වීඩියෝ ලීක්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,719
    23,391
    113
    කවුද කරේ කියල track කරන්න බැයිනන් වැඩක් වෙන එකක් නෑ. ඔය පෝස්ට් වැඩිය දුර දිග යන්නැතුව අමතක වෙලා යයි කියල හිතෙනවනන් හොදම වැඩේ සද්ද වහල ඉන්න එක. දුර දිග ගියත් කරන්න තියෙන්නෙ හිත හයිය කරගන්න එක තමයි. කරපු කෙනෙක් නැතුව public දාපු දේකට පොලීසියත් මොකක් කරන්නද.
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    මේකයි මචං කේස් එක. මගේ යාලුවෙක්ගේ දුවෙක්ගේ කියල පොටෝ් එකක් දාල හදපු ‍වීඩියෝයෝ එකක් ගෘෘප් කීපයක ෂෙයා වෙනව. වීඩියෝ එකේ ඉන්නේ වෙන කෙල්ලෙක්. මේ විඩියෝ එකට යාලුවගේ දුවගේ පොටෝ එකක් යටින් දාල තියෙනව. ඒකි ඉන්න බව අගවන්න. මේක ගැන පොලිසීයට ගිහිල්ල කිව්ව. වැඩක් උනේ නැහැ. උන් කියනව දාපු උන් හොයාගෙන එන්න කියල. අපි දන්නේ නැහැ මේක දාල තියෙන්නේ කවුද කියල. මට දැන ගන්න ඕන මේත දාපු උන් හොයාගන්න එකයි මේකට නීතිමය ක්‍රියාමාර්ග ගන්නයි කොහාටද පැමිණිලි කරන්න ඕන කියල...... දන්න කෙනෙක් කියන්න. ලොකු උදව්වක්.

    (සැ.යු. ලින්ක් ඉල්ලන්න... පොටෝ ඉල්ලන්න .. වගේ ජෝක් කරන්න එපා)
    Police branch eka mokakda?

    Computer Crime ekata complaint ekak karapn Police HQ wala.

    SLCERT walata legal action ganna be, computer crime eka haraha puluwan.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    මේකයි මචං කේස් එක. මගේ යාලුවෙක්ගේ දුවෙක්ගේ කියල පොටෝ් එකක් දාල හදපු ‍වීඩියෝයෝ එකක් ගෘෘප් කීපයක ෂෙයා වෙනව. වීඩියෝ එකේ ඉන්නේ වෙන කෙල්ලෙක්. මේ විඩියෝ එකට යාලුවගේ දුවගේ පොටෝ එකක් යටින් දාල තියෙනව. ඒකි ඉන්න බව අගවන්න. මේක ගැන පොලිසීයට ගිහිල්ල කිව්ව. වැඩක් උනේ නැහැ. උන් කියනව දාපු උන් හොයාගෙන එන්න කියල. අපි දන්නේ නැහැ මේක දාල තියෙන්නේ කවුද කියල. මට දැන ගන්න ඕන මේත දාපු උන් හොයාගන්න එකයි මේකට නීතිමය ක්‍රියාමාර්ග ගන්නයි කොහාටද පැමිණිලි කරන්න ඕන කියල...... දන්න කෙනෙක් කියන්න. ලොකු උදව්වක්.

    (සැ.යු. ලින්ක් ඉල්ලන්න... පොටෝ ඉල්ලන්න .. වගේ ජෝක් කරන්න එපා)
    ගුගල් ආයතනය සමග සම්බන්ධ වෙලා හොයාගන්න පුළුවන් අනිවා.

    පොලිස් පැමිණිල්ල එක්ක අමුණලා ලිපියක් මුලින් යවන්න.