ඔය කැල්ල ඇතිද?? මෙන්න දැන් office එකේ එකක්...Thanks machan. me wage ewa thama one
ඔය කැල්ල ඇතිද?? මෙන්න දැන් office එකේ එකක්...Thanks machan. me wage ewa thama one
අනේ බන් පට්ට ලැජ්ජයි බන් පොන් එක උස්සන් යනකොට. පොඩි කැල්ලක් කරලා නැවැත්තුව... ටික්ටෝක් කාරයෙක් කියල හිටවී මිනිස්සු.. phone එක හංගන් යන්න විදියක් තියනවා නම් අව්ලක් නැ.... හැමෝම මගේ දිහා බලනව.
කුවේට් බන්.ඔයා ඉන්නෙ මොන රටේද මචං?![]()
අනේ බන් පට්ට ලැජ්ජයි බන් පොන් එක උස්සන් යනකොට. පොඩි කැල්ලක් කරලා නැවැත්තුව... ටික්ටෝක් කාරයෙක් කියල හිටවී මිනිස්සු.. phone එක හංගන් යන්න විදියක් තියනවා නම් අව්ලක් නැ.... හැමෝම මගේ දිහා බලනව.
තව youtube චැනල් කියකින් මේ වීඩියෝ එක upload කරලා ඕනද??Lankat ගෙ වගේද ?
ඔය කැල්ල ඇතිද?? මෙන්න දැන් office එකේ එකක්...
NOOOOOOOතව youtube චැනල් කියකින් මේ වීඩියෝ එක upload කරලා ඕනද??
මේ ඇති නේ..Supiri
Machan one more help
Office eke idan eliyata gihin oya street eka and cars building ahu wenna ekak gahala depan. e athi hodatama
මොනවයි කරන්න හදන්නේ මේවයින් ඉතින්??Me hodatama athi
Thanks machan me help ekata![]()
Location identification , object identificationමොනවයි කරන්න හදන්නේ මේවයින් ඉතින්??