වෙඩිමක් ගන්නවනම් පොඩ්ඩක් හොයලා බලලා හරියට සින්දුවක් ගහගන්න පුලුවන් බෑන්ඩ් එකක් ගනින්. නැත්තම් dj කරපන් . අතේ සතේටම සල්ලි නාස්ති කරලානේ ඕවා කරන්නේ. ලොකු ලොකු නම් තියන බැන්ඩ් ගත්තාට සමහරු සින්දු ගහන්නෙත් නැ
එක වෙඩිමක හොද නම් තියන බැන්ඩ් එකක්, සින්දු මැදින් නවත්ත නවත්ත අපිට කියන්නලු. මොන වහුතුවක්ද ඒ. හොදට නටනවා, ඒක කඩලා සින්දුව කියන්නලු. ඉවරයිනේ බිපුවත්.
අනික ප්‍රිෂුට්. කරපං. නමුත් පොටෝ ගහන්න පුලුවන් එවුන් දාලා. සමහර පොටෝ ග්‍රැෆර්ලා දන්නේ කිස් කරන ඒවා ගන්න විතරයි. කිස් කරන්න ඕනා තමයි. නමුත් කිස් කරන ඒවා විතරයි වෙන ලස්සන එක පොටොවක් වත් නැ. හොද ලස්සන ලොකේෂන් වලට ගිහින් මහන්සි වෙලා ගහලා අන්තිමේදි රිසල්ට් එක කචල්. මගුලක ඕවා පෙන්නද්දි. අපරාදේ සල්ලි. එකක දෙකක නෙවෙයි ගොඩක දකින නිසා කියනනේ.