මේකයි මචං කේස් එක. මගේ යාලුවෙක්ගේ දුවෙක්ගේ කියල පොටෝ් එකක් දාල හදපු වීඩියෝයෝ එකක් ගෘෘප් කීපයක ෂෙයා වෙනව. වීඩියෝ එකේ ඉන්නේ වෙන කෙල්ලෙක්. මේ විඩියෝ එකට යාලුවගේ දුවගේ පොටෝ එකක් යටින් දාල තියෙනව. ඒකි ඉන්න බව අගවන්න. මේක ගැන පොලිසීයට ගිහිල්ල කිව්ව. වැඩක් උනේ නැහැ. උන් කියනව දාපු උන් හොයාගෙන එන්න කියල. අපි දන්නේ නැහැ මේක දාල තියෙන්නේ කවුද කියල. මට දැන ගන්න ඕන මේත දාපු උන් හොයාගන්න එකයි මේකට නීතිමය ක්‍රියාමාර්ග ගන්නයි කොහාටද පැමිණිලි කරන්න ඕන කියල...... දන්න කෙනෙක් කියන්න. ලොකු උදව්වක්.
(සැ.යු. ලින්ක් ඉල්ලන්න... පොටෝ ඉල්ලන්න .. වගේ ජෝක් කරන්න එපා)
(සැ.යු. ලින්ක් ඉල්ලන්න... පොටෝ ඉල්ලන්න .. වගේ ජෝක් කරන්න එපා)
