වෙජිටේරියන් උන් වරෙල්ල

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    වෙජිටේරියන් උන් වරෙල්ල

    වෙජිටේරියන් වෙන්න හේතුව මොකක්ද?
    කව්රුකෝම කීවත් කුකුල් කෑල්ලක් තිබ්බම බත්ටික කොච්චර රසද:rolleyes:
    උබලගෙ පව්කාරකම
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කුකුල වැඩක් නෑ. අප්පිරියයි. හරකා තමයි එලම. ඌරත් හැමදාම කන්න බෑ. ඒත් මම මස් නැති වෙලාවට වෙජිටේරියන්.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    කුකුල වැඩක් නෑ. අප්පිරියයි. හරකා තමයි එලම. ඌරත් හැමදාම කන්න බෑ. ඒත් මම මස් නැති වෙලාවට වෙජිටේරියන්.

    Same:lol:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    කුකුල් හරක් ඌරු මුවා ගෝනා ඉබ්බා පරවී බැටළු කළුකුම් මස් දැනට කාල තියෙනවා :rolleyes: (බලු මසුත් miss වෙලා කෑවද කියල sure නෑ ඉතින්:nerd:)
    ඉදිරියට තව විවිද වර්ග කන්න බලාපොරොත්තු වෙනවා :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒක එකේකාගෙ කැමැත්ත....ඒකට කවුරුත් දගලන්ඩ ඔනෙ නැ නේද...
     
    Sep 21, 2017
    58
    5
    0
    මම vegan, දැනට අවුරුදු 7. නවත්තන්න ඕනෙ කියල හිතුව නැවැත්තුව. කිසිම සත්ව ආහාරයක් ගන්නෙ නෑ දැන්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,965
    2
    116,083
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කුකුල් හරක් ඌරු මුවා ගෝනා ඉබ්බා පරවී බැටළු කළුකුම් මස් දැනට කාල තියෙනවා :rolleyes: (බලු මසුත් miss වෙලා කෑවද කියල sure නෑ ඉතින්:nerd:)
    ඉදිරියට තව විවිද වර්ග කන්න බලාපොරොත්තු වෙනවා :yes:

    :lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,128
    3,986
    113
    කුකුල් හරක් ඌරු මුවා ගෝනා ඉබ්බා පරවී බැටළු කළුකුම් මස් දැනට කාල තියෙනවා :rolleyes:

    හරකා, කුකුලා, මුවා, ගෝනා , ඌරා, තලගොයා, ඉත්තෑවා, හම්බාවා, දිවියා, කිඹුලා, පරෙවියා, කොබෙයියා, හාවා, උගුඩුවා, කබල්ලෑයා කාල තියනවා.:yes::yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හරකා, කුකුලා, මුවා, ගෝනා , ඌරා, තලගොයා, ඉත්තෑවා, හම්බාවා, දිවියා, කිඹුලා, පරෙවියා, කොබෙයියා, හාවා, උගුඩුවා, කබල්ලෑයා කාල තියනවා.:yes::yes:

    :shocked:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    හරකා, කුකුලා, මුවා, ගෝනා , ඌරා, තලගොයා, ඉත්තෑවා, හම්බාවා, දිවියා, කිඹුලා, පරෙවියා, කොබෙයියා, හාවා, උගුඩුවා, කබල්ලෑයා කාල තියනවා.:yes::yes:
    ලිස්ට් එක ලොකු උනාට උඹ ලොකු වෙන්නෙ නැහැ බන්
    නියම මිනිස්සු වෙන උන් අල්ලපු සත්තු කන්නෙ නැහැ :lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,128
    3,986
    113
    ලිස්ට් එක ලොකු උනාට උඹ ලොකු වෙන්නෙ නැහැ බන්
    නියම මිනිස්සු වෙන උන් අල්ලපු සත්තු කන්නෙ නැහැ :lol:

    hamba wechcha hinda ban kawe. porak wenna neweyi. :lol:
    ape area eke hitiya minihek nowena onama ekek wedi thiyala kana ekek :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ මේ පැත්තෙ වරෙංකො මවිල් එහෙම සේරම කපාගෙන :yes: මරල උයන්නං :yes: මිනී ඔලුව ගත්තෑකි තේ බොන්න :yes: