වීදුරු මූර්ති !!!
වීදුරු මූර්ති කලාව
අපේ යාළුවො දැකල ඇතිනේ වීදුරු වලින් කරන මූර්ති එහෙම
ඒ වගේ දක්ෂ විදිහට වීදුරු වලින් කරපු නිර්මාණ වගයක් හම්බුනා..
හිතුනා කට්ටියත් එක්ක බෙදාගන්න
දැක්කම නම් විස්වාස කරන්න අමාරු වෙයි..ඒ කොහොම උනත් මේවා ඇත්තටම අතින් කරපු නිර්මාණ.
.යන්ත්ර සූත්ර බාවිතයකින් තොරවයි මේවා නිර්මාණය කරලා තියෙන්නේ..
ඇමරිකානු ජාතික මූර්ති ශිල්පියෙක් වෙන Robert Mickelson තමයි මේ නිර්මාණ වල අයිතිකරු..
මේ නිර්මාණ බලල කොමෙන්ට් එකක් එහෙම දාලම යන්න..