වීඩියෝ හෙල්ප්

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මගේ පොඩි වැඩකට වෙන රටවල් වල ස්ට්‍රීට් සිනරි ටිකක් ඕනේ වෙලා තියනවා. අපේ රට ඉන්න කොල්ලෝ පොඩි හෙල්ප් එකක් දෙයි නේද මේ වැඩේට?

    1. ඕනේ කරන්න ලංකාවේ ඇර වෙන රටක කල වීඩියෝ. පාරවල් වල , පාක් වල , ඉන්ඩෝ වල වීඩියෝ කල දේවල් තමා ඕනේ.
    2. ප්‍රොෆෙෂනල් කැමරා වලින් වෙන්න ඕනේ නැ නිකන් මොබයිල් ෆෝන් වලින් කල ඒවා උනත් ඇති.
    3. උබලා කතා කරන කැලි මාස්ක් කරන්න ඕනේ දේවල් තියේ නම් කපලා කොටලා දීපල්ලා. අමුවෙන් දුන්නත් මම ඒවා කපලා තමා වැඩේට ගන්නේ
    4. සෝෂල් මිඩියා එකක නොගිය ඒවා හෝ ප්‍රසිද්ද නොවනු ඒවා වෙන්න ඕනේ. එහෙම ඒවා මේ වැඩේට වැඩක් වෙන්නේ අඩුවෙන්.

    වීඩියෝ 10 ක් තමා ඕනේ හොයාගන්න. ලෝකේ ඕනෙම රටක.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ම්ම්ම්
    මොකක් හරි ML/AI එහෙකට ෆීඩ් කරන්න සාම්පල් නේද හොයන්නෙ ඔහේ
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ම්ම්ම්
    මොකක් හරි ML/AI එහෙකට ෆීඩ් කරන්න සාම්පල් නේද හොයන්නෙ ඔහේ
    E wage ekakata thama machan

    හිටපන් දෙන්නම් මම ගෙදර යන ගමන් වීඩියෝ කරලා දැන්..
    Ado thanks. parana ewa hari kamak na ewapan
    premium website wala ewa set wen ndda
    mage purpose ekata set wenne na machan. uba thiye nam e wage ekak ewapn mama balala kiyannam
    Loku udawwak
    Me wage ewa neme machan one normal phone walin wage video kala ewa
    Aim karala video kala ewa neme one
    ------ Post added on Aug 3, 2022 at 12:41 AM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Ado thanks. parana ewa hari kamak na ewapan
    අනේ බන් පට්ට ලැජ්ජයි බන් පොන් එක උස්සන් යනකොට. පොඩි කැල්ලක් කරලා නැවැත්තුව... ටික්ටෝක් කාරයෙක් කියල හිටවී මිනිස්සු.. phone එක හංගන් යන්න විදියක් තියනවා නම් අව්ලක් නැ.... හැමෝම මගේ දිහා බලනව.
     
    motocar

    Active member
  • Nov 24, 2008
    185
    204
    43
    Sri Lanka -> New Zealand
    www.youtube.com
    මගේ පොඩි වැඩකට වෙන රටවල් වල ස්ට්‍රීට් සිනරි ටිකක් ඕනේ වෙලා තියනවා. අපේ රට ඉන්න කොල්ලෝ පොඩි හෙල්ප් එකක් දෙයි නේද මේ වැඩේට?

    1. ඕනේ කරන්න ලංකාවේ ඇර වෙන රටක කල වීඩියෝ. පාරවල් වල , පාක් වල , ඉන්ඩෝ වල වීඩියෝ කල දේවල් තමා ඕනේ.
    2. ප්‍රොෆෙෂනල් කැමරා වලින් වෙන්න ඕනේ නැ නිකන් මොබයිල් ෆෝන් වලින් කල ඒවා උනත් ඇති.
    3. උබලා කතා කරන කැලි මාස්ක් කරන්න ඕනේ දේවල් තියේ නම් කපලා කොටලා දීපල්ලා. අමුවෙන් දුන්නත් මම ඒවා කපලා තමා වැඩේට ගන්නේ
    4. සෝෂල් මිඩියා එකක නොගිය ඒවා හෝ ප්‍රසිද්ද නොවනු ඒවා වෙන්න ඕනේ. එහෙම ඒවා මේ වැඩේට වැඩක් වෙන්නේ අඩුවෙන්.

    වීඩියෝ 10 ක් තමා ඕනේ හොයාගන්න. ලෝකේ ඕනෙම රටක.
    https://www.youtube.com/c/NZSLVLOGS

    oken balala ganin

    ------ Post added on Aug 3, 2022 at 6:30 AM
     
    • Love
    Reactions: HAneo

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    අනේ බන් පට්ට ලැජ්ජයි බන් පොන් එක උස්සන් යනකොට. පොඩි කැල්ලක් කරලා නැවැත්තුව... ටික්ටෝක් කාරයෙක් කියල හිටවී මිනිස්සු.. phone එක හංගන් යන්න විදියක් තියනවා නම් අව්ලක් නැ.... හැමෝම මගේ දිහා බලනව.

    වැලක් වීඩියෝ කරන්න කියපන්කෝ, ලැජ්ජාව බලන්න 😒
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අනේ බන් පට්ට ලැජ්ජයි බන් පොන් එක උස්සන් යනකොට. පොඩි කැල්ලක් කරලා නැවැත්තුව... ටික්ටෝක් කාරයෙක් කියල හිටවී මිනිස්සු.. phone එක හංගන් යන්න විදියක් තියනවා නම් අව්ලක් නැ.... හැමෝම මගේ දිහා බලනව.

    Thanks machan. me wage ewa thama one

    Mona wage video ekakda one Nikan just street ekakda ?
    machan meke udin thiyana video eka wage.
    ------ Post added on Aug 3, 2022 at 10:42 AM
     
    • Like
    Reactions: Kalegana