වීඩියෝ හදනව ඇරෙන්න

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වීඩියෝ හදනව ඇරෙන්න

    මචන්ල වීඩියෝ හදනව ඇරෙන්න මොනවද ඊ මනී හොයන්න පුලුවන් ක්‍රම .
    1. ප්‍රෝග්‍රැමින්
    2. ලෝගෝ ඩිසයිනින්ග්

    තව මොනවද තියෙන්නෙ කියල දාමුද ?
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,938
    4,610
    113
    කොටෝ උබ ඊ මනී හොයනවද ? කොහෙද බන් ඕව තියෙන්නෙ

    කාලයක් ට්‍රය් කලා වැඩක් නැහැ බන් කඩ්ඩත් බැහැ මට.ලබන සතියේ ඉඳල 5න් පස්සේ ත්රිවිල් 1ක් හයර් කරන්න බන් හිතන් ඉන්නේ කියක් හරි හොයා ගන්න