වෙඩින් එකේ රත්තරන් බඩු

dummy407

Well-known member
  • Oct 26, 2020
    322
    451
    63
    කට්ටිය බඳිද්දි රත්තරන් බඩු අරගත්තෙ කොච්චර බරවල් වලින් ද?
    මුදු, කරමාලෙ, අමතර මුද්ද එහෙම?

    PS: පහුගිය මාස 6 වගේ ඇතුලෙ මේ දේවල් වුණ විදිය ගැන අදහසක් ගන්නයි අහන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: siri_ayya and Cenon

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අවමය සැලකුවොත්,

    කොල්ල කැහැටු එකෙක් නන් යන්තම් පවුම් බාගෙන් බේරෙන්න පුලුවන්.

    තඩියෙක් නන් පවුමක්වත් යනව.

    කෙල්ල නන් ගොඩක් වෙලාවට පවුම් බාගෙන් පුලුවන්.

    ---

    මාලෙ ඉතින් අඩුම පවුම් 2ක් වත් යාවි.

    ---
     
    dummy407

    Well-known member
  • Oct 26, 2020
    322
    451
    63
    අවමය සැලකුවොත්,

    කොල්ල කැහැටු එකෙක් නන් යන්තම් පවුම් බාගෙන් බේරෙන්න පුලුවන්.

    තඩියෙක් නන් පවුමක්වත් යනව.

    කෙල්ල නන් ගොඩක් වෙලාවට පවුම් බාගෙන් පුලුවන්.

    ---

    මාලෙ ඉතින් අඩුම පවුම් 2ක් වත් යාවි.

    ---
    මේ දවස් වල තත්වෙ එක්ක පවුම් දෙකක මාලයක් කියන්නෙ හොඳ ගනන්😢

    ඉමිටේශන් වලින් ගනින්
    එහෙම කරන්න තිබුනා නම් මරේ මරු
    ------ Post added on Feb 1, 2023 at 12:03 AM
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    කට්ටිය බඳිද්දි රත්තරන් බඩු අරගත්තෙ කොච්චර බරවල් වලින් ද?
    මුදු, කරමාලෙ, අමතර මුද්ද එහෙම?
    අනිත් එවුං කරපු විදිය මොකටද මිට්ටො උඹට? 😅
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,858
    1
    58,112
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තමන් කැමති විදිහට කරන්න.

    2005 මහින්ද ජනාධිපති වෙනකොට රත්තරන් පවුමක් ගන්න පුළුවන් ගුරුවරයෙක්ගේ මාසෙක පඩියෙන්.
    ඒ කාලේ මම රත්තරං බඩු ගත්තේ ඩිසයින් එකයි, ලස්සනයි බලල. බර/මිල ගැන හිතුවේ නෑ.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මගේ නම් වයිෆිට 1/2
    දාගෙන ඉන්න වෙන්නෙ නෑ, මට 3/4 කින් හදන්න කිව්වම ඇහුවෙ නෑ වයිෆ් බලෙන්ම පවුමකින් හැදුවා (වෙඩිම දවසෙයි හනිමුන් එකේ කන්න යද්දි දැම්මට පස්සේ ආයේ දැම්මේ නෑ)
    මාලේ නම් පවුම් 1.75 යි.

