වීඩියෝ සෙන්ටර්

sameera21

Junior member
  • Oct 20, 2012
    188
    19
    18
    Starling City
    වීඩියෝ සෙන්ටර්

    මචංලා කට්ටියගෙන්ම අදහස් ටිකක් දැනගන්නයි ත්‍රෙඩ් එක දාන්නෙ.

    මම වීඩියෝ සෙන්ටර් එකක් දාන්න කියලා හිතාගෙන ඉන්නෙ. ‍ෆිල්ම්ස්, ටීවී සීරීස් , ගේම් වගේ දේවල් දාලා. මුලින් පොඩියට තමා පටන් ගන්න ඉන්නෙ. මේකෙ කට්ටිය ඇතිනෙ වීඩියෝ සෙන්ටර් කරන. ඒ අයගෙන් දැනගන්න ඕන කොහොමද බිස්නස් එක කරගෙන යන්නෙ. මොනාද එන කේස්. එතකොට අනිත් අයගෙන් ගොඩක් දෙනෙක් ඇතිනේ ‍ෆිල්ම් ටීවී සීරීස් බාන්නෙ නැතුව වීඩියෝ සෙන්ටර් වලින් ගන්න අය. කොයි වගේ ගණන් වලටද ‍ෆිල්ම් ටීවී සීරීස් එහෙම ගන්නෙ. දන්න අය අදහස් විස්තර ටිකක් කියපල්ලා මචංලා. පොඩියට හරි බිස්නස් ලයින් එකක් පටන් ගන්න ඕන බං. නැතුව අද කාලේ ජීවත් වෙන්න අමාරුයි. එහෙනම් දන්න අය විස්තර ටිකක් කියපල්ලා මචංලා.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ඔය මොනව තිබ්බත් වැඩක් නෑ බන් බ්ලූ නැතිව. හොඳ brazzers, naughty america, bangbros etc... hd videos ටිකක් හොයාගනින්. ඒ තමයි යන්නේ වෙඩි වගේ. :)

    උබට ‍ෂොප් එකක් රෙන්ට් කරන්න සල්ලි නැත්නම් වෙබ් එකක් හදල දාපන්. දාල ටවුන් එකේ පොස්ටර් ටිකක් ගහපන්. ‍දැන් හැම එකාටම ස්මාට් ෆොන් තියෙන නිසා ඒවලින් බලල උබේ බැංකු ගිණුමට පේමන්ට් එක කරාම උබ පොස්ට් කරපන් Or ඩිලිවර කරපන්. ලංකාවටම බිස්නස් එක කරන්න පුලුවන්. :)
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    colombo wala nam video center sarthaka wenawa adui ban den. internet bavithaya wedi wena nisa. all in one ekak vidihata demmoth nam hodai mage idea eka. Gaming +internet+bookshop wage nam maru :D
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මේ ඒක නෙමේ. උබේ ලඟ

    mentalist full 151 episodes ටිකම තියෙනවද? 
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    මචංලා කට්ටියගෙන්ම අදහස් ටිකක් දැනගන්නයි ත්‍රෙඩ් එක දාන්නෙ.

    මම වීඩියෝ සෙන්ටර් එකක් දාන්න කියලා හිතාගෙන ඉන්නෙ. ‍ෆිල්ම්ස්, ටීවී සීරීස් , ගේම් වගේ දේවල් දාලා. මුලින් පොඩියට තමා පටන් ගන්න ඉන්නෙ. මේකෙ කට්ටිය ඇතිනෙ වීඩියෝ සෙන්ටර් කරන. ඒ අයගෙන් දැනගන්න ඕන කොහොමද බිස්නස් එක කරගෙන යන්නෙ. මොනාද එන කේස්. එතකොට අනිත් අයගෙන් ගොඩක් දෙනෙක් ඇතිනේ ‍ෆිල්ම් ටීවී සීරීස් බාන්නෙ නැතුව වීඩියෝ සෙන්ටර් වලින් ගන්න අය. කොයි වගේ ගණන් වලටද ‍ෆිල්ම් ටීවී සීරීස් එහෙම ගන්නෙ. දන්න අය අදහස් විස්තර ටිකක් කියපල්ලා මචංලා. පොඩියට හරි බිස්නස් ලයින් එකක් පටන් ගන්න ඕන බං. නැතුව අද කාලේ ජීවත් වෙන්න අමාරුයි. එහෙනම් දන්න අය විස්තර ටිකක් කියපල්ලා මචංලා.

