වෘෂණ කෝෂ ගැටළුවක්

CoolBro

Active member
  • Sep 16, 2014
    719
    229
    43
    වෘෂණ කෝෂ ගැටළුවක්

    testicles wala podi idimumak thiyanwa eka pennanna puluwan lankawe inna doctor specialties ge name and hospital dananwanm kiyanna puluwanda
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,176
    17,088
    113
    හිර්නියා වෙන්න ඇති.එහෙම නැත්නම් infection එකක්.ඉක්මනට ඩොක්ට කෙනෙක්ට පෙන්නන්න.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    PSA බල්ඩ් ටෙස්ට් එකක් කරපන් 3500 විතර වෙයි,, කරල රිසල්ට් එක බලපන්,
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,176
    17,088
    113
    PSA බල්ඩ් ටෙස්ට් එකක් කරපන් 3500 විතර වෙයි,, කරල රිසල්ට් එක බලපන්,

    STD ටෙස්ට් එකකුත් කරන්න වෙයි බං.sex කරනකොට ගිය විශබීජයකින් උනත් ඔය වගේ දෙයක් වෙන්න පුළුවන්.
     

    CoolBro

    Active member
  • Sep 16, 2014
    719
    229
    43
    Thanks machanla okkotama man baluwe me smabnadawa danna doctors la innawanm un dannawane seen eka
     

    CoolBro

    Active member
  • Sep 16, 2014
    719
    229
    43
    STD ටෙස්ට් එකකුත් කරන්න වෙයි බං.sex කරනකොට ගිය විශබීජයකින් උනත් ඔය වගේ දෙයක් වෙන්න පුළුවන්.

    Thanks machan man marry karla na
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113


    එක ඇටයක් ද ඉදිමිලා තියෙන්නෙ ?

    අනිත් එකත් මිරිකන්න, එතකොට එකත් ඒ ප්‍රමානයට ලොකුවෙයි..
     

    CoolBro

    Active member
  • Sep 16, 2014
    719
    229
    43


    එක ඇටයක් ද ඉදිමිලා තියෙන්නෙ ?

    අනිත් එකත් මිරිකන්න, එතකොට එකත් ඒ ප්‍රමානයට ලොකුවෙයි..


    Thanks machan
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හර්නියාද දන්නෙ නැහැ..
    ඇතුලෙන්ද ඉඳිමිලා තියෙන්නෙ..
    නැත්තං පිටින් විසප්පුවක් වගේ ඇවිත්ද..
    ඩොකෙක්ට පෙන්නපන් කෝකටත්..
    විශේෂඥයෙක්ටම පෙන්නන් ඕනත් නෑ බං..
    සාමාන්‍ය කෙනෙක්ට පෙන්නලා ඉඳපන්..