වෙඩින් එකේ රත්තරන් බඩු

nastaya

Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    කට්ටිය බඳිද්දි රත්තරන් බඩු අරගත්තෙ කොච්චර බරවල් වලින් ද?
    මුදු, කරමාලෙ, අමතර මුද්ද එහෙම?

    PS: පහුගිය මාස 6 වගේ ඇතුලෙ මේ දේවල් වුණ විදිය ගැන අදහසක් ගන්නයි අහන්නෙ.

    Wifeගෙ මුද්ද පවුම් 1/2, මගෙ 3/4 - දෙකටම 225k
    Wifeගෙ කර මාලෙ පවුම් 1.5 - 280k වුනා
    ඔක්කොම 510k ගියා. ගිය September වල

    ලොකු ලොකු පවුම් ගනන් දාන්නෙ ඔනෙ නෑ ලස්සන design එකකින් පොඩියට ගමු කියල එයා කිවුව නිසා ලස්සන custom design එකකින් හදල ගත්ත.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    කොයි කාලෙද මචන් බැන්දෙ?
    මමත් මේ වගේ ගණන් වලින් කරන්න තමයි හිතුවෙ. මේ දවස් වල යන විදිය ගැන අදහසක් ගන්න ඕනනෙ.
    නොවැම්බර්
    පවුම 170 ක් උනා ඒ කාලේ. වැඩ කුලී එක්ක 6 කට කිට්ටුවෙන්න ගියා බං ඔක්කොටම. මගෙ මුද්දට වයිෆි සල්ලි දුන්නා බලෙන්ම.
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    නොවැම්බර්
    පවුම 170 ක් උනා ඒ කාලේ. වැඩ කුලී එක්ක 6 කට කිට්ටුවෙන්න ගියා බං ඔක්කොටම. මගෙ මුද්දට වයිෆි සල්ලි දුන්නා බලෙන්ම.
    මුද්දක් ගන්න එකද හොද නැත්නම් bracelet එකක් ගන්න එකද හොද? පවුම් 3/4ක විතර එකක්.
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    පවුම් 1/2 wifeta.. male 1 1/2 hari 2k.. mage 3/4 mudda.. mudda poruvedi dakkata passe dakke na 😂😂 wifeta mala haduvata vadak na..2008di api alevel karaddi gampaha kadekin rupiyal 100kata plastic malekui bracelet ekakui aran dunna oya deka thamai eya special events valata ehema use karanne
     
    • Love
    Reactions: dummy407

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    අන්න ඒ කේස් එක තමයි මමත් හිතුවෙ. දැන් පවුමක් 176K. ගුරුවරයෙක්ගෙ නම් මාස 4ක පඩිය ඕන.


    මන්දපෝෂනේ හැදුණ ඇත් පැටියෙක්ගෙ බරට ගන්නත් අමාරු සීන් එකක් දැන් තියෙන්නෙ.

    වෝග් එකෙන් ගන්නවා නම් සෝනු නිගම්ටත් එක්ක සල්ලි දෙන්න වෙනවනෙ. ඉතින් උන්ගෙ තවත් 50ක් විතර ගනන් වැඩියි.
    ------ Post added on Feb 1, 2023 at 9:33 AM
    Pissuda ban ehema ekak na. Vogue eke kiyala loku wenasak na. un old jewellery walata hoda value ekak denawa. Aluten ganna ewatat katha karala discount ganna puluwan. Vogue, Devi same range yanne. Mutukaruppan nam kari ආඳො
     
    • Like
    Reactions: dummy407
    දැන් ටික දවසකට කලින් මාසයක් විතර ඇති මන් හිතන්නෙ. අම්මා bracelet එකක් හදන් ආවා ස්වර්ණමහල් එකෙන් දෙකයි පහලොවක්ද කොහේද කියුවා පවුමක්. දැන් නම් කොහොමද දන්නෙ නෑ.
     
    • Wow
    Reactions: dummy407

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    දැන් ටික දවසකට කලින් මාසයක් විතර ඇති මන් හිතන්නෙ. අම්මා bracelet එකක් හදන් ආවා ස්වර්ණමහල් එකෙන් දෙකයි පහලොවක්ද කොහේද කියුවා පවුමක්. දැන් නම් කොහොමද දන්නෙ නෑ.
    1 Pawn 215 ta nam goye na ne.
    Danuth 180 gaanak
     
    • Like
    Reactions: Rapunzel003
    1 Pawn 215 ta nam goye na ne.
    Danuth 180 gaanak
    එහෙනම් මට මතක තිබුනෙ එහෙමද දන්නෙ නෑ. 🤔 අම්මා ආවම අහන්න ඕනෙ.

    Ps: සොරි මට මතක තිබිලා තියෙන්නෙ අම්මා ගනිපු එකේ ගාන.. :sorry:
     
    Last edited: