වීඩියෝ ෆොටෝ වලට හොද ෆෝන් එකක් ගන්න ඕන .

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හොද ෆෝන් එකක් කියපල්ලකො . හොද කොලිටි වීඩියෝස් ෆොටෝස් ගන්නයි උවමනාව තියෙන්නෙ . බජට් එක ලස්ස 3 වෙනකන් යන්න පුලුවන්
     
    • Like
    Reactions: NRTG

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    You tube channel එකක් කරන්න නේද? 😀
    Pro max එකක් ගත්ත නම් හරි ගානට සෙට් වෙන
     
    • Like
    Reactions: NRTG

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,480
    2,028
    113
    Video නම් හ‍ොඳ iPhone, Pixel එකෙත් Photos හොඳයි ඒත් bugලු නේද.. (මම use කරලා නෑ)
     
    • Like
    Reactions: NRTG

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    989
    1,002
    93
    Colombo
    හොද ෆෝන් එකක් කියපල්ලකො . හොද කොලිටි වීඩියෝස් ෆොටෝස් ගන්නයි උවමනාව තියෙන්නෙ . බජට් එක ලස්ස 3 වෙනකන් යන්න පුලුවන්
    Apple thama
     
    • Like
    Reactions: NRTG and skymicro

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,243
    3,802
    113
    LONDON
    හොද ෆෝන් එකක් කියපල්ලකො . හොද කොලිටි වීඩියෝස් ෆොටෝස් ගන්නයි උවමනාව තියෙන්නෙ . බජට් එක ලස්ස 3 වෙනකන් යන්න පුලුවන්
    Samsung S23 Ultra .
     
    • Like
    Reactions: NRTG and skymicro

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,243
    3,802
    113
    LONDON
    Best option is S23 ultra. You can use pen to edit videos and pictures quality is superb.

    I recommend buying from Life mobile. They sell EMEA (Middle East) version. Sealed box. I got one and you can verify IMEI with Samsung and any IMEI verification site.

    I got one for wife from them and it's a genuine product.

    Cash price is 293000 but if you have or can find someone with people's bank credit card you can buy for 282000. Btw it's software warranty only. If you want full warranty it's 10000 extra.
     
    • Like
    Reactions: NRTG