වෙඩින්මට හරි බැඩුයි පොටෝකාරයොයි ගන්න

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    වෙඩිමක් ගන්නවනම් පොඩ්ඩක් හොයලා බලලා හරියට සින්දුවක් ගහගන්න පුලුවන් බෑන්ඩ් එකක් ගනින්. නැත්තම් dj කරපන් . අතේ සතේටම සල්ලි නාස්ති කරලානේ ඕවා කරන්නේ. ලොකු ලොකු නම් තියන බැන්ඩ් ගත්තාට සමහරු සින්දු ගහන්නෙත් නැ

    එක වෙඩිමක හොද නම් තියන බැන්ඩ් එකක්, සින්දු මැදින් නවත්ත නවත්ත අපිට කියන්නලු. මොන වහුතුවක්ද ඒ. හොදට නටනවා, ඒක කඩලා සින්දුව කියන්නලු. ඉවරයිනේ බිපුවත්.

    අනික ප්‍රිෂුට්. කරපං. නමුත් පොටෝ ගහන්න පුලුවන් එවුන් දාලා. සමහර පොටෝ ග්‍රැෆර්ලා දන්නේ කිස් කරන ඒවා ගන්න විතරයි. කිස් කරන්න ඕනා තමයි. නමුත් කිස් කරන ඒවා විතරයි වෙන ලස්සන එක පොටොවක් වත් නැ. හොද ලස්සන ලොකේෂන් වලට ගිහින් මහන්සි වෙලා ගහලා අන්තිමේදි රිසල්ට් එක කචල්. මගුලක ඕවා පෙන්නද්දි. අපරාදේ සල්ලි. එකක දෙකක නෙවෙයි ගොඩක දකින නිසා කියනනේ.
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    When I had my wedding first thing we agreed was say no to pre-shoot or wedding video. Then searched extensively to find a photographer who knows how to take natural pictures without being intrusive. We both hate staged photos.

    Finally found this guy and he took all the photos without asking us to smile or look at the camera in a certain way. Nothing staged except few photos which you can't avoid. He just walk around us and took all the pictures. Everything looks natural and genuine.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    වෙඩිමක් ගන්නවනම් පොඩ්ඩක් හොයලා බලලා හරියට සින්දුවක් ගහගන්න පුලුවන් බෑන්ඩ් එකක් ගනින්. නැත්තම් dj කරපන් . අතේ සතේටම සල්ලි නාස්ති කරලානේ ඕවා කරන්නේ. ලොකු ලොකු නම් තියන බැන්ඩ් ගත්තාට සමහරු සින්දු ගහන්නෙත් නැ

    එක වෙඩිමක හොද නම් තියන බැන්ඩ් එකක්, සින්දු මැදින් නවත්ත නවත්ත අපිට කියන්නලු. මොන වහුතුවක්ද ඒ. හොදට නටනවා, ඒක කඩලා සින්දුව කියන්නලු. ඉවරයිනේ බිපුවත්.

    අනික ප්‍රිෂුට්. කරපං. නමුත් පොටෝ ගහන්න පුලුවන් එවුන් දාලා. සමහර පොටෝ ග්‍රැෆර්ලා දන්නේ කිස් කරන ඒවා ගන්න විතරයි. කිස් කරන්න ඕනා තමයි. නමුත් කිස් කරන ඒවා විතරයි වෙන ලස්සන එක පොටොවක් වත් නැ. හොද ලස්සන ලොකේෂන් වලට ගිහින් මහන්සි වෙලා ගහලා අන්තිමේදි රිසල්ට් එක කචල්. මගුලක ඕවා පෙන්නද්දි. අපරාදේ සල්ලි. එකක දෙකක නෙවෙයි ගොඩක දකින නිසා කියනනේ.
    මම ගිය එක වෙඩිමක අඬන සිංදු ගහන්නෙ බෑන්ඩ් එක. තව වෙඩිමක බෑන්ඩ් එකට කියන්න දෙන්නෙ නෑ ගමේ එවුන් පොරකනවා සිංදු කියන්න. උන් කියනවා නෙමෙයි සිංදු කනවා.

