වී මත්තල

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මට එච්චර පස්සේ අමාරුවක් නැහැ උඹට වගේ..... නහයෙන් anduwe නැහැ ගොනෝ උඹ අහපු දේට උත්තර දුන්න .එකවත් තේරුම් ගැන බැරි ළදරුවෙක්

    වහලා දාලා තියන ගබඩාවෙන් ප්‍රයෝජන ගන්නේ නැතුව උඹේ අවල් එකේ ගබඩා කරනනද කියන්නේ? :rofl::rofl::rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    යූඑන්පී කාරයො මහ ලොකුවට කියන්නෙ රනිල් මහ උගතා පිරිසිදු නායකයා ස්ටේට්මන් කියල​. දැක්ක නේද එයාගෙ ලෙවල් එක​.
    ලංකාවෙ එතෙක් මෙතෙක් ඉපදුන විලි ලැජ්ජ නැති පහත්ම මුඩුක්කු පාලනේ තියෙන්නෙ රනිල්මයිත්‍රි පූට්ටුවේ. යූඑන්පී කාරයන්ට විලි ලැජ්ජ නෑ මේවගේ උන් තමන් ගෙ නායකය කියන්න​.
    ජනපතිගේ පලිගැනීම මහ ඉහලින්. පුදුම කුහක පාලකයෙක් දුක හිතෙනවා රට ගැන. මේවා කවදා හෝ විපාක දෙනවා එහෙම නුනොත් බුදු දහම බොරු.
    දේශපාලන බේදයකින් තොරව නව ආණ්ඩුව කල යුත්තේ මෙම project එකේ concept එක වෙනස් නොකර තමන්ගේ නව වැඩපිළිවෙලක් සකසා මෙය පලදායී project එකක් බවට හැරවීම පමණි . නව ගුවන් යානා ගෙන්වා ගැනීම හා aviation industry එකට අදාළ අනෙකුත් දේවල් හඳුන්වා දිය යුතුය .මෙය වී ගබඩා කිරීමට යොදාගැනීම කෙසේවත් අනුමත කල නොහැක .

    රටකට දෙවනි ඡාත්‍යයන්තර ගුවන් තොටුපලක් අනිවාර්යෙන්ම අවශ්‍යයි… කොටි කටුනායක ගහපු වෙලාවේ ගුවන් තොටුපල වැසුව නිසා ඒ වන විට ලංකාවට එමින් තිබූ සියලු ගුවන් යානා ඉන්දියාවට හරවා යැව්වා… අපේ උන් හිතාගෙන ඉන්නේ කවදාවත් මොනව හේතුවක් නිසාවත් කටුනායක වහන්න වෙන්නේ නෑ කියලා… මහින්ද මහත්තයා වැඩ කලේ රටේ අවශ්‍යතාවය ගැන හිතලා… මුං රඡයේ වී ගබඩා ටික පුද්ගලික අංශයට විකුණලා දැන් ගුවන් තොටුපලවල් හොයනවා වී ගබඩා කරන්න.. ඇයි කටුනායකත් රත්මලානෙත් වී ගබඩා කරපල්ලා… එහෙම කරලා ගුවන් තොටුපලවල් ටික වහලා, ලංකාවට එන මගීන්ව ඉන්දියාවෙන් බස්සල, ඉන්දියාවේ ඉදන් ලංකාවට එන්න උමගක් හදාපල්ලා.. එහෙම නැත්තං කෝච්චියක් දාපල්ලා… අනේ මේ ගොන් බූරු හැත්තට දෙන්න ඕනේ රඡ කාලේ දඩුවම්..

    අනේ උට්ටෝ. මේක ටෙම්පරරි විතරයි. ටික දවසක් ගියාම මේවා ආයේ සුද්ද කරනවා. අනික මේක ගබඩාවක්. ගබඩාවක දේවල් ගබඩා කරන්නේ නැතුව තොගේ අහවල් එක ගබඩා කරන්නද? ගොන් හැත්ත. :angry::angry::angry:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    11953101_448193852050879_2474650151369736854_n.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland

    unp කාරයන් ගේ තියන කුහක කම තමා.. ඉතින් ඕක පාඩුව අවම කර ගන්න අලුතෙන් ගුවන් යානා සමාගම් වලට කතා කරලා ඕක වැඩි දියුණු කරලා ගන්න පුළුවන් නේ .. රත්මලාන තියන කොට කටුනායක හදද්දී ත් ඔය වගේ කතා තම කිවුවේ... මේකෙන් තනිකරම පෙන්නේ හිටන් ඇතුළු unp හොර ගැන්සියේ තියන කුහක කම ..නැත්තන් වෙන වී ගබඩා නැතුවද? සතොසේ කොච්චර ගබඩා වල් තියව්නද

