය අහගන්න.
    “ඒ මදිවට ඇඳ උඩ පොඩි මාංචු ජෝඩුවකුයි, කඹ කෑල්ලකුයි, කසයකුත් තියලා. ඇඳට නැගපු ගෑණි ඇඳේ දිගාවෙලා මට කියපි ඒකිව ඇඳ විට්ටමට තියලා මාංචු දාන්න කියලා. මමත් ඉතින් කළා. ඊළඟට ගෑණි කියපි, දැන් ඉතින් ඔයා කැමති ඕනෙම දෙයක් කරන්න කියලා…”
    “ඉතින්..ඉතින්..” නොඉවසිලිමත් ශ්‍රාවක පිරිස කෙළභරිත මුවින් ප්‍රශ්න කරන්න ගත්තා, “උඹ ඉතින් මොකද කළේ?”
    “මොනවා කරන්නද?” ගුණේ දර මැලේට දර කෑල්ලක් දාන ගමන් සන්සුන්ව උත්තර දුන්නා, “මං කෙලින්ම මෙහේ ආවා!“
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඔන්න ඇම්ඩා කසාදයක් එහෙම බදපු කාලෙක වෙච්ච දෙයක් මේක, ඇම්ඩට හම්බ උනේ නැවක රස්සාවක්, දන්නවනේ ඉතින් නැව් වල වඩ කරනකොට සෑහෙන කාලෙකින් තමා ඇම්ඩට ගෙදර එන්න වෙන්නෙ, ඉතින් නැවෙ ඉන්න කාලෙට පුලුවන්තරම් හස්ත කර්මාන්තයේ යෙදෙන ඇම්ඩ ගෙදර එන්නෙ සුරේ වතුරේ දාන්න බලාගෙන . ඒත් පොඩි කොස්සකට තියෙන්නෙ ඇම්ඩයි waif යි වැඩේට සෙට් වෙනකොටම එකා ඇහෙරෙනවා, ඌව නලවලා ඉවර වෙනකොටම ලොකු එකා ඇහෙරෙනවා. ඉතින් ඇම්ඩට මෙකට මාර මල, එත් කොහොම හරි වැඩේ කරන්නත් ඕන නිසා ඇම්ඩා පුතාලා දෙන්නට කතකරල මෙහෙම කිව්වා,

    පුතාලා දෙන්නත් එක්ක අද මම අලුත්ම සෙල්ලමක් කරන්නයි යන්නේ, ඔයාලා නැවේ යන්න ආසද කියලා ඇහුවලු,
    ඉතින් පොඩි උන් දෙන්නත් "හා අපි ආසයි කිව්වලූ "
    ඇම්ඩ කිව්වලු "අම්මත් "ආසයි නැවෙ යන්න ඒ නිසා අම්මවත් එක්කගෙනම යමුද කියල අහුවලු",
    පොඩි උන් එකටත් හා කිව්වලූ
    ඉතින් ඇම්ඩා "පුතේ අම්ම තමා මුහුද, මම අම්ම උඩින් ඉන්නවා, එතකොට මම තමා නැව ,
    ලොකු පුතයි පොඩි පුතයි දෙන්න මගෙ උඩින් ඉන්නවා, ඔයලා තමා නැවෙ යන මගියො කිව්වාලූ "

    ඉතින් දැන් මෙහෙම ඇම්ඩා හෙමීට පොඩි උන්ට දැනෙන්නති වෙන්න වැඩේ කරගෙන යනකොට ටිකක් හෙල්ලෙන්න ගත්තලු ඇම්ඩා,
    එතකොට පුතා අහුවලු "මොකද තාත්තේ නැව හෙල්ලෙන්නෙ" කියලා, ඇම්ඩ කිව්ව "ඉතින් නැව වතුරෙ යනකොට පැද්දෙනවනේ පුතේ "කියල

    වැඩේ දැන් නැගලම යනවලු ඉතින්, සුරේ වතුරේ කියලා,දානකොට " චක චක ' ගාල සද්දෙත් අහෙනවලු. එතකොට පුතා අහුවලු
    "මොකද්ද තාත්තේ ඒ සද්දේ කියලා"

    ඇම්ඩා කිව්වලු අනේ පුතේ ඒ නැව වතුරේ ගෑවෙනකොට ඇහෙන සද්දෙනෙ කියල.

    දැන් වැඩේ උච්චතම අවස්තාවට ඇවිත් ඇම්ඩා මුලු ඇගේම්ම හයිය දාලා වැඩේ දෙනවලු. ඉතින් ඇම්ඩගෙ පැද්දිල්ල කොච්චරද කියනවනම් උඩම හිටපු පොඩි එකා බිමට වටෙනවා දන්නෙත් නෑලු

    ඉතින් පොඩි එකා වැටුනාම ලොකු පුතා ඇම්ඩගෙ පිට උඩ ඉදන් කියනවලු,

    "තාත්තෙ තාත්තෙ ඔය හිකි#ල නවත්තලා බලපන් ඔන්න එකෙක් මුහුදට වැටුනා කියලා "
     
    • Like
    Reactions: bohokal

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    පන්සලේ හාමුදුරුවන්ගේත් කැමැත්ත ඇතිව ඕන් ඉතින් ආදුනික ගී ප්‍රසංගයක් සූදානම් කලාලු....එකෙක් දෙන්නෙක් සින්දු කිව්වලු හාමුදුරුවන්ටත් හෙන සතුටුයිලු වැඩේ නැගලා යනවලු..හාමුදුරුවොත් විනිශ්‍ය මන්ඩලේ හිටියලු...මේ ගමේ මහ එපා කරපු එකෙක් ස්ටේජ් එකට නැග්ගලු...හාමුදුරුවන් ඉතින් දන්නවලු මූ මොකාක් හරි අලුගුත්තේරු වැඩක් කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ කියලා../

    මූ පටන් ගත්තලු සින්දුව..
    වන මලට ආසාවේ
    වන බඹරා ආ වා සේ...

    මෙච්චරයිලු කියන්න හම්බවුනේ හාමුදුරුවෝ අසූ හාරදාහට කිපිලා කියනවලු මේ උඹ එක බඹරෙක් හරි ආවාසෙට දාලා මට ඇන්නොත් තොගේ ආච්චිට හාල්ගරනවා..මෙකී නොකී හුඟාක් දේවල් කිව්වලු...සංවිධායක මණ්ඩලය හාමුදුරුවන්ට වැඩේ තේරුම් කරලා දුන්නලු...හාමුදුරුවෝ ශේප් ලු...සංවිධායක මණ්ඩලය කිව්වලු කමක් නැහැ වෙන සින්දුවක් කියන්න කියලා...

    ඒ උනාට මිනිහට බයයලු..

    කමක් නැහැ කියන්න...කැමති සින්දුවක්..

    හැමෝම කියනවාලු..මිනිහට එකපාරටම සින්දු මතක් උනේත් නැහැලු..අමාරුවෙන් එම් එස්ගෙ මලකින් බේරෙන පැණි වාගේ කියන සින්දුව මතක් උනාලු..

    මූ දැන් අහින්සකයා වගේ කියන්න ගනිද්දීම හාමුදුරුවෝ ඔරවනවාලු..

    මෙයා පටන්ගත්තලු

    හාමුදුරුවෝ ඔරවනවාලු..

    ආයේ බයේ ගැහි ගැහි මුල් පද ටික කිව්වලු....

    මල කිම්බේ රෙන පැනි වාගේ...

