වි මෝලට යන පාර (කතාවක්)
ඔන්න දවසක් තේ කඩේක ආගම් දෙකක මිනිස්සු දෙන්නෙක් වාදයක් කරනවලු. සයන්ටිෆිකල් තර්ක ලු,පිලොසොපිකල් තර්ක ලු, වාදෙ සැහෙන්න ඇදෙනවලු , තමුන්ගෙ ආගම තමයි හොඳම කියල ඔප්පු කරන්න.
ඕක බලන් හිටපු ගොවියෙක්.. මිනිහ අර දෙන්නට ලඟ තිබ්බ වී මෝලක් පෙන්නල කිව්වලු.. “ ඔය වී මෝලට එන්න පාරවල් දෙකක් තියෙනව .මම පහුගිය අවුරුදු දාහතරක් තිස්සෙම වී අරන් ඔතන්ට එනව.
වී මෝලෙ අයිතිකාරය කවදාවත් මගෙන් අහල නෑ මම ආවෙ මොන පාරෙන්ද කියල.
මිනිහ මගෙන් හැමදාම අහන්නෙ මම ගෙනාපු වී හොඳයි ද ? නරකයි ද ? කියල විතරයි."
(බුකියෙන්)