මට බලන්න සෙට් උනා චූටි මල්ලි (අපි නොදන්න ලයිව් එකෙ )
නැත්තම් සුනෙත් චිත්‍රානන්ද එක්ක කරපු සාකච්ඡාවක්.
එකෙදි අන්තිම හරියෙ පොර මෙහෙම අදහසක් ප්‍රකාශ කරනවා .
ඒ තමා අපිට වීරයො ඉන්නවානෙ .
විවිධ ක්ෂෙස්ත්‍රවල .
උදාහරණෙකට කිව්වොත්
අපි චිත්‍රපටයක් බැලුවත් අපි කැමති ඒ නළුවා වගෙ වෙන්න .
එයා වගෙ ඇඟ හදාගන්න ,කොණ්ඩෙ හදා ගන්න .
එතකොට අපි කරන්නෙ ඒ ගොල්ලන්ගෙ පින්තූර එකතු කරනවා ,
එයාගැන කතන්දර අපි අහන්න ආසා කරනවා .
උදා : ශාරුක් ඛාන් ,ආර්නල්ඩ් ,ටොම් කෲස් ,බෲස් ලී .
ඒ වගෙම තමා ක්‍රීඩාවෙත් අපිට වීරයො ඉන්නවා.
උදා : සනත් ජයසුරිය, උසෙන් බොල්ට් වගෙ අය .
එතකොට තොරතුරු තාක්ෂණය පැත්තෙනුත් අපිට වීරයො හිටියා.
උදා : බිල් ගේට්ස් ,ස්ටීව් ජොබ්ස් වගෙ අය .
අද කාලෙ මෙ වීරයන්ගෙ අඩුවක් තියෙනවා නෙද ?
මන් කිව්වෙ අද ඉන්න පොඩි එකෙක්ට ,තරුණ කොල්ලෙක්ට කෙල්ලෙක්ට වීරයෙක් කරගන්න පුළුවන් මට්ටමෙ චරිත හරි අඩුයි නේද ?

සිරාවට මෙහෙ එහෙම එකක් නෑ ... දැන් දැන් ඔය ජනප්‍රිය උන්ම උන්ට සෙලිබ්‍රිටි කියාගන්න සීන් එකක් තියෙන්නේ අනිත් උන් කියන්නේ නැති නිසා.