මොළයක් තියෙන එවුන් ටිකක් හිතපන්.. සම්බන්ධන් විපක්‍ෂ නායක කමට එනවට වැඩියෙන් විරුද්ධ කවුද කියල.. වැඩියෙන්ම විරුද්ධ යුරෝපයේ ඉන්න දෙමළු.. උන්ගෙ සරණාගත වීසා වලට කෙලවෙන නිසා දැන් බයයි. Tamilnet එක අද සද්දෙ නැහ.