වීරසංගිලි පනික්කියලාගේ විමලසේන

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
කොටින්ට ඔය චම්පක රණවකලා, විමල්වීරවංශලා ඒ කාලේ බල්ලො වගේ මරන්න තිබුනා.නමුත් උන් කවදාවත් ඒක කලේ නෑ.කිසිම හේතුවක් නිසා නලීන් ද සිල්වා, ගුනදාස අමරසෙකරලට කොටි අත තීවේ නෑ.ඒකට හේතුව එකක් මුන්ගෙන් කොටින්ගේ පැවත්මට සහ වර්ධනයට බාධාවක් නැති වීම.අනිත් එක මුන්ගේ ක්‍රියාකලාප සහ කතා නිසා දෙමල පිරිස් සිංහලයන් සමග තවත් වෛර බැදගැනීම කොටින්ට වාසියක්. වැදගත්ම එක සිංහලයන් අන්තවාදීන් ජාතීවාදීන් කියලා ලෝකයට පෙන්වන්න තියෙන එකම උදාහරණ මේ සෙට් එක.මේ මගින් එයාලගේ වෙන්වීමේ අරගලාය ජාත්‍යන්තරය ඉදිරියේ සාධාරනය කිරීමට පුලුවන්.ඒ වගේම මේ අය සිංහලයන්ගේ ප්‍රතිරූපයට දැලි ගාන එවුන්.මෙයාල කොටින්ගේ සතුරන්ට වඩා මිතුරන්.වාසුදේවලා,වික්‍රමබාහුලාටත් වඩා විමල් වගේ එවුන් කොටින්ගේ මිතුරන්.කොටි හුඟක් වෙලාවට ආවේ කොටින්ගේ ජත්‍යන්තර ප්‍රතිරූපය විනාශ කරන්න තිරය යටින් විශාල වැඩ පිලිවෙලක් දියත් කරපු ලක්ෂමන් කදිරගාමර්, සහ ලලිත් ඇතුලත් මුදලි වැනි සැබෑ දේශයේ නායකයන්ව මරන්න.මෙන්න මේ ඇත්ත අපේ මිනිසුන්ට තේරුම් ගන්න මොලයක් ඥාණයක් නෑ.ඒක නිසා මේ කඩදාසිවීරයන්ට චන්දේ දෙනවා.
 
cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    486358_557962007552964_95829489_n.jpg

    මට මේවා දැක්කම නම් මතක් වෙන්නෙ ෆොන්සේකව
    :lol::lol::lol:
    මනුස්සය ඇදගත්තෙත් ඕය කතා අහල තමයි,පව් අප්ප :lol::lol::lol:

    uba velavakata pissu keliyata
    me kahava nam 100% k aththa
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    koheda yako mama brothel run karanne. mama general surgeon kenek.ශල්‍ය වෛද්‍යවරයෙක්.

    එහෙනම් උඔ ගැනද අර පත්තරේ දාලා තිබ්බේ දොස්තර කෙනෙක් බෙහෙත් ගන්න ආපු ගැණු අතවර කරලා කියලා:sorry::(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    බොරු කියන්න එපා මචන් විමල් වීරවන්ශ ජවිපෙ වෙනුවෙන් හිරෙ ගිය, වත් මිනී මරපු එකෙක් වත් නෙමෙයි. පොර ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන්නේ 1990 දි. එකම එක කැරැල්ලකට වත් සහභාගී නොවුන එකෙක් තමයි විමලයා. ජ වි පෙ මර්දනය උනායින් පස්සේ, ප්‍රජාතන්ත්‍රවදී මාවතට පිවිසෙනකොට මිනිසුන් අතරට යාමට පුද්ගල චරිත ඕන කලා. එවගෙ තත්ත්වයක් නිසා තමයි විමල් කරලියට එන්නේ. පොරගෙ කතිකත්වය හා පෙනුම නිසා පොර සෑහෙන දුරක් ජවිපෙ තුල ඉස්සරහට අවා. ජවිපෙ හිටපු මෝඩ සාමාජිකයො විමල්ව දෙවත්වයෙන් අදහන්න ගත්ත, ඊට පස්සෙ දේශහිතයිශී ජාතික වයාපාරයට සම්බන්දවිමෙන් තමයි. මිනිහා පොරක්වුනේ. හොදට කුනු හොදන්නත් රගපාන්නත් පුලුවන් නිසා මහින්දත් මෙයාව ගත්තා. නැත්තම් මෙයා කොච්චියට නැගලා කොන්දොස්තර එනකම් බලන් ඉන්න තරම් සමජීය දැනුමක් නැති පොරක්

    mamath ahala thiyena widihata meka thama aththa. uge nama issara JVP list eke naa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අගවිනිසුරුටත් ෆොන්සේකා ටොපියම, පොදු අපේක්‍ෂකකම දෙන්න සාකච්චා

