උඹ කොහෙද කියපන්කොඅද හවසට උබල දීපු ඒවායින් ලිස්ට් එකක් හදාගෙන බාර් එකකට ගිහින් බලලා ගන්නවා...
ස්තුතියි ඔක්කෝටම...
තව විස්තරාත්මකව තියෙනවානම් දාපල්ලා රිප්ලයි කරන්න වේලාවක් නැතත් මම ඔක්කොම කියවනවා අදහසක් ගන්න ..

උඹ කොහෙද කියපන්කොඅද හවසට උබල දීපු ඒවායින් ලිස්ට් එකක් හදාගෙන බාර් එකකට ගිහින් බලලා ගන්නවා...
ස්තුතියි ඔක්කෝටම...
තව විස්තරාත්මකව තියෙනවානම් දාපල්ලා රිප්ලයි කරන්න වේලාවක් නැතත් මම ඔක්කොම කියවනවා අදහසක් ගන්න ..

යාළුවා;16182324 said:ඔව්. ඒකයි ඕව නොබොන්නේ මමනංමම ගහන්නෙ VAT69, Grants, Black, Double Black, Chivas, Blue,JD,Teachers
පොර ටෝක නෙමේ. හැමදාම ඕව බොන්න බෑනෙ. ඔය VX, Old Keg වගේ ඒවත් බොනවා
බීල ඉන්න පුළුවන් එකක් බොන්න එපැයි බන් බොනකොට
ආ රිට්ස් එකත් බොනවාතව ඒව බොනවා නම් මතක නෑ
පොඩි ලොකු කියල නෑ බීල ඉන්න පුළුවන් ඕන එකක් බොනවා
![]()
උබ නිකමට හිතලා කියපන් උබ වගේ කොල්ලෝ හතරකට VX කොච්චරක් ඕනේ වෙයිද ,මමයි තව යාලුවෝ දෙන්නෙකුයි නිතර සෙට් වෙනවා ඕල්ඩ් කේග් නම් බෝතලයක් වගේ ඇති ඕල්ඩ් අරක්කු නම් එකහමාරක් වත් ඕනේ ..ඒත් මදි දෙකක් වත් ඕනේ..

aiya ganemulle ne, poddak negambo,wennappuwa, colombo area eke italy inna porawal danawa nm ahla balanna, italy inna cargo krna un bottle genawa, important ewa whisky wage ewa, ape aiya knkge weddimaktath genawa, hbi api nm kiylamai damme ape cargo eke btl tyenawa ussna epa kiyala wenama gnakuth dila. cargo krna un gawa badu tyenawa aniwa 100% sure, hbi btl 1k 2000k 3000k wath kiyai, mehen ganne jnb btl ekak api euro 9kta withra,mage weddimata danma tyala ekathu krnawa![]()
![]()
VAT 9 අවුල්ද බංඋබ නිකමට හිතලා කියපන් උබ වගේ කොල්ලෝ හතරකට VX කොච්චරක් ඕනේ වෙයිද ,මමයි තව යාලුවෝ දෙන්නෙකුයි නිතර සෙට් වෙනවා ඕල්ඩ් කේග් නම් බෝතලයක් වගේ ඇති ඕල්ඩ් අරක්කු නම් එකහමාරක් වත් ඕනේ ..ඒත් මදි දෙකක් වත් ඕනේ..
ලගදි අපේ පාර්ටි එකකට බීච් එකට ගියා කොල්ලෝ 15 වගේ හිටියේ බ්ලැක් ඔපල් 9 ක් ගියා
VX බිලා ඇති ඒත් වැඩි මතකයක් නැහැ සංස්ථා ඕල්ඩ් එකට වඩා VX එක වදිනාව හොරද ?
me giya 14 giya grants dekai white rum ekai aragena. 4 denai.
eth madi wage.
habai gaana. nattan bima thama 

අඩුවට හොඳට වෙරි වෙන්න ඕනේ නම් Old Keg තමයි.. සුපිරි භාන්ඩෙ..![]()
mea tyne badu.... aiye mata mea yr eke anthimeta btl 10k withra aragna barida,යාළුවා;16182447 said:keeyak gannawada? duty aran dennada? habai imported nisa. 2000k 3000k wage wena bottle tama thiyenne. ubata geniyanna enna wenawa.
hariyata kiyapan mama ahala kiyanna one![]()

යාළුවා;16182447 said:keeyak gannawada? duty aran dennada? habai imported nisa. 2000k 3000k wage wena bottle tama thiyenne. ubata geniyanna enna wenawa.
hariyata kiyapan mama ahala kiyanna one![]()

රෙඩ්.බ්ලැක්. වැට් 69, ග්රාන්ට්ස් වගේ තමා උන් ගාව තියෙන්නෙ බන්. කීයක් ගන්නද?පැටියා;16182482 said:2000ට අඩුවෙන් ගන්න පුලුවන් බ්රෑන්ඩ් ටිකක් කියපංකො.
මටත් ගන්න ඕනෙ අක්කගෙ වෙඩින් එකට ලබන අගෝස්තු වලට කලින්![]()
2000න් එහා වෙයි බං.පැටියා;16182482 said:2000-2500 අතර duty free ගන්න පුලුවන් බ්රෑන්ඩ් ටිකක් කියපංකො.
මටත් ගන්න ඕනෙ අක්කගෙ වෙඩින් එකට ලබන අගෝස්තු වලට කලින්![]()
යාළුවා;16182499 said:රෙඩ්.බ්ලැක්. වැට් 69, ග්රාන්ට්ස් වගේ තමා උන් ගාව තියෙන්නෙ බන්. කීයක් ගන්නද?2000න් එහා වෙයි බං.
යාළුවා;16182499 said:රෙඩ්.බ්ලැක්. වැට් 69, ග්රාන්ට්ස් වගේ තමා උන් ගාව තියෙන්නෙ බන්. කීයක් ගන්නද?2000න් එහා වෙයි බං.

ganan danne na ban. owa ehema wikunala mata ** araganna weida danne namata teachers ekak aran diyan 1L ekak 2500kata withara
puluwanda
api gattet bothal 80i. eka parak aaya aran dunna 70k. dan kohomada danne na. ekak nan ganna bari wei ganan walata.
ape game ekek ewa beela beelama malaa 
යාළුවා;16182520 said:ganan danne na ban. owa ehema wikunala mata ** araganna weida danne naapi gattet bothal 80i. eka parak aaya aran dunna 70k. dan kohomada danne na. ekak nan ganna bari wei ganan walata.
cargo karana un gaawa nan aduwatama thiyenawa duty free ekatath wada. ussana ewa nikan hambena ewa wahi wahalaape game ekek ewa beela beelama malaa
![]()

ඈ මචන් ඇයි බොතල් 60. එච්චර වැඩියි. උඹේ ක්රවුඩ් එක 700 ක් නම් විතර බොතල් 60ක් ඕනෙ වෙයි. උඹේ සෙනග ගාන කියපන්. දවල්ද රෑද කියපන්. මම බොතල් ගානයි .බයිට් ගානයි කියන්න. මොකද මම මාසෙකටකලිනුත් වෙඩිමක් ඔර්ගනයිස් කලා අපේ මල්ලිගේ.වැඩි වියදම් දරන්න අමාරුයි බෝතල් 60 ක් විතර ඕනේ වෙනවා 1500/= ට අඩුවෙන් හොදයි