වීල් එකක් අරන් rent එකට දෙන එක පාඩුද

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ත්‍රි විල් එකක් අරන් රෙන්ට් එකට දෙන්න විශ්වාස කෙනෙක් ඉන්නවනම් ගනින්
    මටත් ඔය අදහස තිබ්බා .එත් විස්වාස එකෙක් ලැබුනේ නෑ
    සාමන්යෙන් අලුත් 3විල් එකේ රෙපෙයාර් වැඩි.ඒ නිසා රෙන්ට් එකට දුන්නොත් දවස්ට 450ක් වගේ තමයි ලැබෙන්නේ
    පරණ ඒවා වල රෙපෙයාර් අඩුයි .එනිසා දවසට 250-300ක් වගේ තමයි දෙන්නේ
    හැබැයි අලුත් එකේ පෙට්‍රල් වාසිය වැඩියි පරණ එකට වඩා (තෙල් විස්සක් විසිපහක් වගේ කරනවා)
    ගොඩක් රෙන්ට් එකට ගන්න උන් පෙට්‍රල් වලට බුමිතෙල් කලවම් කරලා දුවනවා.ඒක එන්ජිමට හොඳ නෑ

    අලුතෙන්ම 3විල් එකක් ලක්ෂ 5ක් වෙනවා
    203 ,204 වගේ ඒවා ලක්ෂයක් වගේ වෙන්නේ (පරණයි ගොඩක් )
    j /Q නම්බරයක් ලක්ෂ දෙකක් විතර වෙනවා
    y/AAA-AAC වගේ වෙනකම් ඒවා ලක්ෂ තුනක් විතර වෙනවා
    AAD ඉදන් අලුත්ම නම්බර් වෙනකන් තියන ඒවා ලක්ෂ හතරක් විතර වෙනවා (මේකෙන් ගොඩක් ඒවා ලිසින් ඇරියස් උන ඒවා )

    3විල් එකක් සෙකන්ඩ් හෑන්ඩ් ගන්නවානම් ගෙදර පාවිච්චි කරපු එකක් ගන්න.හයර් දුවපු ඒවා ගන්න එපා (ගෙදර පාවිච්චි කරපුව වල කන්ඩිෂන් හොඳයි )
    අනික ෆිනෑන්ස් යාර්ඩ් වල තියන ඒවා ගන්නම එපා .අන්තිම සවුත්තුයි

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ජන්තු අයියා;18241458 said:
    ඔන්න අහගන්න ඔතන තියෙන ප්‍රශ්න...

    අලුත්ම 3විල් එකක් උනත් උන්ට හැමදාම ලෙඩ..බ්රේක් න කියයි..ක්ලච් එක හරි නෑ කියයි..ලයිට් පිච්චුනා කියයි..ඔය ඒවා හැදුව කියලා හවසට උබට බිල් ගෙනත් දෙනවා ලස්සනට...

    තව සමහර උන් දවල් තිස්සේ දුවලා රෑට හොරෙන් වෙන එකෙක්ට දෙනවා දුවන්න..ඌ එතනිනුත් හම්බ කර ගන්නවා..අනේ අයිතිකාරයට ටයර් දාලා ඉවරයක්‌ නෑ..අතින් කයිට් .මේක මගේ යාලුවට උනා..

    හම්බකරන් කන වාහනේට කිසිම සැලකිල්ලක් නෑ..ඔහේ දුවනවා...කෑලි මාරු කරනවා...

    උන් කරන වැඩ මෙතන කියලා නිම කරන්න බෑ...

