වීරයන්ගෙ අඩුවක්

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මට බලන්න සෙට් උනා චූටි මල්ලි (අපි නොදන්න ලයිව් එකෙ )
    නැත්තම් සුනෙත් චිත්‍රානන්ද එක්ක කරපු සාකච්ඡාවක්.
    එකෙදි අන්තිම හරියෙ පොර මෙහෙම අදහසක් ප්‍රකාශ කරනවා .
    ඒ තමා අපිට වීරයො ඉන්නවානෙ .
    විවිධ ක්ෂෙස්ත්‍රවල .
    උදාහරණෙකට කිව්වොත්
    අපි චිත්‍රපටයක් බැලුවත් අපි කැමති ඒ නළුවා වගෙ වෙන්න .
    එයා වගෙ ඇඟ හදාගන්න ,කොණ්ඩෙ හදා ගන්න .
    එතකොට අපි කරන්නෙ ඒ ගොල්ලන්ගෙ පින්තූර එකතු කරනවා ,
    එයාගැන කතන්දර අපි අහන්න ආසා කරනවා .

    උදා : ශාරුක් ඛාන් ,ආර්නල්ඩ් ,ටොම් කෲස් ,බෲස් ලී .

    ඒ වගෙම තමා ක්‍රීඩාවෙත් අපිට වීරයො ඉන්නවා.

    උදා : සනත් ජයසුරිය, උසෙන් බොල්ට් වගෙ අය .

    එතකොට තොරතුරු තාක්ෂණය පැත්තෙනුත් අපිට වීරයො හිටියා.

    උදා : බිල් ගේට්ස් ,ස්ටීව් ජොබ්ස් වගෙ අය .

    අද කාලෙ මෙ වීරයන්ගෙ අඩුවක් තියෙනවා නෙද ?
    මන් කිව්වෙ අද ඉන්න පොඩි එකෙක්ට ,තරුණ කොල්ලෙක්ට කෙල්ලෙක්ට වීරයෙක් කරගන්න පුළුවන් මට්ටමෙ චරිත හරි අඩුයි නේද ?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,846
    1
    15,156

    Lankawenam nathi tharam. a a field wala weerayo kiyanna puluwan aya wena wenama innawa. Lankawe Music wala na Cricket wala na. Media wala na.
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    Eka nan sira kathawa
    School yan kale gatta dilshan ge, sanage day card tama tianawa
    Lankawenam nathi tharam. a a field wala weerayo kiyanna puluwan aya wena wenama innawa. Lankawe Music wala na Cricket wala na. Media wala na.
    උඹලට මතකද ව්‍රෙස්ලිං .
    අන්ඩටෙකර් ලා අපෙ ලොකෙ දෙවිවරු වගෙ ඒ කාලෙ.
    රැන්ඩි ඔර්ටන් වගෙ ටැටූ එකක් කොටන්නත් ආසා උනා .

    එතකොට ශිහාන් මිහිරංග මතකද ? කෙල්ලො මැරෙන්න හැදුවා ඒ කාලෙ ඌට. කොල්ලො ශිහාන් වගෙ කොණ්ඩෙත් හැදුවා.

    ක්‍රිකට් පැත්තෙන් ගත්තොත් මන් ආස කරෙ ජයසූරියට.
    ජයසූරිය ටීම් එකෙ සෙල්ලම් කරනවා කියන්නෙ අපිට හිතට මාරම හයියක් .

    ඒ වගෙම නළුවන්ගෙන් හොලිවුඩ් වලින් මන් ආස කරෙ ටොම් කෲස් ට .
    ඒ වගෙම ජැකී චෑන් ට , ආර්නල්ඩ් ට .ආර්නල්ඩ් වගෙ ඇඟ හදාගන්නට් හීන මැව්වා.
    හින්දි ෆිල්ම් වලට ආස නැති උනත් එව්වායෙ තිබ්බ සිංදු ඇහැව්වා.
    එතකොට ඒ නළුවො අඳින පළඳින විදියට ස්ටයිල්ස් කරන්න හිතුණා.

    එත් මෙව්වා දැන් හරි අඩුයි නේද ?

    අපෙ ගෙවල් පැත්තෙ පොඩි උන්ට ඔය වගෙ වීරයො ගැන පිස්සුවක් නැහැ.
    දැන් අපෙ කාලෙ හොඳා කියන සුපුරුදු සිංදුව නෙමෙ මෙ කියන්නෙ.
    අපෙ වැඩිහිටියන්ගෙ කාලෙ උනත් විජෙ කුමාරතුංගලා ,ක්‍රිකට් වලින් සිදත් වෙත්තමුනිලා එහෙම වීරයො උනා නෙ .
    ඉන්දියාවෙන් අමිතාභ් බච්චන් ලා ,ගොවින්ද ලා එහෙම හිටියා .

