කට්ටිය බඳිද්දි රත්තරන් බඩු අරගත්තෙ කොච්චර බරවල් වලින් ද?
මුදු, කරමාලෙ, අමතර මුද්ද එහෙම?
PS: පහුගිය මාස 6 වගේ ඇතුලෙ මේ දේවල් වුණ විදිය ගැන අදහසක් ගන්නයි අහන්නෙ.
නොවැම්බර්කොයි කාලෙද මචන් බැන්දෙ?
මමත් මේ වගේ ගණන් වලින් කරන්න තමයි හිතුවෙ. මේ දවස් වල යන විදිය ගැන අදහසක් ගන්න ඕනනෙ.
මුද්දක් ගන්න එකද හොද නැත්නම් bracelet එකක් ගන්න එකද හොද? පවුම් 3/4ක විතර එකක්.නොවැම්බර්
පවුම 170 ක් උනා ඒ කාලේ. වැඩ කුලී එක්ක 6 කට කිට්ටුවෙන්න ගියා බං ඔක්කොටම. මගෙ මුද්දට වයිෆි සල්ලි දුන්නා බලෙන්ම.
Pissuda ban ehema ekak na. Vogue eke kiyala loku wenasak na. un old jewellery walata hoda value ekak denawa. Aluten ganna ewatat katha karala discount ganna puluwan. Vogue, Devi same range yanne. Mutukaruppan nam kari ආඳොඅන්න ඒ කේස් එක තමයි මමත් හිතුවෙ. දැන් පවුමක් 176K. ගුරුවරයෙක්ගෙ නම් මාස 4ක පඩිය ඕන.
මන්දපෝෂනේ හැදුණ ඇත් පැටියෙක්ගෙ බරට ගන්නත් අමාරු සීන් එකක් දැන් තියෙන්නෙ.
වෝග් එකෙන් ගන්නවා නම් සෝනු නිගම්ටත් එක්ක සල්ලි දෙන්න වෙනවනෙ. ඉතින් උන්ගෙ තවත් 50ක් විතර ගනන් වැඩියි.
------ Post added on Feb 1, 2023 at 9:33 AM
1 Pawn 215 ta nam goye na ne.දැන් ටික දවසකට කලින් මාසයක් විතර ඇති මන් හිතන්නෙ. අම්මා bracelet එකක් හදන් ආවා ස්වර්ණමහල් එකෙන් දෙකයි පහලොවක්ද කොහේද කියුවා පවුමක්. දැන් නම් කොහොමද දන්නෙ නෑ.
එහෙනම් මට මතක තිබුනෙ එහෙමද දන්නෙ නෑ.1 Pawn 215 ta nam goye na ne.
Danuth 180 gaanak

පවුමෙ ගාණට වැඩ කුලිය ඇඩ් වුණාම ඔය ගණන් වෙනවා.1 Pawn 215 ta nam goye na ne.
Danuth 180 gaanak
මුද්ද සම්ප්රදාය නේද?මුද්දක් ගන්න එකද හොද නැත්නම් bracelet එකක් ගන්න එකද හොද? පවුම් 3/4ක විතර එකක්.