වීදුරු වැඩ කෑල්ලක් හදාගන්න තැනක් - help

  • Mar 15, 2012
    897
    587
    113
    SL
    වීදුරු වැඩ කෑල්ලක් හදාගන්න තැනක් - help

    මචංලා මට හොටෙල් එකක ලොබි එකේ තියන්න වීදුරු වලින් පොඩි වැඩ කෑල්ලක් හදාගන්න ඕනේ. මේක curve හැඩ එහෙම තියෙන අඩියක් විතර සයිස් අයිටම් එකක්. ඒ නිසා නිකන් flat වීදුරු කපලා අලවල කර ගන්න බෑ. මට හිතෙන විදිහට උණු කරලම තමයි හදාගන්න ඕනෙ. උඹල දන්න තැන් තියෙනව නම් පොඩ්ඩක් කිය පල්ලකො මේක හදාගන්න පුලුවන්. මෙක symmetric shape එකක්. ගණන් එහෙමත් දන්නවනම් දාපල්ලා. ලොකු උදව්වක්, නැත්නම් බම්ප් එකක් දාගෙන යමල්ලා.

    Glass+Sculpture+09.jpg
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    lankawe hadana mans la innawa ban mama eka dawasak dakka eth wistharayak hoyaganna na ban dan.try karahan aniwa hoya ganna puluwan weyi