වීඩියෝ එඩිට් දන්න කෙනෙක් ඉන්නවනම් PM එකක් ද&#3

sajith1100

Well-known member
  • May 27, 2012
    457
    295
    63
    වීඩියෝ එඩිට් දන්න කෙනෙක් ඉන්නවනම් PM එකක් ද&#3

    වීඩියෝ එඩිට් දන්න කෙනෙක් ඉන්නවනම් PM එකක් දානවද සහෝ. සල්ලි දීලා පොඩි Intro එකක් හදාගන්න. තත්පර 10 වගේ. එකක් තමයි ඕනි. ලෝගෝ එක මම දෙන්නම්. පුළුවන් කෙනෙක් ඉන්නවනම් Inbox මැසේජ් එකක් දානවද මචෝ. ස්තුතියි.
     

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,316
    652
    113
    මම ඩ්යල් එකක් නෙවෙයි. ඒත් කරන්න ආසයි
     

    sajith1100

    Well-known member
  • May 27, 2012
    457
    295
    63
    මෙන්න මේ වීඩියෝ එක හදපු සොෆ්ට්වෙයා එක මොකක්ද කියලා දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුවන්ද ලොකු උදව්ව්වක්.

    https://www.youtube.com/watch?v=1qtHWj_QKF8&t=106s
    Edit/Delete Message