වීල් එකක් අරන් rent එකට දෙන එක පාඩුද

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පියාජියෝ නම් දවසට 500ක් බන් :)

    බජාජ් එකක් නම් දවසට 300ක් තමා බන් :(

    කොහොමත් හොඳ එකෙක් සෙට් උනොත් හම්බ කරන් කන වාහනේ නේද
    කියලා පරිස්සම් කරනවා පෙලක් උන් ඒකේ අනිත් පැත්ත ඉතින් :nerd:

    ලොකු රෙපෙයාර් නැතුව සුලු ඒවා පැච් එකක් ගියොත් වගේ උන්ම දාගන්නවා..... :cool:
    තෙල් ගැන නම් දැන්නෑ වැඩිය සීන් එක කෝමද කියලා :oo:
     
    • Like
    Reactions: මම බෙනා

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    පියාජියෝ නම් දවසට 500ක් බන් :)

    බජාජ් එකක් නම් දවසට 300ක් තමා බන් :(

    කොහොමත් හොඳ එකෙක් සෙට් උනොත් හම්බ කරන් කන වාහනේ නේද
    කියලා පරිස්සම් කරනවා පෙලක් උන් ඒකේ අනිත් පැත්ත ඉතින් :nerd:

    ලොකු රෙපෙයාර් නැතුව සුලු ඒවා පැච් එකක් ගියොත් වගේ උන්ම දාගන්නවා..... :cool:
    තෙල් ගැන නම් දැන්නෑ වැඩිය සීන් එක කෝමද කියලා :oo:

    එහෙමද මචා..මචන් ඩීසල් වීල් ගණන් වැඩී නේද Rep5+ :)
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    mchn mama ada weda arila ana gaman town eke wheel elawana ekekgen ahuwa,

    u kivva welawata salli ganna amarui wahane kanawa kiyala.

    gewal patte ekek innawa.uta wheel 3 k thiyenawa.

    u kivva gannawanam Y number ekak ganna kiyala engine eka 200 nisa,

    Q numbers ehema 175 cc kivva.eka hariyan nelu.engine caselu.

    wheel ekata dawasata 400k dennam kivva.kohomath service ekata 3000k vitara yanawalu.

    tawa vistara dannam.

    Ela machan rep.... uba loku helpak denne :)
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මම බෙනා;18239321 said:
    එහෙමද මචා..මචන් ඩීසල් වීල් ගණන් වැඩී නේද Rep5+ :)

    මේකනේ බන් කාරණේ ඩීසල් එකේ
    පොල් පටෝලා වගේ ඇන්න ගියත් හයර් එක ගානක් නෑ ඉදත් තියේ
    අනික බජාජ් වල ඒවා බෑනේ තුන් දෙනා පැන්න ගමන් පොලිසියෙන් අල්ලනවනේ :nerd:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    තව කියක් හරි දාලා lh30 කටුවක් හොයාගෙන හයර් දුවපිය
    van%2Bmodification%2Bidg%2Bsri%2Blanka%2B%282%29.jpg
     

    hichchi malli

    Member
    Feb 17, 2011
    1,265
    133
    0
    තාම හොයනවා
    bajaj mama use karana nisa kiyanne
    3weel hariyata use kale nathoth leda enawa wadi machan
    weel parts wala ganan wadi bn
    thel carburator tune karala haduwoth 35-40 hadaganna puluwan
    anika bn hoda driver knk set une nathoth accident anytime time thamai
    use karana kena hoda unoth ubath goda weel ekath goda bn
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    තව කියක් හරි දාලා lh30 කටුවක් හොයාගෙන හයර් දුවපිය
    van%2Bmodification%2Bidg%2Bsri%2Blanka%2B%282%29.jpg

    අනේ මට මොන හයර් දිවිල්ලක්ද... :lol: මම මේ කාව හරි සෙට් කරන්ඩ බැලුවේ..මටත් නෙමේ යාලුවෙක්ට :)
     

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Amboo epa machan oya wade karanna. Mage aluthma threewheel 2kma iwarai. Driveraya ekak aragena missing anthimata threewheel ekath naha insurance ekath naha. Lankawe policiyata horek allaganna puluwan wechcha dawasakata oya wadeta bahapan. Pothe daaganin salli tika..
     

    sachith1994

    Junior member
  • Dec 14, 2014
    90
    16
    18
    Amboo epa machan oya wade karanna. Mage aluthma threewheel 2kma iwarai. Driveraya ekak aragena missing anthimata threewheel ekath naha insurance ekath naha. Lankawe policiyata horek allaganna puluwan wechcha dawasakata oya wadeta bahapan. Pothe daaganin salli tika..

