වීරවංශට ඇයි මෙච්චර බය

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    අන්‍ය ආගමිකයන් විදියට නෙවෙ මනුස්සයක් විදියට කියන්නෙ. උඹ හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස් ඩයල් එකක්. බෟද්ධාගමට අපහාස නොකර ඉස්ලාම් වගේ ආගමක් හොයාගත්තොත් මොකද? කතෝලික ආගමත් නරක නෑ. සාප කරන්න පුලුවන් ඔිනි තරන්.

    අවශ්‍ය නෑ
     

    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    අද්‍යාපනයයි බුද්දියයි කියන්නෙ දෙකක් බං, හරකෙකුට උනත් අවකලනය කියලා දීලා සහතිකයක් දෙන්න පුලුවන්,

    ඒත් ඌ උඩ දෙකට යට දෙක කැපුවම බින්දුවයි කියනවා නම් ඉතින් ඌ හරකම තමයි,

    ඕකා නම් හරකෙකුත් නෙමෙයි බං, ලැට් එකක්,

    කොහොම හරි කරලා මහින්දයව කුලප්පු කරව ගත්තෙ නැත්නම් ඕකා කවදා හරි මැරෙන්නෙ ගැනුන්ගෙ සෙරෙප්පු වලින් ගුටි කාලා.

    ha ha lol :P
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ගොබෙල්ස් න්‍යායික මඩ අවලාද වලින් මිනිසකු මරා දැමිය හැකිය.එහෙත් පරාජය කළ නොහැකිය. ඇමරිකාවේ බුෂ් සදාම් හුසේන්ට ගහන්න තීරණය කලේ ඇයි. සදාම්ට ඇති බිය නිසා හා ඇමරිකාවට ඔහු අභියෝගයක් නිසාය. එමෙන්ම ඔවුන් මාලදිවයිනේ හිටපු ජනාධිපති අම්දුල් ගයුම්ට නොගහන්නේ බුෂ් ගයුම්ට බය නැති නිසාය. තොපි ඔක්කොම විමල්ට බයයි.
    සදාම් හුසේන්ට ඇමරිකාව බය වෙන්නෙ මොකටද? ලොකු හමුදාවකුත් හිටියද? නිකන් රටක් ආක්‍රමණය කරන්නෙ නෑ ඕයි ලෝකෙ බලවත් රටවල් , ලංකාවෙත් තෙල් තිබුනනන් ලංකාවටත් බඩු පැකට් තමයි, ඒ වුනාට අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බලන් ඉන්නෙ ගෝත්‍රික දේශපාලකයො සෙට් එක.
    ගොබෙල්ස්ල? නිකන් විහිලු කරන්න එපා ඕයි. මරා නාසි හරිද ගමේ බයියා, ෆැසිස්ම් එකයි නාසිවාදයි දෙක ඉගෙනගෙන වරෙන් ඉස්සෙල්ල ඔය වීර වංස දෙන ලනු ගිලින්නෙ නැතුව
    .
    :P
     
    Last edited:

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,629
    906
    113
    http://aboutrenewableenergy.com
    wimal ela kollek ban kath ekakth sahayogayen inna dial ekak :baffled:
    wimal-weerawansa-shaking-hand.jpg


    cover.jpg


    champika-wimal1.jpg


    wimal-weerawansa-having-a-word-with-somawansa-amarasinghe.jpg


    blake_weeravamsa.jpg


    z_P4-Pa3.jpg


    Wimal-Weerawansa-press-415x260.jpg
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,198
    113
    Kotahena
    අද වෙසක් පෝය දවසේ මගේ පැතුම මේ වගේ කරි බල්ලෝ මේ ලක්දිව ආයෙත් නො ඉපදේවා
    මුගේ අම්ම තාත්ත හෙන පවක් කරලා ඇති සොන්නවංශ වගේ පරයෙක් මේ ලෝකෙට බිහි කරන්න
    රෙස්පෙක්ට් බුඩිෂම් පකෝ.. සාධු හුත්තෝ :lol:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,198
    113
    Kotahena
    අවශ්‍ය නෑ
    අවශ්‍ය නැත්තෙ කොහෙද? උඹට හොදටම අවශ්‍ය බව පේනවා කොමෙන්ට් වලින්....
    අනිව අවශ්‍යතාවය මැනවින් පෙන්නනව
    බුද්ධ ධර්මය නෙමෙයි මොන ආගමක් ඇදහුවත් වයිරී දේශපාලනය කරන්න එපා කියල සිරිසෙනම කිව්වා නේද :P
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    විමල් ගැන කතා කරන එක නිකම් කලේ නාස්ති කරගැනීමක් විතරයි