වෙඩින් කාඩි හා පෙට්ටි හදා ගන්න.

Mar 2, 2012
58
11
0
වෙඩින් කාඩි හා පෙට්ටි හදා ගන්න.

මට වෙඩින් කාඩි ටිකකුයි කේක් පෙට්ටි ටිකකුයි වියදම අඩුවෙන් හදා ගන්න තැනක් තියනව නම් කියන්න කෝ......:D:D:D:D:D

මම හිතුවා මම ම හදන්න ඒත් අවශ්‍ය දේවල් අඩුවට ගන්න තැනක් තියෙයිද? :rolleyes::rolleyes::rolleyes:

එහෙම තැනක් හම්බ වුනේ නැත්න
ම් හදන තැනකින් කර ගන්නවාට වඩා ගානක් අපි හැදුවාම වියදමි වෙයි. :baffled::baffled::baffled::baffled:

දන්න අය ඉන්නවනම් උදව්වක් කරන්නකො
මට :yes::yes::yes:
 
Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    colombo pitakotuwe dewana haras wediye isarahata yanakota hambena palaweni athuru paree dakunu paththta giyama thanikarama tiyenne wedding card badu and hadana than :)
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ow ow maliban street thamayi,,oona tharam aduwata oyata oona widihata tiyanawa...hand made walatama badu athi wenakam tiyanawa..
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ape wedding ekata nam apima wedding cards hadagatta, cace walata box gahanna viyadam kale ne, apita wedding card ekakata viyadam une Rs 15katath aduwen.. oka maha patharange wage heduwata wedak nene... apima badu aran, adurana press ekakata deela print aran, apima kapala nawala kawarath apima hadala gatte, puluwan unoth pic ekak dannam

    20121024094704.jpg

    20121024094651.jpg

    20121024094627.jpg

    20121024094604.jpg

    me api Home coming ekata karapu eka, oya format ekenma green colour eken tamai wedding day ekata kale...
     
    Last edited:

    ලස්සනයි...:) කාඩ් ඒක දැම්මට thanks....:D:D
    හදන්න ගත්ත බෝඩ් එක මොකක්ද ? ඒක press එකෙන්ම ගත්තද ?
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ලස්සනයි...:) කාඩ් ඒක දැම්මට thanks....:D:D
    හදන්න ගත්ත බෝඩ් එක මොකක්ද ? ඒක press එකෙන්ම ගත්තද ?

    nope, board & tracing gatte vijitha yapa eken, tracing eke print kale mage laser printer eken, gold print gahala cut karagatte press eken, cutting blades hadannath una.

    api gatte A4 board ekn cards 3k hedena vidihata, ethkota A4 tracing paper 1n cards 6kata ganna puluwan una
     
    ඒ කියන්නේ අපිට අවශ්‍ය බෝඩ් Design එකක් ගන්න පුලුවන් නේද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය කියන්නේ මැලිබන් වීදිය ද?
    නෑ........
    මයුරි ලේන් එකේ......................
    ඔබට හදා ගන්න පුළුවන් කපා ඉවත් කරන බෝඩ් වර්ග තියනව කිලෝ ගානට.......

    මැලිබන් වීදියේ ස්ටේෂනරි සහ අනෙක් අඩුම කුඩුම ගැන තරින්ද76 නම් සාමාජික මහතා අමතන්න..............
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    machoo petta wala tamaiadumacards 10 rs walata thiyanawa mama haduwe ethanin aduma 100 cards tamai.. leesi wadee
     
    Mar 2, 2012
    58
    11
    0
    නෑ........
    මයුරි ලේන් එකේ......................
    ඔබට හදා ගන්න පුළුවන් කපා ඉවත් කරන බෝඩ් වර්ග තියනව කිලෝ ගානට.......

    මැලිබන් වීදියේ ස්ටේෂනරි සහ අනෙක් අඩුම කුඩුම ගැන තරින්ද76 නම් සාමාජික මහතා අමතන්න..............

    Thanks....:D:D:D:D:D