කුකුල වැඩක් නෑ. අප්පිරියයි. හරකා තමයි එලම. ඌරත් හැමදාම කන්න බෑ. ඒත් මම මස් නැති වෙලාවට වෙජිටේරියන්.

ගෙරි මස්,වන සත්තු හැර ඕන එකක් කනව
මිනීමස්. කකුලුවො අැර වෙන ඕන එකක් කනව
(බලු මසුත් miss වෙලා කෑවද කියල sure නෑ ඉතින්
)
කුකුල් හරක් ඌරු මුවා ගෝනා ඉබ්බා පරවී බැටළු කළුකුම් මස් දැනට කාල තියෙනවා(බලු මසුත් miss වෙලා කෑවද කියල sure නෑ ඉතින්
)
ඉදිරියට තව විවිද වර්ග කන්න බලාපොරොත්තු වෙනවා![]()

කුකුල් හරක් ඌරු මුවා ගෝනා ඉබ්බා පරවී බැටළු කළුකුම් මස් දැනට කාල තියෙනවා![]()


හරකා, කුකුලා, මුවා, ගෝනා , ඌරා, තලගොයා, ඉත්තෑවා, හම්බාවා, දිවියා, කිඹුලා, පරෙවියා, කොබෙයියා, හාවා, උගුඩුවා, කබල්ලෑයා කාල තියනවා.![]()

ලිස්ට් එක ලොකු උනාට උඹ ලොකු වෙන්නෙ නැහැ බන්හරකා, කුකුලා, මුවා, ගෝනා , ඌරා, තලගොයා, ඉත්තෑවා, හම්බාවා, දිවියා, කිඹුලා, පරෙවියා, කොබෙයියා, හාවා, උගුඩුවා, කබල්ලෑයා කාල තියනවා.![]()

ලිස්ට් එක ලොකු උනාට උඹ ලොකු වෙන්නෙ නැහැ බන්
නියම මිනිස්සු වෙන උන් අල්ලපු සත්තු කන්නෙ නැහැ![]()


උඹ මේ පැත්තෙ වරෙංකො මවිල් එහෙම සේරම කපාගෙනමරල උයන්නං
මිනී ඔලුව ගත්තෑකි තේ බොන්න
![]()