වීරයෝ...බලු වී ඇත...

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    10410111_1570532219845257_3505196919236634686_n.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    09 වෙනිදා වෙනකොට මේ වෙ චාටර් ඵකට හූ ඇන් පි උන්ට අමුඩෙත් නැතිව දුවන්න වෙන්නේ අවුලක් නෑ ඉතිං ලැජ්ජා නහර නැති නිසා

    07.jpg

    05.jpg
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    සරත් ෆොන්සේකා කියන මිනිසාගේ නායකත්වය නිසා කියල හැමෝටම අමතක වෙලා... !
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මචන්ලා කස්ටියගේම comment වලට රේප් කපන කොට නම දන්නා පුළුවන් නම් ලොකු දෙයක් මචන් මොකද එතකොට උන් නියම පිරිමි කියල දැනෙනවා
     
    ඉංග්‍රීසින්ගෙ කතාවක් තියනව "ඉතිහාසය ලියන්නෙ ජයග්‍රහකය" (එහම නැත්තම් බලය අල්ලගත්ත කෙනා) කියල. ඒක තමයි මේ වෙන්නේ. අවුරුදු 5යි ගියෙ, බලං යද්දි යුද්ධෙ දිනල තියෙන්නෙ හමුදාපති කෙනෙක් නැතිවනේ?

    මේ පාලනය මෙහෙමම තිබුනොත් තව අවුරුදු 10 කින් සරත් ෆොන්සේකා කියන නම කිසිම ඉතිහාස පොතක තියෙන එකක් නෑ. මට වෙලාවකට හිතෙනව මේ වගේ රට වෙනුවෙන් කැප කිරීම් කරපු කීදෙනෙක් ශ්‍රී ලංකාවේ ඉතිහාසෙ මේ විධියට දුෂ්ටයො කරල හරි මකල දාල හරි තියනවද කියල.

    මිනිහට දේශපාලනේ බෑ. අපි හැමෝටම ඒක තේරෙනව. එත් මිනිහගෙ රස්සාව මිනිහ හරියට කළා විතරක් නෙමේ තව පොඩ්ඩෙන් එකට මැරුනුත් කනව. අද මේ "කළගුණ" ගැන කතාකරන, එදා ජයග්‍රහණය ඇහින් දැක්ක මිනිස්සුම මෙයාට ගරහන එක ලෝක පුදුමයක්.
     
    Nov 24, 2014
    789
    64
    0
    පොන්න සේක කියන්නෙ යුද්දෙ විකුනං යුද්දෙ මුවාවෙන් ආයුද බිස්නස් කරපු කාලකන්නියෙක්. එහෙව් බල්ලෙක්ගෙ නම මොකටද කියන්නෙ ? අපරාදකාරයන්ගෙ නම් ප්රසිද්ද කරන්න නෙමේ නිව්ස් තියෙන්නෙ.