    ඒ ගොල්ලන්ටත් වීරයො හිටියා එක එක ක්ෂේස්ත්‍ර වල ඒ කාලෙ .

    ඒත් අද කාලෙ කොයි ක්ෂේස්ත්‍රයෙත් (අපෙ නෙමෙ මෙක ලෝකෙම අවුලක් ද මන්දා )
    වීරයෙක් කරගන්න තරම් මට්ටමෙ චරිත නැහැ .
    හරිම අඩුයි .
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    aththa machan. eka athakata minissu wirayo wenna hina loka wala inne nathuwa mehema inna ekath hodai.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,846
    1
    15,156
    113
    උඹලට මතකද ව්‍රෙස්ලිං .
    අන්ඩටෙකර් ලා අපෙ ලොකෙ දෙවිවරු වගෙ ඒ කාලෙ.
    රැන්ඩි ඔර්ටන් වගෙ ටැටූ එකක් කොටන්නත් ආසා උනා .

    එතකොට ශිහාන් මිහිරංග මතකද ? කෙල්ලො මැරෙන්න හැදුවා ඒ කාලෙ ඌට. කොල්ලො ශිහාන් වගෙ කොණ්ඩෙත් හැදුවා.

    ක්‍රිකට් පැත්තෙන් ගත්තොත් මන් ආස කරෙ ජයසූරියට.
    ජයසූරිය ටීම් එකෙ සෙල්ලම් කරනවා කියන්නෙ අපිට හිතට මාරම හයියක් .

    ඒ වගෙම නළුවන්ගෙන් හොලිවුඩ් වලින් මන් ආස කරෙ ටොම් කෲස් ට .
    ඒ වගෙම ජැකී චෑන් ට , ආර්නල්ඩ් ට .ආර්නල්ඩ් වගෙ ඇඟ හදාගන්නට් හීන මැව්වා.
    හින්දි ෆිල්ම් වලට ආස නැති උනත් එව්වායෙ තිබ්බ සිංදු ඇහැව්වා.
    එතකොට ඒ නළුවො අඳින පළඳින විදියට ස්ටයිල්ස් කරන්න හිතුණා.

    එත් මෙව්වා දැන් හරි අඩුයි නේද ?

    අපෙ ගෙවල් පැත්තෙ පොඩි උන්ට ඔය වගෙ වීරයො ගැන පිස්සුවක් නැහැ.
    දැන් අපෙ කාලෙ හොඳා කියන සුපුරුදු සිංදුව නෙමෙ මෙ කියන්නෙ.
    අපෙ වැඩිහිටියන්ගෙ කාලෙ උනත් විජෙ කුමාරතුංගලා ,ක්‍රිකට් වලින් සිදත් වෙත්තමුනිලා එහෙම වීරයො උනා නෙ .
    ඉන්දියාවෙන් අමිතාභ් බච්චන් ලා ,ගොවින්ද ලා එහෙම හිටියා .

    ඒ ගොල්ලන්ටත් වීරයො හිටියා එක එක ක්ෂේස්ත්‍ර වල ඒ කාලෙ .

    ඒත් අද කාලෙ කොයි ක්ෂේස්ත්‍රයෙත් (අපෙ නෙමෙ මෙක ලෝකෙම අවුලක් ද මන්දා )
    වීරයෙක් කරගන්න තරම් මට්ටමෙ චරිත නැහැ .
    හරිම අඩුයි .
    Social Media nisa ohoma wenneth puluwan. Eth weerayo na kiyannama ba. Korean kollo weerayo karan innawa kello. Dewani inime balana set ekata kochchara weerayo innawada. Ape wayasata apita weerayo na.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    අපෙ වැඩිහිටියන්ගෙ කාලෙ උනත් විජෙ කුමාරතුංගලා ,ක්‍රිකට් වලින් සිදත් වෙත්තමුනිලා එහෙම වීරයො උනා නෙ .
    ape amma gawa sidath ge paththara tianwa.. lol
    habai mechcara wayasa gihillat edat adat weeraya batman tama lol
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,288
    166,562
    113
    එකමත් එක රටක
    ඕක ඉන්න වයසත් එක්ක බලන විදිය වෙනස් වෙනවා. දැන් ඉන්න පොඩි උන්ට හිතෙන විදිය අපිට හිතෙන විදිය නෙවෙයි. අපි පොඩි කාලේ වීරයෝ අපේ ලොකු උන්ට වීරයෝ නෙවෙයි. ඒක නිසා පොඩි උන්ට අපිට ඔලුවට එන්නේ නැති පැති වලින් වීරයෝ ඉන්නව. අපිට උන් නිකන් පික්සෝ වගේ පේනවා ඇති. ;)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    ඕක ඉන්න වයසත් එක්ක බලන විදිය වෙනස් වෙනවා. දැන් ඉන්න පොඩි උන්ට හිතෙන විදිය අපිට හිතෙන විදිය නෙවෙයි. අපි පොඩි කාලේ වීරයෝ අපේ ලොකු උන්ට වීරයෝ නෙවෙයි. ඒක නිසා පොඩි උන්ට අපිට ඔලුවට එන්නේ නැති පැති වලින් වීරයෝ ඉන්නව. අපිට උන් නිකන් පික්සෝ වගේ පේනවා ඇති. ;)
    එහෙම සීන් එකක් නෙමෙ මචං මන් ඒකයි අර කලින් රිප්ලයි එකෙ ඕක කිව්වෙ. අපෙ කාලෙ හොඳා දැන් නරකයි කියන සීන් එක නෙමෙ .