    මට නම් වෙඩින් වල තියෙන ලොකුම අවුල තමයි කෑම එක බෙදන් එද්දි මේසෙ වෙන එවුන් වාඩිවෙලා ඉන්න එක.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,829
    113
    Gampaha
    මොනවද අප්ප මේ කිරියෙ ලයික් බට්න් එකට වෙලා තියෙන්නෙ...
    ලයික් එක ඇරුනම වෙන රිඇක්ශන් දාන්න බෑනෙ...
    Wedding photography karanawa
    Solo rider photography

    Discount dala karala dennan
    Katha karanna
    "මොන නාඩගම නැටුවත් දෙන්නෙ දාහයි" පදනමේ ආරම්භක සාමාජිකයෙක්... ඒවගේම නොකඩවා හත්වෙනි වරටත් සභාපති සහ උපදේශක සහ කාරක සභික...

    ඔබතුමා ලබාගෙන තියෙන දියුණුව ගැන, එම පදනමේ භාණ්ඩාගාරික සහ ලේඛම් සහ කාරක සභා සාමාජික සහ විදිහට ආඩම්බරයි මට...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,680
    113
    වෙඩින් වල බෑන්ඩ් කියන්නේ ඔලුව කැක්කුම නිතර තියන අයට එහෙම වෙඩින් එපා කරවන දෙයක්.

    උගුරලේ රහ වෙනකං කෑගහන්න ඕනි අල්ලපු පුටුවේ එකාට කතා කරන්නත්
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,628
    125,158
    113
    දෙහිවල
    Wedding photography karanawa
    Solo rider photography

    Discount dala karala dennan
    Katha karanna
    එදා චතුරංගගේ වෙඩිමට කරා වගේ මගදී බොදටම බිලා ෆොටෝ ගැහිල්ල පැත්තකින් තියලා ආතල් දුන්නා වගේද?
    නෙදකින්.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    Wedding photography karanawa
    Solo rider photography

    Discount dala karala dennan
    Katha karanna

    නියමයි නියමයි.
    මගේ දෙවැනි කසා⁣දේ ගනිද්දි ඔයාට තමයි දෙන්නේ.

    හැබැයි ළඟදි ගනිද සුවර් නැ. ගර්ල්ෆෙන්ඩ් බදින්න ok. ඊමොජි අක්කා තමා කොස්ස.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,557
    6,538
    113
    When I had my wedding first thing we agreed was say no to pre-shoot or wedding video. Then searched extensively to find a photographer who knows how to take natural pictures without being intrusive. We both hate staged photos.

    Finally found this guy and he took all the photos without asking us to smile or look at the camera in a certain way. Nothing staged except few photos which you can't avoid. He just walk around us and took all the pictures. Everything looks natural and genuine.
    Wifege photo tikak dapanko adahasak ganna.
    Yaluwo dennekma lagadi badinawa
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    Wedding photography karanawa
    Solo rider photography

    Discount dala karala dennan
    Katha karanna
    මොනවද අප්ප මේ කිරියෙ ලයික් බට්න් එකට වෙලා තියෙන්නෙ...
    ලයික් එක ඇරුනම වෙන රිඇක්ශන් දාන්න බෑනෙ...

    "මොන නාඩගම නැටුවත් දෙන්නෙ දාහයි" පදනමේ ආරම්භක සාමාජිකයෙක්... ඒවගේම නොකඩවා හත්වෙනි වරටත් සභාපති සහ උපදේශක සහ කාරක සභික...

    ඔබතුමා ලබාගෙන තියෙන දියුණුව ගැන, එම පදනමේ භාණ්ඩාගාරික සහ ලේඛම් සහ කාරක සභා සාමාජික සහ විදිහට ආඩම්බරයි මට...

    ඇත්තද බන් වෙන්ඩ බ්‍රයිඩ්ට බැල්ම දාන්න ගිහින් මුට ලෙන්ස් එකකින්ම දමල ගැහුව කියන්නෙ මිනිහා 🤭 🤭
     
    • Haha
    Reactions: NRTG and Solo Rider