මගේ පොඩි වැඩකට වෙන රටවල් වල ස්ට්‍රීට් සිනරි ටිකක් ඕනේ වෙලා තියනවා. අපේ රට ඉන්න කොල්ලෝ පොඩි හෙල්ප් එකක් දෙයි නේද මේ වැඩේට?
1. ඕනේ කරන්න ලංකාවේ ඇර වෙන රටක කල වීඩියෝ. පාරවල් වල , පාක් වල , ඉන්ඩෝ වල වීඩියෝ කල දේවල් තමා ඕනේ.
2. ප්‍රොෆෙෂනල් කැමරා වලින් වෙන්න ඕනේ නැ නිකන් මොබයිල් ෆෝන් වලින් කල ඒවා උනත් ඇති.
3. උබලා කතා කරන කැලි මාස්ක් කරන්න ඕනේ දේවල් තියේ නම් කපලා කොටලා දීපල්ලා. අමුවෙන් දුන්නත් මම ඒවා කපලා තමා වැඩේට ගන්නේ
4. සෝෂල් මිඩියා එකක නොගිය ඒවා හෝ ප්‍රසිද්ද නොවනු ඒවා වෙන්න ඕනේ. එහෙම ඒවා මේ වැඩේට වැඩක් වෙන්නේ අඩුවෙන්.
වීඩියෝ 10 ක් තමා ඕනේ හොයාගන්න. ලෝකේ ඕනෙම රටක.