කොටින්ට ඔය චම්පක රණවකලා, විමල්වීරවංශලා ඒ කාලේ බල්ලො වගේ මරන්න තිබුනා.නමුත් උන් කවදාවත් ඒක කලේ නෑ.කිසිම හේතුවක් නිසා නලීන් ද සිල්වා, ගුනදාස අමරසෙකරලට කොටි අත තීවේ නෑ.ඒකට හේතුව එකක් මුන්ගෙන් කොටින්ගේ පැවත්මට සහ වර්ධනයට බාධාවක් නැති වීම.අනිත් එක මුන්ගේ ක්‍රියාකලාප සහ කතා නිසා දෙමල පිරිස් සිංහලයන් සමග තවත් වෛර බැදගැනීම කොටින්ට වාසියක්. වැදගත්ම එක සිංහලයන් අන්තවාදීන් ජාතීවාදීන් කියලා ලෝකයට පෙන්වන්න තියෙන එකම උදාහරණ මේ සෙට් එක.මේ මගින් එයාලගේ වෙන්වීමේ අරගලාය ජාත්‍යන්තරය ඉදිරියේ සාධාරනය කිරීමට පුලුවන්.ඒ වගේම මේ අය සිංහලයන්ගේ ප්‍රතිරූපයට දැලි ගාන එවුන්.මෙයාල කොටින්ගේ සතුරන්ට වඩා මිතුරන්.වාසුදේවලා,වික්රමබාහුලාටත් වඩා විමල් වගේ එවුන් කොටින්ගේ මිතුරන්.කොටි හුඟක් වෙලාවට ආවේ කොටින්ගේ ජත්‍යන්තර ප්‍රතිරූපය විනාශ කරන්න තිරය යටින් විශාල වැඩ පිලිවෙලක් දියත් කරපු ලක්ෂමන් කදිරගාමර්, සහ ලලිත් ඇතුලත් මුදලි වැනි සැබෑ දේශයේ නායකයන්ව මරන්න.මෙන්න මේ ඇත්ත අපේ මිනිසුන්ට තේරුම් ගන්න මොලයක් ඥාණයක් නෑ.ඒක නිසා මේ කඩදාසිවීරයන්ට චන්දේ දෙනවා.