    මගේ යාළුවගේ 3විල් එක හතරදෙනක්ට දුවන්න දුන්නා..අවුරුදු දෙකයි ගියේ මූට ඉතිරි උනේ යකඩ කසිකබලක් අන්තිමට...අන්තිමට පදපු එකා 3විල් එක හප්පලා ඉස්සරහ කුඩු වෙන්න..ඌ මැ හොරෙන් මාලිගවත්තෙන් දවසින් හදලා පේන්ට් කරලා අටවලා ගෙනාවා..මටම දුක හිතුනා ඒ හදල තියෙන හැදිල්ල දැක්කම...එතනින් පස්සේ ඌ හෙන අඩු ගානකට විකුනලා දැම්මා...බලනකොට මූ කරලා තියෙන්නේ අනුන්ට හම්බකරලා දීලා විතරයි...

    අඩේ එච්චර අවුල් තියේද... :dull: :growl: :(
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ත්‍රි විල් එකක් අරන් රෙන්ට් එකට දෙන්න විශ්වාස කෙනෙක් ඉන්නවනම් ගනින්
    මටත් ඔය අදහස තිබ්බා .එත් විස්වාස එකෙක් ලැබුනේ නෑ
    සාමන්යෙන් අලුත් 3විල් එකේ රෙපෙයාර් වැඩි.ඒ නිසා රෙන්ට් එකට දුන්නොත් දවස්ට 450ක් වගේ තමයි ලැබෙන්නේ
    පරණ ඒවා වල රෙපෙයාර් අඩුයි .එනිසා දවසට 250-300ක් වගේ තමයි දෙන්නේ
    හැබැයි අලුත් එකේ පෙට්‍රල් වාසිය වැඩියි පරණ එකට වඩා (තෙල් විස්සක් විසිපහක් වගේ කරනවා)
    ගොඩක් රෙන්ට් එකට ගන්න උන් පෙට්‍රල් වලට බුමිතෙල් කලවම් කරලා දුවනවා.ඒක එන්ජිමට හොඳ නෑ

    අලුතෙන්ම 3විල් එකක් ලක්ෂ 5ක් වෙනවා
    203 ,204 වගේ ඒවා ලක්ෂයක් වගේ වෙන්නේ (පරණයි ගොඩක් )
    j /Q නම්බරයක් ලක්ෂ දෙකක් විතර වෙනවා
    y/AAA-AAC වගේ වෙනකම් ඒවා ලක්ෂ තුනක් විතර වෙනවා
    AAD ඉදන් අලුත්ම නම්බර් වෙනකන් තියන ඒවා ලක්ෂ හතරක් විතර වෙනවා (මේකෙන් ගොඩක් ඒවා ලිසින් ඇරියස් උන ඒවා )

    3විල් එකක් සෙකන්ඩ් හෑන්ඩ් ගන්නවානම් ගෙදර පාවිච්චි කරපු එකක් ගන්න.හයර් දුවපු ඒවා ගන්න එපා (ගෙදර පාවිච්චි කරපුව වල කන්ඩිෂන් හොඳයි )
    අනික ෆිනෑන්ස් යාර්ඩ් වල තියන ඒවා ගන්නම එපා .අන්තිම සවුත්තුයි

    Thnkzzzz සහෝ.... :D
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    වෑන් එකක් අරන් පාසල් සේවයට දැම්මොත් ඊට වඩා හොඳයි නේද.. :rofl: :P :D :yes:

    මොන වගේ වෑන් එකක්ද ගැලපෙන්නේ...:confused: කීයක් වගේ මාසෙට ගන්ඩ පුලුවන්ද... :baffled:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මම බෙනා;18242149 said:
    වෑන් එකක් අරන් පාසල් සේවයට දැම්මොත් ඊට වඩා හොඳයි නේද.. :rofl: :P :D :yes:

    මොන වගේ වෑන් එකක්ද ගැලපෙන්නේ...:confused: කීයක් වගේ මාසෙට ගන්ඩ පුලුවන්ද... :baffled:

    වෑන් ගැන කතා කරනවා නම් ඉතින් ආයේ දෙකක් නෑ IDG තමයි ඕකට එක්ස්පර්ට්...මිනිහා වෑන් කාපර් කෙනෙක් ඕයි..:baffled:.
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    උබ කම්මැලි කියල හයර් දුවන්නද හදන්නේ :O