    :lol: :)
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    බොරු වැඩක් මචං දැන් පාරවල් වල 3විල් තියෙන තරම දැක්කහම හයර් එකට දෙන එක වැඩක් ඇති ආයෝජනයක් :no::no:නෙම් මම ගාවත් බජාජ් එකක් තියෙනවා 4 ස්ටොර්ක්.එහෙම ලෙඩ එන්නේ නැ බන් පාවිච්චිය හොද වෙන්න ඕන ඉතින්.:yes::yes:ඔය වැඩෙන් වෙන්නේ අන්තිමට වාහනයට කෙල වෙන එක.මොකද තමන් වගේ පරිස්සම පාවිච්චි කරන්නේ නෑනේ..:no::no:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    hemathenama 3wheel thiyenawa a wagema hireuth thiyenawa mchn dan kale ona tharam. .:yes:uba select karaganna driver athe thamai ban game1 thiyenne. .:growl:uba 3wheel1 utama dila nikan inna epa dawasa gane hodata hoyala balapan. . .:frown:puluwannam ube gedara park karagena driverta dawasa gane aran yanna kiyapan. . .:D3wheel rent ekata denna epa dunnoth iwarai kiyana ewn ubata badinnath epa kiyai ban bendoth aniwa geni pita yai kiyala kiyai. .:rolleyes:negative wenna epa ban positive weyan. .:Dthawa hoyala balapan me gena;)
     

    dileeparanasingha

    Junior member
  • Mar 20, 2007
    38
    2
    8
    මචන් ඔබ ඔය වැඩේට බැහැලාම ඉන්නේ නැත්නම් ඔය වැඩේ කරන්නෙපා. එලවන උන් වාහනේ කනවා. ඊට පස්සේ හදන්න ඊට වඩා යනවා. උබ වැඩේට ආස ඇති. ගොඩක් හිතපන්. නැත්නම් පසු තැවෙන්න වෙයි කොල්ලෝ
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    රෙන්ට් එකට ගන්න එකා පරිස්සමින් පාවිච්චි කෙරුවොත් හොඳයි. පංගුවක් උන් ඉන්නව අඳුනන වීල් කාරයන්ට ඇන්ජිමේ කෑලි මාරු කරල දෙනව අඩු ගානට.
    හැබැයි ටිකක් තලත්තෑනි කලින් ජොබ් එකක් කරල දැං ගෙදර ඉන්න ඩයල් එකක් සෙට් උනොත් ගොඩක් වෙලාවට ගොඩ. උන් තමුන්ගෙ වාහනේ වගේ බලා ගන්නව.
    මගෙ යාලුවෙක් ත්‍රී වීල් 5ක් රෙන්ට් කරනව (දවසට 350 ගානෙ) ඒ වගේ අයට දීල. තාම අද ගත්ත වගේ තියෙනව ඔක්කොම.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මම බෙනා;18238009 said:
    කියපන්කෝ :shocked:

    කීයක් වගේ වෙනවද බන් දැන් වීල් එකක් 2nd Hand

    ඔන්න අහගන්න ඔතන තියෙන ප්‍රශ්න...

    අලුත්ම 3විල් එකක් උනත් උන්ට හැමදාම ලෙඩ..බ්රේක් න කියයි..ක්ලච් එක හරි නෑ කියයි..ලයිට් පිච්චුනා කියයි..ඔය ඒවා හැදුව කියලා හවසට උබට බිල් ගෙනත් දෙනවා ලස්සනට...

    තව සමහර උන් දවල් තිස්සේ දුවලා රෑට හොරෙන් වෙන එකෙක්ට දෙනවා දුවන්න..ඌ එතනිනුත් හම්බ කර ගන්නවා..අනේ අයිතිකාරයට ටයර් දාලා ඉවරයක්‌ නෑ..අතින් කයිට් .මේක මගේ යාලුවට උනා..

    හම්බකරන් කන වාහනේට කිසිම සැලකිල්ලක් නෑ..ඔහේ දුවනවා...කෑලි මාරු කරනවා...

    උන් කරන වැඩ මෙතන කියලා නිම කරන්න බෑ...

    මගේ යාළුවගේ 3විල් එක හතරදෙනක්ට දුවන්න දුන්නා..අවුරුදු දෙකයි ගියේ මූට ඉතිරි උනේ යකඩ කසිකබලක් අන්තිමට...අන්තිමට පදපු එකා 3විල් එක හප්පලා ඉස්සරහ කුඩු වෙන්න..ඌ මැ හොරෙන් මාලිගවත්තෙන් දවසින් හදලා පේන්ට් කරලා අටවලා ගෙනාවා..මටම දුක හිතුනා ඒ හදල තියෙන හැදිල්ල දැක්කම...එතනින් පස්සේ ඌ හෙන අඩු ගානකට විකුනලා දැම්මා...බලනකොට මූ කරලා තියෙන්නේ අනුන්ට හම්බකරලා දීලා විතරයි...