නෑ බන් ආතල් එකටYou tube channel එකක් කරන්න නේද?
Pro max එකක් ගත්ත නම් හරි ගානට සෙට් වෙන
Apple thamaහොද ෆෝන් එකක් කියපල්ලකො . හොද කොලිටි වීඩියෝස් ෆොටෝස් ගන්නයි උවමනාව තියෙන්නෙ . බජට් එක ලස්ස 3 වෙනකන් යන්න පුලුවන්
Samsung S23 Ultra .හොද ෆෝන් එකක් කියපල්ලකො . හොද කොලිටි වීඩියෝස් ෆොටෝස් ගන්නයි උවමනාව තියෙන්නෙ . බජට් එක ලස්ස 3 වෙනකන් යන්න පුලුවන්