    යකෝ ප්ලේන් නිකං එනවයි මිනිස්සු නැතුව
    දැනට කටුනායක ඇති දවසට එන ෆ්ලයිට් ගානට
    සතියකට පාරක් ෆ්ලයි ඩුබායි මට්ටල ඇවිත් යනව
    මට්ටල වී කොළඹ ගේන්න පුළුවන් කාගෝ බේ එකේ දාල
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,352
    1
    4,041
    113
    When Golden Key failed to pay the customers, Supreme Court took over the assets of companies related to Ceylinco and such assets were sold to recover the loss.
    When a massive loss to the nation by building unwanted infrastructure like Mattala Airport is build who should pay for this massive waste. Vote for MR
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    mathala profit karanna amaruyi .
    oke cost eka wadi.katunayaka thiyeddi kawruth mathala enne na.
    mokada dan godak thinne bujet air
    enisa cost eka adu karaganna thama balanne.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala

    unp කාරයන් ගේ තියන කුහක කම තමා.. ඉතින් ඕක පාඩුව අවම කර ගන්න අලුතෙන් ගුවන් යානා සමාගම් වලට කතා කරලා ඕක වැඩි දියුණු කරලා ගන්න පුළුවන් නේ .. රත්මලාන තියන කොට කටුනායක හදද්දී ත් ඔය වගේ කතා තම කිවුවේ... මේකෙන් තනිකරම පෙන්නේ හිටන් ඇතුළු unp හොර ගැන්සියේ තියන කුහක කම ..නැත්තන් වෙන වී ගබඩා නැතුවද? සතොසේ කොච්චර ගබඩා වල් තියව්නද

    ඈ බං ඉතින් එව්ව කොරන්න තිබ්බනේ මරාගේ ඒ කාලේ ??? නිකන් බොරු කතා එපා බං. එහෙම කරේ නැත්තේ ඇයි ?? මරාගේ ඇටේ ලොවන උන් වෙන්න එපා :rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    පර්සි සහ පුත්ර වී සමාගම
    තොග වී මිලදී ගන්නෝ සහ බෙදා හරින්නෝ

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    යූඑන්පී කාරයො මහ ලොකුවට කියන්නෙ රනිල් මහ උගතා පිරිසිදු නායකයා ස්ටේට්මන් කියල​. දැක්ක නේද එයාගෙ ලෙවල් එක​.
    ලංකාවෙ එතෙක් මෙතෙක් ඉපදුන විලි ලැජ්ජ නැති පහත්ම මුඩුක්කු පාලනේ තියෙන්නෙ රනිල්මයිත්‍රි පූට්ටුවේ. යූඑන්පී කාරයන්ට විලි ලැජ්ජ නෑ මේවගේ උන් තමන් ගෙ නායකය කියන්න​.
    ජනපතිගේ පලිගැනීම මහ ඉහලින්. පුදුම කුහක පාලකයෙක් දුක හිතෙනවා රට ගැන. මේවා කවදා හෝ විපාක දෙනවා එහෙම නුනොත් බුදු දහම බොරු.
    දේශපාලන බේදයකින් තොරව නව ආණ්ඩුව කල යුත්තේ මෙම project එකේ concept එක වෙනස් නොකර තමන්ගේ නව වැඩපිළිවෙලක් සකසා මෙය පලදායී project එකක් බවට හැරවීම පමණි . නව ගුවන් යානා ගෙන්වා ගැනීම හා aviation industry එකට අදාළ අනෙකුත් දේවල් හඳුන්වා දිය යුතුය .මෙය වී ගබඩා කිරීමට යොදාගැනීම කෙසේවත් අනුමත කල නොහැක .

