




පියාජියෝ නම් දවසට 500ක් බන්
බජාජ් එකක් නම් දවසට 300ක් තමා බන්
කොහොමත් හොඳ එකෙක් සෙට් උනොත් හම්බ කරන් කන වාහනේ නේද
කියලා පරිස්සම් කරනවා පෙලක් උන් ඒකේ අනිත් පැත්ත ඉතින්
ලොකු රෙපෙයාර් නැතුව සුලු ඒවා පැච් එකක් ගියොත් වගේ උන්ම දාගන්නවා.....
තෙල් ගැන නම් දැන්නෑ වැඩිය සීන් එක කෝමද කියලා

machan dawasata 500k gewanna puluwannam lease karala brandnew ekakma driverta ganna puluwan. Ehema un ganneththe repair apu gamanma oka apita thiyala wenakenekge ekak ganna puluwan nisa.

මීටර් ටැක්සි කොම්පැනි එකකට දැම්මොත් කීයක් ලැබෙනවාද.(budget Taxi, Fair Taxi, etc.)
anna idea eka ... idea bumpmchn mama ada weda arila ana gaman town eke wheel elawana ekekgen ahuwa,
u kivva welawata salli ganna amarui wahane kanawa kiyala.
gewal patte ekek innawa.uta wheel 3 k thiyenawa.
u kivva gannawanam Y number ekak ganna kiyala engine eka 200 nisa,
Q numbers ehema 175 cc kivva.eka hariyan nelu.engine caselu.
wheel ekata dawasata 400k dennam kivva.kohomath service ekata 3000k vitara yanawalu.
tawa vistara dannam.

මම බෙනා;18239321 said:එහෙමද මචා..මචන් ඩීසල් වීල් ගණන් වැඩී නේද Rep5+![]()

තව කියක් හරි දාලා lh30 කටුවක් හොයාගෙන හයර් දුවපිය
![]()
මම මේ කාව හරි සෙට් කරන්ඩ බැලුවේ..මටත් නෙමේ යාලුවෙක්ට
thalluwak ona unoth kiyapanතව කියක් හරි දාලා lh30 කටුවක් හොයාගෙන හයර් දුවපිය
![]()
Amboo epa machan oya wade karanna. Mage aluthma threewheel 2kma iwarai. Driveraya ekak aragena missing anthimata threewheel ekath naha insurance ekath naha. Lankawe policiyata horek allaganna puluwan wechcha dawasakata oya wadeta bahapan. Pothe daaganin salli tika..


නෙම් මම ගාවත් බජාජ් එකක් තියෙනවා 4 ස්ටොර්ක්.එහෙම ලෙඩ එන්නේ නැ බන් පාවිච්චිය හොද වෙන්න ඕන ඉතින්.
ඔය වැඩෙන් වෙන්නේ අන්තිමට වාහනයට කෙල වෙන එක.මොකද තමන් වගේ පරිස්සම පාවිච්චි කරන්නේ නෑනේ..

uba select karaganna driver athe thamai ban game1 thiyenne. .
uba 3wheel1 utama dila nikan inna epa dawasa gane hodata hoyala balapan. . .
puluwannam ube gedara park karagena driverta dawasa gane aran yanna kiyapan. . .
3wheel rent ekata denna epa dunnoth iwarai kiyana ewn ubata badinnath epa kiyai ban bendoth aniwa geni pita yai kiyala kiyai. .
negative wenna epa ban positive weyan. .
thawa hoyala balapan me gena
මම බෙනා;18238009 said:කියපන්කෝ
කීයක් වගේ වෙනවද බන් දැන් වීල් එකක් 2nd Hand