    බලපන් අපෙ වැඩිහිටියොන්ගෙ කාලෙ අපෙ රටෙන් හිටියා විජෙලා ,ක්‍රිකට් වලින් සිදත් වෙත්තමුණිලා (ඒ කාලෙ මැච් දිනන්නෙත් නැහැ වැඩිය )
    අපෙ කාලෙ ලංකාවෙන් නලුවෙක් කියලා අදහන්න තරම් පොරක් හිටියෙ නැහැ .
    අපෙ කාලෙ හිටියෙ අර කොමිටල් ඩයල් ටික තමා.

    ඒක නිසා අපිට ඉන්දියාවෙන් තමා නළුවෙක් කියලා එකෙක්ව වීරයෙක් කරගන්න උනෙ.ශාරුක් ඛාන් තමා ඉතිං හිටියෙ අපෙ ලොකෙ .

    ගායන ක්ෂෙස්ත්‍රෙ පැත්තෙන් අපෙ කාලෙ හිටියා ශිහාන් මිහිරංග ඔය කියන ලයින් එකෙ. ශිහාන් වගෙ කොන්ඩෙ හැදුවා කොල්ලො ,කෙල්ලො ඌට මැරෙන්න හැදුවා මතක ඇති ?

    අපි ව්‍රෙස්ලිං වලට ආස කාලෙ
    ව්‍රෙස්ලිං ගහන් උන්ගෙනුත් ජෝන් සීනා ,අන්ඩටෙකර් ට තිබ්බ ප්ලේස් එක තිබ්බෙ නැහැ අනික් අයට .
    අද ව්‍රෙස්ලිං වලත් ඔය අඩුව තියෙනවා.
    ඒ නිසා තමා තමත් අන්ඩටෙකර් ව අවුරුද්දකට සැරයක් හරි ගෙනල්ලා පොඩි ත්‍රිල් එකක් දෙන්නෙ .

    ජෙනරෙෂන් අවුලක් නෙමෙ .

    Social Media nisa ohoma wenneth puluwan. Eth weerayo na kiyannama ba. Korean kollo weerayo karan innawa kello. Dewani inime balana set ekata kochchara weerayo innawada. Ape wayasata apita weerayo na.
    සොෂල් මීඩියාස් වලින් තමා මෙ අවුල ඇති කරෙ.

    ape amma gawa sidath ge paththara tianwa.. lol
    habai mechcara wayasa gihillat edat adat weeraya batman tama lol
    අපෙ අම්මා ගාවත් තියෙනවා ගොවින්දා ගෙ ඔටොග්‍රාෆ් එහෙම තියෙන පින්තූර, තව අමිතාබ් බච්චන් එහෙම.
     
    • Like
    Reactions: batwise

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඕක ඉන්න වයසත් එක්ක බලන විදිය වෙනස් වෙනවා. දැන් ඉන්න පොඩි උන්ට හිතෙන විදිය අපිට හිතෙන විදිය නෙවෙයි. අපි පොඩි කාලේ වීරයෝ අපේ ලොකු උන්ට වීරයෝ නෙවෙයි. ඒක නිසා පොඩි උන්ට අපිට ඔලුවට එන්නේ නැති පැති වලින් වීරයෝ ඉන්නව. අපිට උන් නිකන් පික්සෝ වගේ පේනවා ඇති. ;)
    මේ කතාව ඇත්ත.