    රටකට දෙවනි ඡාත්‍යයන්තර ගුවන් තොටුපලක් අනිවාර්යෙන්ම අවශ්‍යයි… කොටි කටුනායක ගහපු වෙලාවේ ගුවන් තොටුපල වැසුව නිසා ඒ වන විට ලංකාවට එමින් තිබූ සියලු ගුවන් යානා ඉන්දියාවට හරවා යැව්වා… අපේ උන් හිතාගෙන ඉන්නේ කවදාවත් මොනව හේතුවක් නිසාවත් කටුනායක වහන්න වෙන්නේ නෑ කියලා… මහින්ද මහත්තයා වැඩ කලේ රටේ අවශ්‍යතාවය ගැන හිතලා… මුං රඡයේ වී ගබඩා ටික පුද්ගලික අංශයට විකුණලා දැන් ගුවන් තොටුපලවල් හොයනවා වී ගබඩා කරන්න.. ඇයි කටුනායකත් රත්මලානෙත් වී ගබඩා කරපල්ලා… එහෙම කරලා ගුවන් තොටුපලවල් ටික වහලා, ලංකාවට එන මගීන්ව ඉන්දියාවෙන් බස්සල, ඉන්දියාවේ ඉදන් ලංකාවට එන්න උමගක් හදාපල්ලා.. එහෙම නැත්තං කෝච්චියක් දාපල්ලා… අනේ මේ ගොන් බූරු හැත්තට දෙන්න ඕනේ රඡ කාලේ දඩුවම්..

    පොඩ්ඩක් පැහැදිලි කරහන් මරා කොහොමද මෙකෙන් ආදායම් හොයන්න හිටියේ ?අච්චර බිලියන 5 ක ආයෝජන කොහොමද එන්නේ කියලා පැහැදිලි කරහන් බලන්න ?? කියහන්කෝ ආසයි දැනගන්න ? ඇයි මෙච්චර කල් මුකුත් කරගන්න බැරි උනේ කියලත් ? උබත් අර හම්බන්තොට රාජපක්ශ මොකද්ද එක ගාවට ගිහින් එක බලගනින්. අර බිත්තර දෙකක් තියෙන්නේ බං ! පට්ට බං දිලිසෙනවා ඒව්ව දෙක ! බිලියන ගානක් ගියාලු බිත්තර දෙක ශේප් කරන්න. අවුලක් නෑ උගෙ සල්ලි නේ ! බන්ඩාරණායකල වගේ වෙන්න ගිහින් පුක් කරගත්තා !
    sohona.jpg

    අඩෝ උබල වගේ උන්ට තෙරෙන්නේ නැත්තේ මේක. මේ රටේ ඔක්කොටම කලින් විසදන්න ඕනි බරපතල දේවල් තියේ. මිනිස්සුන්ට රස්සා කන්න බොන්න අධ්යාපනය ඕව හදල ඉන්න ඔනි. ලැට් නැති ඉස්කෝල කොච්චර තියනවද ආහ්. උගන්නන්න ගුරුවරු නැතිව බලන් හූල්ලන්න ඉස්කෝල ? යන එන මන් නැතිව ඉඩන් නැතිව ඉන්න මිනිස්සු? ඔව් උබට තෙරෙන් නෑ මෙහෙම වත් තේ"රෙනවද" බලහන් !

    මොන මෝඩයද 10,000ක් වගේ ආදායමක් තියන් මාසෙට 85,000ට ලෝන් ගෙවන්න පට්ට hybrid luxury 4x4 SUV කෝටි 3-4 වාහන ගන්නේ ? උට යන කලදසාව ? උ බඩුවක් වෙලා පුක් කාරයොන්ට අහුවෙලයි නවතින්නේ බං. අවුල තියෙන්නේ ඔය ඌ කියන එකා අපේ රට කියන එක උබලට වැටහෙන්නේ නෑ :D

