..වීරයා මැරිලා...(Weeraya Marila)

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
ඇත්ත චින්තක සෙහා්දර්යා...
සැබෑ විරැවා ඉන්ෙන් සැගවිලා....10,000 ක් විතරම ෙමි ෙලා්ෙක තවදුරටත් නෑ.
වටිනා සිතුවිල්ලක්...
11.gif
.
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
වීරයෝ මුදල් මිටි ඉදිරියෙත් දණ ගහනවලුනෙ අයියෙ. නේද?
හැබැයි.....සැබෑ වීරයෝ මැරුනා. ඇත්තටම මැරුනා

හොද නිර්මාණයක් අයියෙ
 

tchin123

Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    ඇත්ත චින්තක සෙහා්දර්යා...
    සැබෑ විරැවා ඉන්ෙන් සැගවිලා....10,000 ක් විතරම ෙමි ෙලා්ෙක තවදුරටත් නෑ.
    වටිනා සිතුවිල්ලක්...
    11.gif
    .
    atta sahodaraya..eth e maruna hamoma adatath ape hadawathe weerayoo..man meka liwwe prathipaththi athin marenu weerayek gana..

    Bohoma Sthuthi obata
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    atta sahodaraya..eth e maruna hamoma adatath ape hadawathe weerayoo..man meka liwwe prathipaththi athin marenu weerayek gana..

    Bohoma Sthuthi obata

    ඔය කියන වීරය ‍යුධ බිමේදී මැරුන , දැන් ඉන්නේ වීරයෙක් නෙමේ නිවටයෙක්
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ඔය කියන වීරය ‍යුධ බිමේදී මැරුන , දැන් ඉන්නේ වීරයෙක් නෙමේ නිවටයෙක්


    මගෙ අප්පච්චිත් ඔය කතාවම කිව්වා
    සැබෑ වීරයන්ගෙ කොන්ද කැඩෙන්නෙ නෑ:yes:
     
    Jul 24, 2008
    1,633
    33
    0
    attatama niyama viruwa... marila thamagey hama deyma rata wenuwen parithyaga karala... godak duakai ehema ayagey jivithay mey wagey haluwata lakwena eka gana.. y patu aramunu wenuwen minissu ehema karanney??
    niwan sapa har wena wena deyak na.. parthana karanna.. oba Sarthakai!!:(:(
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    වීරයෝ මුදල් මිටි ඉදිරියෙත් දණ ගහනවලුනෙ අයියෙ. නේද?
    හැබැයි.....සැබෑ වීරයෝ මැරුනා. ඇත්තටම මැරුනා

    හොද නිර්මාණයක් අයියෙ

    Saba Weerayo adatath ape hadawath wala jeewath wenawa nangi...bala lobayata prathipaththi, rata pawala denawanam thawath e wage kenek thula weerayek jeevath wenna ba..

    Bohoma Sthuthi nangita
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    වීරයෝ මැරෙන එක ජාතියේ අවාසනාවක්.... කොහොම උනත් හොඳ නිර්මාණයක්....
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    ඇත්තටම වීරයා කවුද...?
    දිවි පිදූ වීරයන් කී දාහක් ඉන්නවද... කලකිරෙනව මේ සමාජය ගැන...
    හොඳ නිර්මාණයක් සහෝ...
    Bohoma Sthuthi sahodaraya
     
    Oct 2, 2008
    1,458
    24
    0
    Colombo
    salli wiyadam karala kenekta ugannala upadiya labunama wiyadam kala ewata hilaw wenna upadiya illanawa wage wadak,
    engineer
    ta puluwanda beheth denna?
    Docter ta puluwanda plan adinna?


    nice poem