රත්තරං බඩු ගනිද්දි ෂුවර් තැනකින් ගනිං. පොඩි කඩවල් ෂුවර් නෑ. වෝග් එක හොඳයි. ඔය මුදු වලට ගල් එහෙම අල්ලන්න යන්න එපා. හදිස්සියට උකස්වත් තියන්න උනොත් (එහෙම වෙන්න එපා.. හැබැයි උනොත්) වටිනාකම අඩුයි ගල් අල්ලපුවාමරත්තරන් මිල ඉහළ පහළ යනවානේ.. වෙඩින් එකට අවුරුද්දක් වගේ තියෙනවා...
මුදු එහෙම දැන්ම හදන එක හොදයි ද? තව ඉන්න ද ?
හෙට්ටි වීදියේ ලාභයිද? Quality කොහොමද ?
මහරගම , කොට්ටාවේ කඩ අවුලකුත් නෑ නේ.. ලොකු ලොකු තැන්ම ඕනෙ නෑනේ..
රත්තරං බඩු ගනිද්දි ෂුවර් තැනකින් ගනිං. පොඩි කඩවල් ෂුවර් නෑ. වෝග් එක හොඳයි. ඔය මුදු වලට ගල් එහෙම අල්ලන්න යන්න එපා. හදිස්සියට උකස්වත් තියන්න උනොත් (එහෙම වෙන්න එපා.. හැබැයි උනොත්) වටිනාකම අඩුයි ගල් අල්ලපුවාම
Faiya loku wela, simaba podi unoth thamai wade, api udau karamuදැම්ම හදන්න එපා බඳින දවස වෙද්දි ඇඟිලි ලොකු වෙලා තිබ්බොත් (ඇඟිලි වලට දෙබරු ඇනලා තිබ්බොත්) දාන්න අමාරු වෙයි
thnkuuමම නම් වෙඩින්ග් එකට මාස 06කට කලින් හැදුවා. ලක්ශ 5ක් ගියා එතකොට ඔක්කොටම.ඒකෙන් ලොකු වාසියක් උනා මට නම් මොකද වෙඩින්ග් එක ගන්නකොට රත්තරන් අශ්ප ගනන් ගියා. දැන් නම් ඉතින් හරියටම කියන්න අමාරුයි ලොකුවට වැඩි වෙයිද අඩු වෙයිද කියලා.අර්බුද සමයේ බැන්දේ ඒකයි කලින්ම රත්තරන් බඩු හැදුවේ.මොකද ශොට් එකටම එකට තුනක් ගනන් යනවා කියලා කලින්ම හිතුන නිසා. හදලා තියන්න බැරි නම් රත්තරන් ටිකක් අරන් තියා ගන්න. මුදු වලටත් වඩා මාලෙට තමා අස්ප ගානක් යන්නේ.
thnkuumala mudu kiyalama ganne nathuwa ona barata gold ganin. gold ganna bari nam gal allala nathi malayak, bracelet ekak hari kamak na. badu ona wena kaleta e gold walin malei mudu tikai hadaganin.
Vogue ganna epa. boru ganan gewanna ona. Sarrita, Raja shape
thnkuuරත්තරං බඩු ගනිද්දි ෂුවර් තැනකින් ගනිං. පොඩි කඩවල් ෂුවර් නෑ. වෝග් එක හොඳයි. ඔය මුදු වලට ගල් එහෙම අල්ලන්න යන්න එපා. හදිස්සියට උකස්වත් තියන්න උනොත් (එහෙම වෙන්න එපා.. හැබැයි උනොත්) වටිනාකම අඩුයි ගල් අල්ලපුවාම
Shot ekath kalin dunnada?මොකද ශොට් එකටම එකට තුනක් ගනන් යනවා කියලා කලින්ම හිතුන නිසා.
