වීදුරු මූර්ති !!!

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    වීදුරු මූර්ති !!!

    වීදුරු මූර්ති කලාව

    0002075C.gif
    0002075C.gif
    0002075C.gif

    අපේ යාළුවො දැකල ඇතිනේ වීදුරු වලින් කරන මූර්ති එහෙම :D
    ඒ වගේ දක්ෂ විදිහට වීදුරු වලින් කරපු නිර්මාණ වගයක් හම්බුනා..
    හිතුනා කට්ටියත් එක්ක බෙදාගන්න :)

    දැක්කම නම් විස්වාස කරන්න අමාරු වෙයි..ඒ කොහොම උනත් මේවා ඇත්තටම අතින් කරපු නිර්මාණ.:yes:.යන්ත්‍ර සූත්‍ර බාවිතයකින් තොරවයි මේවා නිර්මාණය කරලා තියෙන්නේ..;)
    ඇමරිකානු ජාතික මූර්ති ශිල්පියෙක් වෙන Robert Mickelson තමයි මේ නිර්මාණ වල අයිතිකරු..

    මේ නිර්මාණ බලල කොමෙන්ට් එකක් එහෙම දාලම යන්න..

    :):cool::)

    0002076D.gif