    ඔයා කෙනෙක්ව වීරයෙක් විදිහට දකිනවා කියන්නේ ඒ ඔයා දකින විදිහ. ඔයාගේ වීරයා හැමෝටම වීරයෙක් නෙවෙයි. ඒ වගේම අනික් අයට වීරයෙක් වුණ මිනිහෙක් ඔයාට වීරයෙක් නොවෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,288
    166,562
    113
    එකමත් එක රටක
    එහෙම සීන් එකක් නෙමෙ මචං මන් ඒකයි අර කලින් රිප්ලයි එකෙ ඕක කිව්වෙ. අපෙ කාලෙ හොඳා දැන් නරකයි කියන සීන් එක නෙමෙ .

    බලපන් අපෙ වැඩිහිටියොන්ගෙ කාලෙ අපෙ රටෙන් හිටියා විජෙලා ,ක්‍රිකට් වලින් සිදත් වෙත්තමුණිලා (ඒ කාලෙ මැච් දිනන්නෙත් නැහැ වැඩිය )
    අපෙ කාලෙ ලංකාවෙන් නලුවෙක් කියලා අදහන්න තරම් පොරක් හිටියෙ නැහැ .
    අපෙ කාලෙ හිටියෙ අර කොමිටල් ඩයල් ටික තමා.

    ඒක නිසා අපිට ඉන්දියාවෙන් තමා නළුවෙක් කියලා එකෙක්ව වීරයෙක් කරගන්න උනෙ.ශාරුක් ඛාන් තමා ඉතිං හිටියෙ අපෙ ලොකෙ .

    ගායන ක්ෂෙස්ත්‍රෙ පැත්තෙන් අපෙ කාලෙ හිටියා ශිහාන් මිහිරංග ඔය කියන ලයින් එකෙ. ශිහාන් වගෙ කොන්ඩෙ හැදුවා කොල්ලො ,කෙල්ලො ඌට මැරෙන්න හැදුවා මතක ඇති ?

    අපි ව්‍රෙස්ලිං වලට ආස කාලෙ
    ව්‍රෙස්ලිං ගහන් උන්ගෙනුත් ජෝන් සීනා ,අන්ඩටෙකර් ට තිබ්බ ප්ලේස් එක තිබ්බෙ නැහැ අනික් අයට .
    අද ව්‍රෙස්ලිං වලත් ඔය අඩුව තියෙනවා.
    ඒ නිසා තමා තමත් අන්ඩටෙකර් ව අවුරුද්දකට සැරයක් හරි ගෙනල්ලා පොඩි ත්‍රිල් එකක් දෙන්නෙ .

    ජෙනරෙෂන් අවුලක් නෙමෙ .
    සම වයසේ උන්ව, අපිට වඩා වයසින් අඩු උන්ව වීරයෝ විදියට පේන්නේ නැති අවුලක් ඕන කාලෙක එකෙක්ට තියනව බන්. උදා, අපි පොඩි කාලේ කසුන් කල්හාර , බාතියල, ඉරාජ් උනත් පොඩි උන් අතර එක එක විදියේ ට්‍රෙන්ඩ්. හැබැයි, උන්ගේ වයස් වල උන්ගෙන් ඇහුවොත් උන් හොද උනාට මහලොකු පොරවල් නෙවෙයි. ක්‍රිකටර්ස්ල උනත් එහෙමයි. අපිට සංග මහේල පොරවල් උන කාලේ ටිකක් වැඩිමල් එකෙක්ගෙන් ඇහුවොත් එයාල ඉස්කෝලේ යන කාලේ හිටපු අයව තමයි මුලින්ම මතක් වෙන්නේ.. අපි පොඩි කාලේ මට මතකයි මට පේන්න බැරි උනත් ඔය comic super herosලට අනිත් උන් මාර ආසයි.. හැබැයි ලොකු එකෙක්ගෙන් ඇහුවොත් ඔය කාටූන් තමයි උබලට අද වීරයෝ වෙලා ඉන්නේ කියයි. අද පොඩි උන්ට social media වල වීරයෝ ඉන්නව.. අපිට උන්ව ඒ තරම් උන් වගේ පෙනුනේ නැති උනත්.. හොදම උදාහරනේ ඔය ඉස්කෝලේ කාලේ, ඉස්කෝලේ ඉස්සරහ පොඩි පොඩි කඩ දාගෙන ඒ ඒ කාලෙට පොඩි උන් අතර ට්‍රෙන්ඩ් වෙන දේවල් විකුනනවා නේ . උබට මතක ඇති නේ කාලෙන් කාලෙට ඉස්සර book මාක් , stickers , පර්ස් , .. අදත් එහෙමයි. ඒවා කරන උන්ට පොඩි උන් ඒ කාල වල හිතන , උන්ගේ වීරයෝ ගැන හොද අවබෝධයක් තියනවා.
     