    කකුල හෝඳන එකට මුද්දක් දුන්නෙ නෑ. ඌට මුදලින් 25 000 ක් දුන්නා. මටත් කකුල හෝඳලා මුදු 2 ක් තියෙනවා. සතපහකට වැඩක් නෑ. තෑග්ගක් නිසා විකුණන්නත් බෑනේ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,609
    22,757
    113
    අම්බකිස්ස
    මංගල මුදු මාල වලලු ඇතෙක් බරට..
    උබට තේරෙනවද ඇයි ලංකාවේ වෙඩින් පොඩියට ගන්නේ නැත්තේ කියලා.හොටෙල් එකේ ප්ලේට් ගාන ඇරුනම අනිත් වියදම් ටික ලොකු වුනත් පොඩි වුනත් සමානයි.ලොකුවට ගත්තම ලියුම් කවර ගොඩයි නිසා පාඩුව recover කර ගන්න ලේසි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    උබට තේරෙනවද ඇයි ලංකාවේ වෙඩින් පොඩියට ගන්නේ නැත්තේ කියලා.හොටෙල් එකේ ප්ලේට් ගාන ඇරුනම අනිත් වියදම් ටික ලොකු වුනත් පොඩි වුනත් සමානයි.ලොකුවට ගත්තම ලියුම් කවර ගොඩයි නිසා පාඩුව recover කර ගන්න ලේසි.
    මොන පිස්සුද. අද කාලෙ ඔය ලියුම් කවර වලින් වෙඩිමකට යන වියදම කවර් කරන්න බෑ.
     
    dummy407

    Well-known member
  • Oct 26, 2020
    322
    451
    63
    තමන් කැමති විදිහට කරන්න.

    2005 මහින්ද ජනාධිපති වෙනකොට රත්තරන් පවුමක් ගන්න පුළුවන් ගුරුවරයෙක්ගේ මාසෙක පඩියෙන්.
    ඒ කාලේ මම රත්තරං බඩු ගත්තේ ඩිසයින් එකයි, ලස්සනයි බලල. බර/මිල ගැන හිතුවේ නෑ.
    අන්න ඒ කේස් එක තමයි මමත් හිතුවෙ. දැන් පවුමක් 176K. ගුරුවරයෙක්ගෙ නම් මාස 4ක පඩිය ඕන.

    මංගල මුදු මාල වලලු ඇතෙක් බරට..
    මන්දපෝෂනේ හැදුණ ඇත් පැටියෙක්ගෙ බරට ගන්නත් අමාරු සීන් එකක් දැන් තියෙන්නෙ.

    වෝග් එකෙන් ගන්නවා නම් සෝනු නිගම්ටත් එක්ක සල්ලි දෙන්න වෙනවනෙ. ඉතින් උන්ගෙ තවත් 50ක් විතර ගනන් වැඩියි.
    ------ Post added on Feb 1, 2023 at 9:33 AM
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    Girl
    මුදු : 1/2 or 3/4
    කරමාලෙ : 2 or 2.5

    Boy
    මුදු : 3/4 or 1

    අමතර මුද්ද එහෙම : 1/4 (mekanm low quality ewa thiyanwa 15000 wage wenne) , godak ewage dan ring ekak denne na e wenuwata salli denne ;-)
     
    • Like
    Reactions: dummy407

    dummy407

    Well-known member
  • Oct 26, 2020
    322
    451
    63
    මගේ නම් වයිෆිට 1/2
    දාගෙන ඉන්න වෙන්නෙ නෑ, මට 3/4 කින් හදන්න කිව්වම ඇහුවෙ නෑ වයිෆ් බලෙන්ම පවුමකින් හැදුවා (වෙඩිම දවසෙයි හනිමුන් එකේ කන්න යද්දි දැම්මට පස්සේ ආයේ දැම්මේ නෑ)
    මාලේ නම් පවුම් 1.75 යි.

    කකුල හෝඳන එකට මුද්දක් දුන්නෙ නෑ. ඌට මුදලින් 25 000 ක් දුන්නා. මටත් කකුල හෝඳලා මුදු 2 ක් තියෙනවා. සතපහකට වැඩක් නෑ. තෑග්ගක් නිසා විකුණන්නත් බෑනේ.
    කොයි කාලෙද මචන් බැන්දෙ?
    මමත් මේ වගේ ගණන් වලින් කරන්න තමයි හිතුවෙ. මේ දවස් වල යන විදිය ගැන අදහසක් ගන්න ඕනනෙ.