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Namal Baby kiuwa udin yanakota salli enawa kiyala.... Kathawa hari salli enawa thamai.... Plane eakakata USD 50i .... Padi tika gewannath athi da manda....
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බයියන්ට මොළයක් ඇත්තෙම නැද්ද?
    -----------------------------------------------------------------
    මත්තල වී ගබඩා කිරීමට රැගෙන ඇත්තේ මත්තල ගුවන් තොටුපලට හිමි කාගෝ පර්යන්තයේ ගබඩා දෙකකි. එනම් එම ගොඩනැගිලි දෙක සාදා ඇත්තේ භාණ්ඩ ගබඩා කිරීම සඳහාය.. නමුත් මෙරටින් පිටරටට හෝ පිටින් මෙරටට මෙතෙක් ගෙන ආකිසිම භාණ්ඩයක් නොමැති නිසාත් නිකරණේ සේවක වැටුප් ගෙවමින් විදුලිය හා වෙනත් වියදම් දරමින් මුදල් විනාශ කරමින් තිබූ ගබඩා දෙක කුළී පදනම මත මුදල් ගෙවීමෙන් පසු වී අලෙවි මණ්ඩලය විසින් වී ගබඩා කිරීමට යොදාගෙන ඇත.

    එයින් මත්තල ගුවන්තොටුපල පාලනාදිකාරියට මුදලක් ලැබෙන අතර රටේ ගොවියන්ගේ මේ අවස්තාවේ අස්වැන්න අපතේ නොහැර ඔවුන්ගේ අස්වැන්නද ප්‍රයෝජනය සඳහා ගබඩා කිරීමට හැකියාව ලැබී ඇත. එයින් කිසිම ආකාරයකට අපහස වීමක් සිදු නොවන අතර එහි ගබඩා කර ඇත්තේ මේ රටේ ජනතාව තුන්වේලටම කන බත නොහොත් දේශයේ ජීවනාලිය වූ වී අස්වැන්නය. එහි තණකොල ගබඩා කලානම් අන්න කෙනෙකුට කල අපහාසයකි. බයියන්ට අමතක උනාට තොප මීට පෙර සෑම මැතිවරණයක් අවසානයේම එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන්ගේ නිවෙස් ඉදිරියට පිදුරු ගෙනත් දමා අපහාස කලේය. නමුත් එජාපය එවැන්නක් තොපට නොකලේය.

    මෙය හදිසි අවස්තාවක් ලෙස සලකා වී ගොවියන්ගේ වී රජය විසින් මේ වනවිට රුපියල් 50 බැගින් මිලදී ගනිමින් ඇත. නමුත් අවුරුදු 21 ක් ආණ්ඩු කල තොපේ නිල්පාට ආණ්ඩු හදපු වී ගබඩාවක් නැත. එනිසා මේ අවස්තාවේ අකාලයේ වසා දමා ඇති ගබඩා සංකීර්ණය වී ගබඩා කර ජාතියට ප්‍රයෝජනයක් ගැනීම ගැන බයියන් වන තොප සතුටු විය යුතුය.

    තවත් දෙයක් කිව යුතුය. එනම් මෙය තාවකාලික ක්‍රියාවකි. එනිසා නුබලා නිරපරාදේ විනාශ කල මෙම මුදලින් මෙම ගුවන්තොටුපලින් ස්තීර සාර ප්‍රයෝජනයක් ගන්නා බව සහතිකවම කිව හැක.
    අනෙකක් තබා මෙම ගුවන් තොටුපොල නිර්මාණය කරන්නට උත්සහ කලේ 2002 එජාප රජය විසින් වැල්ලවාය ප්‍රදේශයේය. නමුත් තොපේ මහදන මුත්තලා එයට විරෝධය පාමින් එය පරක්කු කොට ආණ්ඩු පෙරලා එය පාරසරික අතින් අසාර්තක ප්‍රදේශයක් වූ මත්තලට රැගෙන ගියේය. එම අනුවන ක්‍රියාව නිසාම රටට විශාල ආදායමක් ගන්නට තිබූ එම ව්‍යාපෘතිය නිරපරාදේ අසාර්තක විය. එනිසා දැන්වත් මීහරකුන් ලෙස තප්පු ලන්නේ නැතිව බත් නොකන්නේනම් පුන්නක්කු ටිකක් හෝ පානය කොට නිශ්ශබ්දව බලා සිටින්නේ නම් මැනවි.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,714
    2,193
    113
    Nugegoda

