වීසා Riject වුනොත් අවුල්ද..???
ශෙනගන් වීසා එකේ රටවල් කිහිපයකට ටුවර් එකක් යන්න ටුවර් කොම්පැණි එකක් හරහා පලවෙනි වතාවට වීසා ඇප්ලයි කරලා..සල්ලි..දේපල..වාහන ඔක්කොම පෙන්නලත් හදිසියෙවත් රිජෙක්ට් වුනොත් මොකක්ද වෙන අවුල...
ආයේ ඇප්ලයි කරන්න ගියාම කචල් කියනවා...ඇයි ඒ...එහෙම උනොත් ලොකු ප්රශ්නයක්ද...???
ශෙනගන් වීසා රිජෙක්ට් වුනොත් පාස්පෝට් එකේ සටහනක් දානවද..???ඒක අවාසියක්ද???
හරියට දන්න කෙනෙක් කියන්නකෝ...දන්නෙ නැති අයට දැනගන්න ප්රයොජනවත් වෙයි...

Last edited: