****වෙඩින් එකකට හොද අරක්කු ජාතියක්****

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අද හවසට උබල දීපු ඒවායින් ලිස්ට් එකක් හදාගෙන බාර් එකකට ගිහින් බලලා ගන්නවා...

    ස්තුතියි ඔක්කෝටම...:)

    තව විස්තරාත්මකව තියෙනවානම් දාපල්ලා රිප්ලයි කරන්න වේලාවක් නැතත් මම ඔක්කොම කියවනවා අදහසක් ගන්න ..
    උඹ කොහෙද කියපන්කො :nerd:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    යාළුවා;16182324 said:
    ඔව්. ඒකයි ඕව නොබොන්නේ මමනං :dull: මම ගහන්නෙ VAT69, Grants, Black, Double Black, Chivas, Blue,JD,Teachers :P පොර ටෝක නෙමේ. හැමදාම ඕව බොන්න බෑනෙ. ඔය VX, Old Keg වගේ ඒවත් බොනවා :baffled: බීල ඉන්න පුළුවන් එකක් බොන්න එපැයි බන් බොනකොට :dull:
    ආ රිට්ස් එකත් බොනවා :cool: තව ඒව බොනවා නම් මතක නෑ :oo: පොඩි ලොකු කියල නෑ බීල ඉන්න පුළුවන් ඕන එකක් බොනවා :P

    VAT 9 අවුල්ද බං :shocked:උබ නිකමට හිතලා කියපන් උබ වගේ කොල්ලෝ හතරකට VX කොච්චරක් ඕනේ වෙයිද ,මමයි තව යාලුවෝ දෙන්නෙකුයි නිතර සෙට් වෙනවා ඕල්ඩ් කේග් නම් බෝතලයක් වගේ ඇති ඕල්ඩ් අරක්කු නම් එකහමාරක් වත් ඕනේ ..ඒත් මදි දෙකක් වත් ඕනේ..

    ලගදි අපේ පාර්ටි එකකට බීච් එකට ගියා කොල්ලෝ 15 වගේ හිටියේ බ්ලැක් ඔපල් 9 ක් ගියා

    VX බිලා ඇති ඒත් වැඩි මතකයක් නැහැ සංස්ථා ඕල්ඩ් එකට වඩා VX එක වදිනාව හොරද ?
     
    Last edited:

    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    aiya ganemulle ne, poddak negambo,wennappuwa, colombo area eke italy inna porawal danawa nm ahla balanna, italy inna cargo krna un bottle genawa, important ewa whisky wage ewa, ape aiya knkge weddimaktath genawa, hbi api nm kiylamai damme ape cargo eke btl tyenawa ussna epa kiyala wenama gnakuth dila. cargo krna un gawa badu tyenawa aniwa 100% sure, hbi btl 1k 2000k 3000k wath kiyai, mehen ganne jnb btl ekak api euro 9kta withra,mage weddimata danma tyala ekathu krnawa :D :D
     
    thanks
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    VAT 9 අවුල්ද බං :shocked:උබ නිකමට හිතලා කියපන් උබ වගේ කොල්ලෝ හතරකට VX කොච්චරක් ඕනේ වෙයිද ,මමයි තව යාලුවෝ දෙන්නෙකුයි නිතර සෙට් වෙනවා ඕල්ඩ් කේග් නම් බෝතලයක් වගේ ඇති ඕල්ඩ් අරක්කු නම් එකහමාරක් වත් ඕනේ ..ඒත් මදි දෙකක් වත් ඕනේ..

    ලගදි අපේ පාර්ටි එකකට බීච් එකට ගියා කොල්ලෝ 15 වගේ හිටියේ බ්ලැක් ඔපල් 9 ක් ගියා

    VX බිලා ඇති ඒත් වැඩි මතකයක් නැහැ සංස්ථා ඕල්ඩ් එකට වඩා VX එක වදිනාව හොරද ?

    wena ewa nan danne na habai. vx ekak nan madi hodatama :dull: me giya 14 giya grants dekai white rum ekai aragena. 4 denai. :(eth madi wage. :dull: habai gaana. nattan bima thama :baffled:

    old keg nan shape. bonnath baa spirit nisa :oo:
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    අඩුවට හොඳට වෙරි වෙන්න ඕනේ නම් Old Keg තමයි.. සුපිරි භාන්ඩෙ..
    url

    e issara ban..dan oka bonawata wada hodai ban wathura bona eka lunu tikak dala..jaraawa
     
    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    යාළුවා;16182447 said:
    keeyak gannawada? duty aran dennada? habai imported nisa. 2000k 3000k wage wena bottle tama thiyenne. ubata geniyanna enna wenawa.
    hariyata kiyapan mama ahala kiyanna one :nerd:
    mea tyne badu.... aiye mata mea yr eke anthimeta btl 10k withra aragna barida,:oo:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    යාළුවා;16182447 said:
    keeyak gannawada? duty aran dennada? habai imported nisa. 2000k 3000k wage wena bottle tama thiyenne. ubata geniyanna enna wenawa.
    hariyata kiyapan mama ahala kiyanna one :nerd:

    2000-2500 අතර duty free ගන්න පුලුවන් බ්‍රෑන්ඩ් ටිකක් කියපංකො.
    මටත් ගන්න ඕනෙ අක්කගෙ වෙඩින් එකට ලබන අගෝස්තු වලට කලින් :)
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පැටියා;16182482 said:
    2000ට අඩුවෙන් ගන්න පුලුවන් බ්‍රෑන්ඩ් ටිකක් කියපංකො.
    මටත් ගන්න ඕනෙ අක්කගෙ වෙඩින් එකට ලබන අගෝස්තු වලට කලින් :)
    රෙඩ්.බ්ලැක්. වැට් 69, ග්‍රාන්ට්ස් වගේ තමා උන් ගාව තියෙන්නෙ බන්. කීයක් ගන්නද?:nerd: 2000න් එහා වෙයි බං.
     
    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,883
    86
    48
    පැටියා;16182482 said:
    2000-2500 අතර duty free ගන්න පුලුවන් බ්‍රෑන්ඩ් ටිකක් කියපංකො.
    මටත් ගන්න ඕනෙ අක්කගෙ වෙඩින් එකට ලබන අගෝස්තු වලට කලින් :)

    napolian
     
    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,883
    86
    48
    යාළුවා;16182499 said:
    රෙඩ්.බ්ලැක්. වැට් 69, ග්‍රාන්ට්ස් වගේ තමා උන් ගාව තියෙන්නෙ බන්. කීයක් ගන්නද?:nerd: 2000න් එහා වෙයි බං.

    mata teachers ekak aran diyan 1L ekak 2500kata withara
    puluwanda
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    යාළුවා;16182499 said:
    රෙඩ්.බ්ලැක්. වැට් 69, ග්‍රාන්ට්ස් වගේ තමා උන් ගාව තියෙන්නෙ බන්. කීයක් ගන්නද?:nerd: 2000න් එහා වෙයි බං.

    වෙඩින් එක 250කට වගේ කියන්නෙ. බොන ගාන 100ක් දැම්මොත් බෝතල් 25ක් වත් එපැයි. 25ක් ගන්නවනං කොහොමද? මට පොඩ්ඩක් විස්තර කියපංකො. බෝතලේකට 2500ට වඩා නම් අමාරුයි ;)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    mata teachers ekak aran diyan 1L ekak 2500kata withara
    puluwanda
    ganan danne na ban. owa ehema wikunala mata ** araganna weida danne na :P api gattet bothal 80i. eka parak aaya aran dunna 70k. dan kohomada danne na. ekak nan ganna bari wei ganan walata.
    cargo karana un gaawa nan aduwatama thiyenawa duty free ekatath wada. ussana ewa nikan hambena ewa wahi wahala :nerd: ape game ekek ewa beela beelama malaa :oo:
     
    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,883
    86
    48
    යාළුවා;16182520 said:
    ganan danne na ban. owa ehema wikunala mata ** araganna weida danne na :P api gattet bothal 80i. eka parak aaya aran dunna 70k. dan kohomada danne na. ekak nan ganna bari wei ganan walata.
    cargo karana un gaawa nan aduwatama thiyenawa duty free ekatath wada. ussana ewa nikan hambena ewa wahi wahala :nerd: ape game ekek ewa beela beelama malaa :oo:

    ekak ganna thamai ban
    puluwannam balala kiyapan ;)
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    වැඩි වියදම් දරන්න අමාරුයි බෝතල් 60 ක් විතර ඕනේ වෙනවා 1500/= ට අඩුවෙන් හොදයි
    ඈ මචන් ඇයි බොතල් 60. එච්චර වැඩියි. උඹේ ක්‍රවුඩ් එක 700 ක් නම් විතර බොතල් 60ක් ඕනෙ වෙයි. උඹේ සෙනග ගාන කියපන්. දවල්ද රෑද කියපන්. මම බොතල් ගානයි .බයිට් ගානයි කියන්න. මොකද මම මාසෙකටකලිනුත් වෙඩිමක් ඔර්ගනයිස් කලා අපේ මල්ලිගේ.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මම කියන්නද මගේ සෙනග 330 ක් ආව එකෙන් බොන තැනට ආවෙ 100 ක් විතර. අනික් 230 ට ගෑනුයි.ලමයිනුයි.නොබොන පිරිමියි දැම්මැකි.ඕක තමා අනුපාතේ ආයෙ අත්දැකීමෙන් කියන්නේ.බොතල් 28 ක් ගියා.(බොතල් හරිද ලීටර් නෙමෙයි )බියර් බොතලුත් ගෙනෙන් 20 ක් විතර. දවල් වෙඩිම නම් තව ටිකක් අඩු කරපන්.වැදගත්ම දේ තමයි බොන්න දෙන කාලය. උඹ වෙඩින් එකේ උදේ 9.30 ඉදන් බොන්න දුන්නොත් ඉතින් සොරිම තමයි . වලි දාගන්නවයි කචල් ලොකයයි. දවල් නම් උපරිම 11 ට විතර වැඩේ පටන් ගනින්. 3 වෙනක්න් පැය 4ක් තියෙනවනෙ බොන්න.මම රෑ 7.30 ඉදන් 11 වෙනක්ම් බොන්න දුන්නු ගාන තමයි මම කිව්වෙ.