    කොම්පැනියක් දාපු ගමන් ලාභ එනවද? තෝවගේ බුරුවෙක්. තොගේ වදාපු සතාද කිවුවේ මේවා ලාභ ලබන්නේ නැත කියල. කොම්පැනිය දාලා උඩබලන් හිටියට ලාභ එනවද බුරුවො. එකට මොලයක් ඇති පාලකයෝ පත් කොර ගන්න ඕනේ. අමු කාන්තාරවල අධිවේග, එයාර්පෝට්, නගර ගහල ඩුබායි පාලකයෝ උඩබලන් හිටියේ නෑ. ඒවා ලාභ ලබන ලෙස වැඩ කොලා. මහින්ද යන විට හම්බන්තොට ඩොලර් බිලියන 5ට වැඩි ආයෝජන සැලසුම් තිබුනා. අද ඒ ඔක්කොම කුඩු. තොපේ හුඑන්පි පොනිල්ගේ අධෝමුකෙට තදවූ මොලේ තරම තමා.

    දැන් එතකොට කොච්චර කාලයක් බලන් ඉන්න ඕනද මේක ලාභ ලබනකන්:confused:
    වරාය නං අර කොළඹට එන්න තිබුන වාහන නැව් ටික බලෙන් හම්බන්තොටට හරවල යාන්තම් හරි මොකක් හරි කරගත්ත(මින්ස්සුන්ට මේකන් වාහන අපහු අරං යනකොට ගොඩක් අමාරු වුනත් වරායට යටකරපු ගානන් කොටසක් හරි හොයාගන්න පුලුවන් කියල වත් හිත හදාගන්න පුලුවන්). මත්තල එයාර්පෝර්ට් එකට ෆ්ලයිට් එන්නෙ කලාතුරකින් අනිත් එක මං අහල තියෙනව එන්න තියෙන ෆ්ලයිට් වුනත් පැසෙන්ජර්ස්ල අඩුයි කියල කැන්සල් කරල තියෙනව ගුවන් සමාගම් වලින්. හයිවේ එක මත්තලටම දික්කරත් මහරගමට එන්න පැය දෙකහමාරකටත් වැඩිය යනව, ඉතින් කොළඹ හා ඊට ඇත ප්‍රෙදේශවල අය ඔච්චර දුරක් ගෙවාගෙන මත්තල ඒවිද රට යන්න? මත්තලට මිනිස්සු ගෙන්නන්න නං කටුනායක වහල හරි මොකක් හරි කරල බලෙන් තමයි ගෙන්නන්න වෙන්නෙ. මම ගිය අවුරුද්දෙ මැද වගේ ඕක බලන්න ආව එතකොට ෆ්ලයිට් වලට සෙනඟ නෑ එයාර් පෝර්ට් එක බලන්න නං විතරක් මිනිස්සු ඇවිල්ල හිටිය (ඒ අයගෙන් රු100ක් ගත්ත එයාර්පෝර්ට් එකේ ටර්මිනල් එකේ මීටර් 50ක් ඇවිදින්න) මත්තල එයාර්පෝර්ට් එක අතිශයින්ම අසාර්ථකයි කියන්නෙ නිකන් නෙමෙයි. එයාර්පෝර්ට් හදන්න ඕන නං ලංකාවෙ වෙනත් ජනාකිර්ණ සහ අනෙක් ජනාකීර්ණ ප්‍රදේශවලට ඉක්මනින් යාහැකි නගර ඕනතරම් තියෙන්නෙ.
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    දැන් තෝම පිළිගන්නවනේ එක එකා පස්සේ ගිහින් පාඩුව අවම කරගන්න පුළුවන් කියලා.
    මොන මගුලකටද පිම්පියෝ ලාබ ගන්න බැරිනං මේක හැදුවේ.

    මේකේ වී ගබඩා කරන්නේ දැනට. කොහොමත් ලාබ උපයන තැනට මේක ගේන්න සැලසුම් හදලා ඉවරයි.
    නැතුව මහජන මුදල් කන්දරාවක් යටකරල හදපු මේව දිරන්න ඉඩ තියන්නේ නෑ.

    තොපේ මහ එකා නිකමට හරි තුන් වෙනි පාරටත් ජනාධිපති උනා නං ඔහොමවත් ඕකෙන් වැඩක් ගන්නේ නෑ.

