වීඩියෝ ෆයිල් එකක් යවන්ඩ

AnuradhaRa

Well-known member
  • වීඩියෝ ෆයිල් එකක් යවන්ඩ

    මෙගාබයිට් 20-30ක විතර වීඩියෝ ක්ලිප් එකක් යවන්ඩ හොඳ ක්‍රමයක් කියපල්ලකො

    ෆේස් බුක් වලින් බැරිද?
    වට්ස් ඇප්?
    වයිබර්?
    ඉමෝ?