    එච්චරයිලු කියන්න පුලුවන් උනේ හූ වරුසාවක් එක්ක මිනිහා අතුරුදහන් උනාලු.....
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    එක අම්ම කෙනෙක් ලොකු කෙල්ලට ළමයි බලාගන්න දීල කුලී වැඩට යනවලු.
    ලොකු කෙල්ල වුණත් වැඩි වයසක් නෑ.
    ඔන්න ඉතිං එහෙම ගියපු දවසක ගෙදර වතුර ඉවර වෙලා මේ කෙල්ල වතුර ගේන්න ළිඳට ගිහින්. එතන ළිං දෙකක් තිබුණලු. එකක් නාන ලිඳ. ඒක මහ විසාල එකක්ලු. අනික බොන ළිඳ. ඒක ඒ හැටි විසාල නෑලු. හැබැයි දෙකේම ළිංකට අනාරක්ෂිතයිලු. කොහොමහරි මේ කෙල්ලගෙ අවාසනාවට පොඩි ළිඳෙන් කලේට වතුර පුරවද්දි කෙල්ල ළිඳට වැටිල මැරිලා.
    ඉතිං මරණෙ ආරංචි වුණාම අහල ගං හතේම මිනිස්සු එනවනේ මේක බලන්න.

    අකල් මරණයක් දැකල මිනිස්සු දුක් වෙන එක අහන්නත් දෙයක්ද?
    ඔයොම දුකෙන් කතා බහ කරකර ඉන්දැද්දී එක ගෑනු කෙනෙක් කියනවලු තව ගෑනු කෙනෙකුට ‘හැබෑටම නංගියෙ හොඳ වෙලාවට පොඩි ළිඳේ වැටිල මැරුනේ. මහ ළිඳට වැටුන නං මොන දෙය්න්ට කියන්නද ඉතිං?‘
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    දවසක් මිනිහෙක් බයික් එකේ එනකොට මිනිහගේ යාලුවෙකුත් දාගෙන ගලහ හන්දිය පැත්තට එනකොට මිනිහගේ යාලුවෙකුත් නැගලා උවත් ගලහ හන්දියෙන් දාගෙන යන්ඩ කියල.. මේ කියන අයියට හෙල්මට් එකක් තිබුණා එත් අනිත් මෑන්ට නෑ. වහින්ඩ වගේ තිබුන නිසා දෙන්න පාගල ඇවිත්.කොහොම හරි ඩබල ගලහ හන්දියට කිට්ටු කරලා එනකොට ඉන්නවලු දෙයියනේ කියලා ට්‍රැෆික් පොලිස් .. දෙන්නව දැකලා දැම්මලු පාර මැද්දට පැනල අත.. අයෙත් හරවන්ඩත් බෑ නවත්තලා අනිත් මෑන්ව බස්සන්නත් බැලූ.. කොරන්ඩ දෙයක් නෑ නැවත්තුවලු බයික් එක..එතන ඉදන් දෙබස උනේ මෙහෙම
    පොලිසිය: කොහෙද මේ හදිස්සියේ යන්නේ..
    අපේ මෑන්: සර් ගෙදර යනවා කැම්පස් ඉවර වෙලා..
    පොලිසිය: මොකද ඔච්චර හදිසීයේ..
    අපේ මෑන්: සර් වහින්ඩ වගේ හින්ද ටිකක් වේගෙන් අවා සර්..
    පොලිසිය:වාහනයක් පාරට දානකොට නීතියක් කියල එකක් තියනවා දන්නවනේ..
    අපේ මෑන්:ඔව් සර්
    පොලිසිය:එහෙනම් කොයි අයිසේ හෙල්මට්
    අපේ මෑන්: (හෙල්මට් එක පෙන්නලා)මේ තියෙන්නේ සර්
    පොලිසිය: තමුසෙගෙ නෙවේ පිටිපස්සේ එකාගේ..
    අපේ මෑන්: (අනිත් ඩයල් එක දිහා බලලා ) අම්මටසිරි මචං උබත් නැග්ගද ..?
     
    • Like
    Reactions: ModelSriLanka