Mona group da bn ? WhatsApp or Facebook
Galleuba mona police da antry eka damme?

Galle
------ Post added on Apr 28, 2022 at 3:44 PM
danata meka karanna. kawadda complain kale?police lokkek innawa uta kiyannamළමා හා කාන්තා කාර්යංශෙට පැමිණිලි කරා නම් මොකක් හරි ඇක්ශන් එකක් ගනී.![]()
Cyber crime එකේ දන්න කෙනෙක් ඉන්නව contact කරල දෙන්නද ? උං හැබැයි ඕව slide වෙන්න දෙන්නෙ නම් නෑ උඹ කියන විදියට. පුදුමයි ඔහොම උනා කීවම. Email නම් බලන්නෙ නෑ තමයි.හපෝ බන් මගේ යාළුවෙක්ගෙත් මෙහෙම සීන් එකක් ගිහින් මුන්ට Call කරා Email කරා. උන් මෙලෝ දෙයක් කරේ නෑ බන්. අඩුම තරමේ ඒ කේස් එක ගියපු FB පේජ් එකවත් Block කරේ නෑ. ඔන්න ඕකයි තත්වේ
උන්නම් මහ අවජාතක ෆොන්න පැටව්මේකයි මචං කේස් එක. මගේ යාලුවෙක්ගේ දුවෙක්ගේ කියල පොටෝ් එකක් දාල හදපු වීඩියෝයෝ එකක් ගෘෘප් කීපයක ෂෙයා වෙනව. වීඩියෝ එකේ ඉන්නේ වෙන කෙල්ලෙක්. මේ විඩියෝ එකට යාලුවගේ දුවගේ පොටෝ එකක් යටින් දාල තියෙනව. ඒකි ඉන්න බව අගවන්න. මේක ගැන පොලිසීයට ගිහිල්ල කිව්ව. වැඩක් උනේ නැහැ. උන් කියනව දාපු උන් හොයාගෙන එන්න කියල. අපි දන්නේ නැහැ මේක දාල තියෙන්නේ කවුද කියල. මට දැන ගන්න ඕන මේත දාපු උන් හොයාගන්න එකයි මේකට නීතිමය ක්‍රියාමාර්ග ගන්නයි කොහාටද පැමිණිලි කරන්න ඕන කියල...... දන්න කෙනෙක් කියන්න. ලොකු උදව්වක්.
(සැ.යු. ලින්ක් ඉල්ලන්න... පොටෝ ඉල්ලන්න .. වගේ ජෝක් කරන්න එපා)
පැමිණිල්ලක් කරන්න නැතුව ඇති. විස්තර දෙනව කියන්නෙ නිකං ගිහින් පොලිස්කාරයෙක් එක්ක කතා කරන එකනෙපොලීසියට නම් ඕවා කියලා වැඩක් නෑ. එයාලා ඕවා ගනන් ගන්නෙ නෑ. මේකෙ කවුරු හරි දාලා තිබුණා සයිට් වලට අප්ලෝඩ් කරලා නම් අයින් කරන විදිය. පොලීසියට ඕක කරේ මෙයා කියලා ගෙදර ලොකේෂන් එක දුන්නත් එයාලා හොයන්නෙ නෑ. මම දන්න කෙනෙක්ට එහෙම උනා. ඔහොම ප්‍රශ්නයක් නිසා ඒ ළමයා දුකට වස බීලා මැරුණා. ඒ බය කරපු කොල්ලගෙ ගෙදර ඉදලා ඔක්කොම විස්තර දීලත් පොලීසියෙන් අඩු තරමෙ ගෙදරටවත් ගිහින් නෑ..
නෑ පැමිණිල්ලක් දාලා.කොරෝනා කාලෙ උනේ. ඒක එහෙමම යටගියාපැමිණිල්ලක් කරන්න නැතුව ඇති. විස්තර දෙනව කියන්නෙ නිකං ගිහින් පොලිස්කාරයෙක් එක්ක කතා කරන එකනෙ
පැමිණිල්ලක් දාල විභාග කරලා නැත්නම් පොලිස්පතිට පැමිණිලි කරන්න පුළුවන්නෑ පැමිණිල්ලක් දාලා.කොරෝනා කාලෙ උනේ. ඒක එහෙමම යටගියා
ලමා හා කාන්තා කාර්යන්ශය සහ කොලඹ පරිඝණක අපරාධ කොට්ඨාසයමේකයි මචං කේස් එක. මගේ යාලුවෙක්ගේ දුවෙක්ගේ කියල පොටෝ් එකක් දාල හදපු වීඩියෝයෝ එකක් ගෘෘප් කීපයක ෂෙයා වෙනව. වීඩියෝ එකේ ඉන්නේ වෙන කෙල්ලෙක්. මේ විඩියෝ එකට යාලුවගේ දුවගේ පොටෝ එකක් යටින් දාල තියෙනව. ඒකි ඉන්න බව අගවන්න. මේක ගැන පොලිසීයට ගිහිල්ල කිව්ව. වැඩක් උනේ නැහැ. උන් කියනව දාපු උන් හොයාගෙන එන්න කියල. අපි දන්නේ නැහැ මේක දාල තියෙන්නේ කවුද කියල. මට දැන ගන්න ඕන මේත දාපු උන් හොයාගන්න එකයි මේකට නීතිමය ක්‍රියාමාර්ග ගන්නයි කොහාටද පැමිණිලි කරන්න ඕන කියල...... දන්න කෙනෙක් කියන්න. ලොකු උදව්වක්.
(සැ.යු. ලින්ක් ඉල්ලන්න... පොටෝ ඉල්ලන්න .. වගේ ජෝක් කරන්න එපා)