    තොපි වගේ පිහදගන්න කලින් ඇතුලට රිංගපු එවුන්ට ඕවා තේරෙන්නේ නෑ.

    මිනිස්සු පයින් ගහලා එලවපු එවුන් දැන් රට කරන විදිහ කියලා දෙන්න ඕනේ නෑ.
    රට දිනපු නායකයොන්ට ඒක කරන්න පුළුවන්.

    patta
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    දැන් එතකොට කොච්චර කාලයක් බලන් ඉන්න ඕනද මේක ලාභ ලබනකන්:confused:
    වරාය නං අර කොළඹට එන්න තිබුන වාහන නැව් ටික බලෙන් හම්බන්තොටට හරවල යාන්තම් හරි මොකක් හරි කරගත්ත(මින්ස්සුන්ට මේකන් වාහන අපහු අරං යනකොට ගොඩක් අමාරු වුනත් වරායට යටකරපු ගානන් කොටසක් හරි හොයාගන්න පුලුවන් කියල වත් හිත හදාගන්න පුලුවන්). මත්තල එයාර්පෝර්ට් එකට ෆ්ලයිට් එන්නෙ කලාතුරකින් අනිත් එක මං අහල තියෙනව එන්න තියෙන ෆ්ලයිට් වුනත් පැසෙන්ජර්ස්ල අඩුයි කියල කැන්සල් කරල තියෙනව ගුවන් සමාගම් වලින්. හයිවේ එක මත්තලටම දික්කරත් මහරගමට එන්න පැය දෙකහමාරකටත් වැඩිය යනව, ඉතින් කොළඹ හා ඊට ඇත ප්‍රෙදේශවල අය ඔච්චර දුරක් ගෙවාගෙන මත්තල ඒවිද රට යන්න? මත්තලට මිනිස්සු ගෙන්නන්න නං කටුනායක වහල හරි මොකක් හරි කරල බලෙන් තමයි ගෙන්නන්න වෙන්නෙ. මම ගිය අවුරුද්දෙ මැද වගේ ඕක බලන්න ආව එතකොට ෆ්ලයිට් වලට සෙනඟ නෑ එයාර් පෝර්ට් එක බලන්න නං විතරක් මිනිස්සු ඇවිල්ල හිටිය (ඒ අයගෙන් රු100ක් ගත්ත එයාර්පෝර්ට් එකේ ටර්මිනල් එකේ මීටර් 50ක් ඇවිදින්න) මත්තල එයාර්පෝර්ට් එක අතිශයින්ම අසාර්ථකයි කියන්නෙ නිකන් නෙමෙයි. එයාර්පෝර්ට් හදන්න ඕන නං ලංකාවෙ වෙනත් ජනාකිර්ණ සහ අනෙක් ජනාකීර්ණ ප්‍රදේශවලට ඉක්මනින් යාහැකි නගර ඕනතරම් තියෙන්නෙ.

    ඇයි බන් උඹට මතක නැද්ද ලංගමෙන් කොළඹ කොටුවේ ඉඳලා මත්තල එයාර් පෝට් එකට බස් එකකුත් දැම්මා කොළඹ ඉන්න රට යන මිනිස්සුන්ට මත්තල ගිහින් රට යන්න. ඒ වගේම රට ඉඳන් එන උන් ඔහෙන් බැහැලා ආයේ කොළඹට එන්න. මුන් වගේ ගන්කබරයොන්ට මේ පිස්සු ආතල් හොඳයි. ඔන්න මුන්ගේ ටිකිරි මොළේ. :lol::lol::lol::lol:

    මත්තල-කොටුව සැප බස් සේවා

    ඇම්.නෙල්සන් පියරත්න කතරගම සමූහ

    මත්තල ගුවන් තොටුපොළෙන් ගොඩ බසින මගීන් සදහා ගුවන් තොටු පොලේ සිට කොළඔ කොටුව දක්වා සුඛෝපභෝගී බස් සේවයක් දකුණු අධිවේගී මාර්ගය ඔස්සේ ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

    මේ බස් සේවය මත්තල ජාත්‍යන්තර ගුවන් තොටු පොළ විවෘත කරන මාර්තු 18 වෙනිදා ඇරඹීමට කටයුතු යොදා ඇති බවද ඔහු කීය.