    vedio vitarak sale karaala karanna baha wena items danna phone covers ,batery ,hands free ,pens ,meomry
     
    sameera21

    Junior member
  • Oct 20, 2012
    188
    19
    18
    Starling City
    ඔය මොනව තිබ්බත් වැඩක් නෑ බන් බ්ලූ නැතිව. හොඳ brazzers, naughty america, bangbros etc... hd videos ටිකක් හොයාගනින්. ඒ තමයි යන්නේ වෙඩි වගේ. :)

    උබට ‍ෂොප් එකක් රෙන්ට් කරන්න සල්ලි නැත්නම් වෙබ් එකක් හදල දාපන්. දාල ටවුන් එකේ පොස්ටර් ටිකක් ගහපන්. ‍දැන් හැම එකාටම ස්මාට් ෆොන් තියෙන නිසා ඒවලින් බලල උබේ බැංකු ගිණුමට පේමන්ට් එක කරාම උබ පොස්ට් කරපන් Or ඩිලිවර කරපන්. ලංකාවටම බිස්නස් එක කරන්න පුලුවන්. :)

    athen salli dheela tinkiri gaaganna be ban. wela peththa palaathe weddaganne nethuwa inna beluwe
     
    sameera21

    Junior member
  • Oct 20, 2012
    188
    19
    18
    Starling City
    colombo wala nam video center sarthaka wenawa adui ban den. internet bavithaya wedi wena nisa. all in one ekak vidihata demmoth nam hodai mage idea eka. Gaming +internet+bookshop wage nam maru :D

    vedio vitarak sale karaala karanna baha wena items danna phone covers ,batery ,hands free ,pens ,meomry

    mageth idea eka thiyenne machanla me ekkama thawa monaahari patan ganna thamayi. tika tika cominication bookshop wage line ekak thamaa gelapenne. thanks machanlaa reply walata.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ay machan mentalist witharak. illannako ona ekak.:P

    මට mentalist එකෙයි extant එකෙයි තියෙන ඔක්කොම eps hd වලින් දියන්.

    ගානක් කියහන් බලන්න. කොලිිටි නැති නම් වැඩක් නෑ අඩුම 720p තියෙන්න ඕන. :)
     
    sameera21

    Junior member
  • Oct 20, 2012
    188
    19
    18
    Starling City
    මට mentalist එකෙයි extant එකෙයි තියෙන ඔක්කොම eps hd වලින් දියන්.

    ගානක් කියහන් බලන්න. කොලිිටි නැති නම් වැඩක් නෑ අඩුම 720p තියෙන්න ඕන. :)

    mentalist ekanam 480p thiyenne machan
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Porn විකුණන්න එපා, උබව පොලිසියෙන් අල්ලගෙන යයි.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    බම්ප් ඇන්ඩ් .. ගුඩ් ලක්.. දන්නා අය හෙල්ප් එකක් දෙයි මචන්
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සුපර් නැචුරල් ෆුල් සීරිස් එකම තියෙනවද? ගානක් කියපන්.. බලන්න පුළුවන් වෙන්න 480p වත්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38

    උබට ‍ෂොප් එකක් රෙන්ට් කරන්න සල්ලි නැත්නම් වෙබ් එකක් හදල දාපන්. දාල ටවුන් එකේ පොස්ටර් ටිකක් ගහපන්. ‍දැන් හැම එකාටම ස්මාට් ෆොන් තියෙන නිසා ඒවලින් බලල උබේ බැංකු ගිණුමට පේමන්ට් එක කරාම උබ පොස්ට් කරපන් Or ඩිලිවර කරපන්. ලංකාවටම බිස්නස් එක කරන්න පුලුවන්. :)

    හරකෝ Internet තියෙන උන්ට ඕවා සල්ලි දීලා ගන්න ඕනේ නැහැ උන් දන්නවා ඕවා හොයාගන්න :lol::lol::lol::lol: උබේ අම්මගේ අරක ඒවානම් කිවොත් සමහර විට උන් සලකා බලයි
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මචංලා කට්ටියගෙන්ම අදහස් ටිකක් දැනගන්නයි ත්‍රෙඩ් එක දාන්නෙ.

