වීදි නාට්යක්

Jun 22, 2015
1
0
0
යාලුවනේ අපි වීදි නාට්යක් කරන්න හිතාගෙන ඉන්නෙ. කතාවකුත් ලියල රගපාන්න අයත් හොයාගෙන ඉවරයි. මේ කතාවෙ නිරුවත් දර්ශනයක් තියෙනව. මට දැනගන්න පුලුවන්ද ලංකාවෙ එහෙම වීදියෙ නිරුවත් දර්ශනයක් පෙන්නන්න නීතියෙන් බාදාවක් නැද්ද කියල ? මේ දර්ශනේට අවශ්ය අයත් වැඩේට කැමතියි. නමුත් මෙහෙම කරන්න පුලුවන්ද කියන තැනයි ප්‍රශ්නෙ තියෙන්නෙ.