    ආරම්භයක් වශයෙන් සුඛෝපභෝගි බස් රථ 10ක් යෙදවීමට බලාපොරොත්තු වන අතර වැඩි වැඩියෙන් බස් රථ උතුරු නැගෙනහිර ඇතුලු ප්‍රධාන නගර ආවරණය වන පරිදි මුලු රට වටාම සම්බන්ධ වන අයුරු මෙම බස් රථ සේවාව පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බවද ඔහු කීය.

    මේ මාර්ගයේ ගමන් කරන බස් රථවල ගාස්තු සහ කාල සටහන් ඉදිරි දින කීපයේදී සකස් කිරීමට නියමිතය. මේ මාර්ගයේ ධාවනයට යොදන බස් රථ ඉන්දියාවේ අශෝක් ලේලන්ඩ් සමාගමින් උපයන විට ගෙවීමේ පදනමින් ලබා ගැනීමට බලා පොරොත්තුවේ.

    http://archives.dinamina.lk/2013/03/18/_art.asp?fn=n13031811
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඊයේ පාරේ නිදාගත්ත බයියෙක් කියනවා මේ එයාර්පෝට් එක ජාතික සම්පතක්ලු. අපේ දරුවන්ට මේවා ඉස්සරහට ඕනෙලු මේකෙන් දියුණු වෙන්න. පව් බන් අරක්කු බෝතලෙටයි බත් පැකට් එකටයි කහින උන්. තව බයියෙක් ෆෝන් එකේ මුළු ගමටම එන්න කියලා කෝල් කරනවා හෑන්ඩ් ෆෝන් එකෙන්. පිස්සු පීකුදු. දස්කොනප්පොත් ඔතන හිටියා බිම දිගාවෙලා. :lol::lol::lol::lol:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඊයේ පාරේ නිදාගත්ත බයියෙක් කියනවා මේ එයාර්පෝට් එක ජාතික සම්පතක්ලු. අපේ දරුවන්ට මේවා ඉස්සරහට ඕනෙලු මේකෙන් දියුණු වෙන්න. පව් බන් අරක්කු බෝතලෙටයි බත් පැකට් එකටයි කහින උන්. තව බයියෙක් ෆෝන් එකේ මුළු ගමටම එන්න කියලා කෝල් කරනවා හෑන්ඩ් ෆෝන් එකෙන්. පිස්සු පීකුදු. දස්කොනප්පොත් ඔතන හිටියා බිම දිගාවෙලා. :lol::lol::lol::lol:

    උඩින් යන Plane වලින් වෙන්න ඇති බං.... උඩින් යන ඒකකට ගෙවන්නෙ USD 50යි:yes::yes::yes::yes:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    හරි හරි ඉතින් බලන් ඉන්දිමුකෝ වී ගබඩා කරලා ගොවියට උපරිම මිලක් දීලා , ජනතාවට අඩුවට සහල් දෙන හැටි ..... දැන් කීයද සහල් ? (දන්නේ නැති නිසා අහන්නේ) තව ටිකක් අඩුවට දෙවි නේද මචන් .

    11987060_407147566150234_2026262696368649194_n.jpg
     
    waligamaya

    Well-known member

  • මුන්ගේ තියන කුහක කම බන් . බලපන් අදිවේගී මාර්ගයේ දවසට කොච්චර වාහන පැටව ගත්ත ට්‍රක් එනවද කියල හම්බන්තොට වාරයේ ඉඳන්..... මුන් චන්දෙ පටන් ගද්දි නෙලුම් කුලුනයි චීන නගරයයි වහනවා කිවුව කෝ වැ හුවද ...
    මුන්ගේ තියෙන්නේ නැට්ටේ ඉඳන් කුහක කම... අවුරුදු විස්සක් බල ලෝබයෙන් ඉඳලා අමාරුවෙන් සිරාගේ පිටින් ගිහින් බලය අරන් දැන් කරගනන් බැරිව දඟලනවා... කැබිනට් එක හදාගන්න දවස් කීයක් ගියද මුන්ට.. පොන්සි unp කාරයෝ

    උබලත් ඒවගේම කුහකයෝ තමයි තමන්ගේ පරවේණි දේශපාලන පක්ෂයට කඩේයන.