    shir-car-n.png

    අගවිනිසුරු ශිරාණි බන්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගයෙන් වරදකරු වුවහොත් දේශාපලනයට පිවිසෙන්නැයි පාර්ශ්ව කිහිපයකින් ඇයට ආරාධනා ලැබී ඇතැයි වාර්තා වේ.
    එළැඹෙන ජනාධිපතිවරණයේදී ඇය පොදු අපේක්‍ෂිකාවක් ලෙස ඉදිරිපත් කිරීම සඳහා විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු විසින් සාකච්චාවක් පවත්වා ඇත. ඒ ආකාරයේ සාකච්චා සඳහා ප‍්‍රසිද්ධ කෝට්ටේ ප‍්‍රදේශයේ එජාප මන්ත‍්‍රීවරයෙකුගේ නිවසේදී මෙම සාකච්වා පැවැත්වී තිබේ. මේ සම්බන්ධයෙන් වන යෝජනාව දෝෂාභියෝග තීරණයෙන් අනතුරුව ඇය වෙත ඉදිරිපත් කිරීමටද තීරණය වී ඇත.
    කෙසේ වෙතත් අගවිනිසුරුතුමට සමීප ආරංචි මාර්ග පවසන්නේ මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ඇය විසින් ගෙන නැති බවයි.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    වීරසංගිලි පනික්කියලාගේ විමලසේනගෙ වෙබ් සයිට් එක නේද
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මචන් මම දන්න විදියට මේ රටේ තුන් වැනි පුරවැසියා කතානායක තුමන් , 4 විපක්ෂ නායක, 5 අග විනිසුරු ;)
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    බොරු කියන්න එපා මචන් විමල් වීරවන්ශ ජවිපෙ වෙනුවෙන් හිරෙ ගිය, වත් මිනී මරපු එකෙක් වත් නෙමෙයි. පොර ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන්නේ 1990 දි. එකම එක කැරැල්ලකට වත් සහභාගී නොවුන එකෙක් තමයි විමලයා. ජ වි පෙ මර්දනය උනායින් පස්සේ, ප්‍රජාතන්ත්‍රවදී මාවතට පිවිසෙනකොට මිනිසුන් අතරට යාමට පුද්ගල චරිත ඕන කලා. එවගෙ තත්ත්වයක් නිසා තමයි විමල් කරලියට එන්නේ. පොරගෙ කතිකත්වය හා පෙනුම නිසා පොර සෑහෙන දුරක් ජවිපෙ තුල ඉස්සරහට අවා. ජවිපෙ හිටපු මෝඩ සාමාජිකයො විමල්ව දෙවත්වයෙන් අදහන්න ගත්ත, ඊට පස්සෙ දේශහිතයිශී ජාතික වයාපාරයට සම්බන්දවිමෙන් තමයි. මිනිහා පොරක්වුනේ. හොදට කුනු හොදන්නත් රගපාන්නත් පුලුවන් නිසා මහින්දත් මෙයාව ගත්තා. නැත්තම් මෙයා කොච්චියට නැගලා කොන්දොස්තර එනකම් බලන් ඉන්න තරම් සමජීය දැනුමක් නැති පොරක්

    එකෙක් හරි ඉන්නවා මෙයා ගැන දන්න මෙයාට පුලුවන් ගිරිය පුප්පලා කැ ගහන්න හොද කථිකත්වයක් තියෙනවා එච්චරයි:rofl:
     
    • Like
    Reactions: subash dushmantha

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන් මම දන්න විදියට මේ රටේ තුන් වැනි පුරවැසියා කතානායක තුමන් , 4 විපක්ෂ නායක, 5 අග විනිසුරු ;)

    math mehema kathvak ahala thiyanava,

    3veniyata balaya thiyenne adhikaranayata......

    eytha pudgalayejk vashyen nemei
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    math mehema kathvak ahala thiyanava,

    3veniyata balaya thiyenne adhikaranayata......

    eytha pudgalayejk vashyen nemei

    ඔව් මචන් විධායකය , ව්‍යවස්ථාදායකය , අධිකරණය ඔය තුන තමයි.

    ඒ උනාට මචන් පුරවැසි අනුපිලිවෙල,

    1.ජනාධිපති
    2.අගමැති
    3.කතානායක
    4.විපක්ෂ නායක :rofl:
    5.අග විනිසුරු
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන් කුල , කියලා සින්හල සින්හල මිනිස්සු පහත් කරන එක වැරදි, නිකම් දෙමල මිනිස්සු ගාන්ට වැටෙන්න එපා.........
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අගවිනිසුරුටත් ෆොන්සේකා ටොපියම, පොදු අපේක්‍ෂකකම දෙන්න සාකච්චා

    shir-car-n.png

    අගවිනිසුරු ශිරාණි බන්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගයෙන් වරදකරු වුවහොත් දේශාපලනයට පිවිසෙන්නැයි පාර්ශ්ව කිහිපයකින් ඇයට ආරාධනා ලැබී ඇතැයි වාර්තා වේ.
    එළැඹෙන ජනාධිපතිවරණයේදී ඇය පොදු අපේක්‍ෂිකාවක් ලෙස ඉදිරිපත් කිරීම සඳහා විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු විසින් සාකච්චාවක් පවත්වා ඇත. ඒ ආකාරයේ සාකච්චා සඳහා ප‍්‍රසිද්ධ කෝට්ටේ ප‍්‍රදේශයේ එජාප මන්ත‍්‍රීවරයෙකුගේ නිවසේදී මෙම සාකච්වා පැවැත්වී තිබේ. මේ සම්බන්ධයෙන් වන යෝජනාව දෝෂාභියෝග තීරණයෙන් අනතුරුව ඇය වෙත ඉදිරිපත් කිරීමටද තීරණය වී ඇත.
    කෙසේ වෙතත් අගවිනිසුරුතුමට සමීප ආරංචි මාර්ග පවසන්නේ මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ඇය විසින් ගෙන නැති බවයි.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    • ඊට වඩා හොදයි ආයිත් චන්ද්‍රිකාම ආවානම්
     
    DJshamil

    Member
    Aug 20, 2009
    467
    30
    0
    මචන් කුල , කියලා සින්හල සින්හල මිනිස්සු පහත් කරන එක වැරදි, නිකම් දෙමල මිනිස්සු ගාන්ට වැටෙන්න එපා.........

    Kule anuwa minissunge gathi guna wenas wenawa ban..