    මම වීඩියෝ සෙන්ටර් එකක් දාන්න කියලා හිතාගෙන ඉන්නෙ. ‍ෆිල්ම්ස්, ටීවී සීරීස් , ගේම් වගේ දේවල් දාලා. මුලින් පොඩියට තමා පටන් ගන්න ඉන්නෙ. මේකෙ කට්ටිය ඇතිනෙ වීඩියෝ සෙන්ටර් කරන. ඒ අයගෙන් දැනගන්න ඕන කොහොමද බිස්නස් එක කරගෙන යන්නෙ. මොනාද එන කේස්. එතකොට අනිත් අයගෙන් ගොඩක් දෙනෙක් ඇතිනේ ‍ෆිල්ම් ටීවී සීරීස් බාන්නෙ නැතුව වීඩියෝ සෙන්ටර් වලින් ගන්න අය. කොයි වගේ ගණන් වලටද ‍ෆිල්ම් ටීවී සීරීස් එහෙම ගන්නෙ. දන්න අය අදහස් විස්තර ටිකක් කියපල්ලා මචංලා. පොඩියට හරි බිස්නස් ලයින් එකක් පටන් ගන්න ඕන බං. නැතුව අද කාලේ ජීවත් වෙන්න අමාරුයි. එහෙනම් දන්න අය විස්තර ටිකක් කියපල්ලා මචංලා.

    sex ඒවා දෙන ඒවා තමයි නැගලා යන්නේ. ඒවා කරන්න එපා පොලිසියෙන් අලළං යනවා. කොටින්ම ඔය අනුන්ගේ ID Card , Software වගේ ඒවා විකුනන බැහැ , අනුන්ගේ සින්දු , ෆිල්ම් විකුන්ම් කනවට වලට ඕනම් නඩු දාන්න පුලුවන් ඒවගේ අයිතිකාරයෝ දන්නාවනම්.

    Cafe එකක් පටන් ගනින් පරණ PC ටිකක් හොයන්. පොඩි උන්ට හවසට ගොඩක් අඩුවට Game දාලා දීපන් , ගහන හැටි කියලා දීපන් උන් හැමදාම ආසාවට එවි එනකොට උන්ගේ යාලුවෝ එක්කන් එයි අන්න එහෙම කට්ටිය වැඩි වෙනකොට හිමිට ගාන වැඩි කරපන්. සාමන්‍ය පැයට රු 70 වගේ, ඊට පස්සේ parana Pariganka tikakuth gennla tiyagana unta Vikunna Puluvn. ewa gthama unta Game CD vikunna Puluvn. ubata.

    isella thama PC tikk ube shop ek mulakin daa ganin ewata internet dala pron වලට ආස උන්ට ඔය ලොකු කොල්ලෝ අල්ල ගෙන ewa unta deepan balanna. nagala yanawa macho sure, ! pron cd vikunna yanna epa unta balanna deepan. ( podi unwanm narak karanna epa hena gahanawa podi unta ehama koroth aye dekk ne)

    thawa oya atharata Phone crd wage ewa vikunna Puluvn. / Pc Install karanna Puluvn , Repir Puluvn , Ubata Web Desing Puluvnm Domain / Hosting wage ewa vikunna Puluvn aduwata Web hadala denna Puluvn.

    E-mail address hadagana bari unta ewa hadala deepan

    oya tiynna karanna wada mamath ekk kara esara dawasata 5000 wage hevva man.

    Cafe ekata internet ganakota Unlimited Pakej ekk ganin