    • Like
    Reactions: NRTG and Kevin_Fdo

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    එහෙම නෑ කියන්න බැහැ ,
    අපේ අර සෙලිබ්‍රෙට්ස් කල්චර් එකක් නෑ
    යූඑස් , ඉන්ඩියා , කොරියා වගේ
    මොකද මම හිතන්නෙ අපේ අයට හොබීස් අඩුයි
    දේශපාලනයකරන අය විතරයි ලෙවල් එකක ඉන්නෙ
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,288
    166,562
    113
    එකමත් එක රටක
    අපේ අර සෙලිබ්‍රෙට්ස් කල්චර් එකක් නෑ
    යූඑස් , ඉන්ඩියා , කොරියා වගේ
    :yes: සිරාවට මෙහෙ එහෙම එකක් නෑ ... දැන් දැන් ඔය ජනප්‍රිය උන්ම උන්ට සෙලිබ්‍රිටි කියාගන්න සීන් එකක් තියෙන්නේ අනිත් උන් කියන්නේ නැති නිසා. ;)
     
    • Like
    Reactions: missaka86

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    එහෙම නෑ කියන්න බැහැ ,
    අපේ අර සෙලිබ්‍රෙට්ස් කල්චර් එකක් නෑ
    යූඑස් , ඉන්ඩියා , කොරියා වගේ
    මොකද මම හිතන්නෙ අපේ අයට හොබීස් අඩුයි
    දේශපාලනයකරන අය විතරයි ලෙවල් එකක ඉන්නෙ
    අපෙ රටෙ සෙලිබ්‍රෙටි කල්චර් එක තිබ්බා අපෙ අම්මලාගෙ කාලෙ.
    විජෙ කුමාරතුංග ලා හිටිය කාලෙ.
    ඊට පස්සෙ ඒක බැහැගෙනම ගියා .
    පස්සෙ ඔය සිරස සුපර්ස්ටාර් පළවෙනි සීසන් එකෙන් ආයෙත් පොඩ්ඩක් සෙලිබ්‍රෙටි කල්චර් එක ඇවිස්සුනා .ශිහාන් මිහිරංග වගෙ අය නිසා.

    එත් ඒකත් එහෙමම බැහැගෙන ගියා.

    ඉන්දියාවෙත් ඔය අඩුව තියෙනවා.
    තාම ඛාන් ලා තුන් දෙනා නැත්තම් බොලිවුඩ් එක දුවන්නෙ නැහැ වගෙ.
    දකුණු ඉන්දියාවෙ එම් ජී ආර් ගෙන් පස්සෙ රැජිණි කාන්ත් හිටියා.
    රැජිණි කාන්ත්ගෙන් පස්සෙ එහෙම කවුද ඉන්නෙ ?

    ඇමරිකාවෙත් තියෙනවා .ඉස්සර ගියෙ නළුවා නිස ෆිල්ම් එක බලන්න .
    දැන් යන්නෙ එක්කො ෆිල්ම් එක සුපර් හීරො එකක් නම් එක්කො ෆිල්ම් එක හොඳ රේටිංග්ස් තියෙන එකක් නම් වගෙ තමා බලන්න යන්නෙ.
     
    ඕක උනේ අපේ අයට හොබීස් නැහැ . ඒ කලත් ඒවට වියදම් කරන්න සල්ලි නැහැ . මිනිස්සු සල්ලි වියදම් කරන්නෙ නැත්නම් ඔය සෙලිට්‍රිට්ස්ලට ස්ටේටස් මේන්ටේන් කරන්න බැහැ .
    මිනිස්සු බලන්නෙ ෆිල්ම් හෝල් එකට ගිහිල්ලා බලනවට වඩා ටීවී එකෙන් හරි ,ඉන්ටර්නෙට් එකෙන් හරි නිකන් බලන්න .
    හොලිවුඩ් නම් උනේ ෆෙමිනිස්ට් වගේ ප්‍රොපගැන්ඩා නිසා ගොඩක් දක්ශ , වගේම මෑන්ලි උන්ව කපනවා . දැන් ඔය ගෑනූ වීරයො කරන්න ගිහින් ඉන්ඩස්ට්‍රි එකම ඉවරයි .
    බොලිවුඩ් උනේ නෙපොටිසම්