වෙඩින් වලට බොන්න දීම

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    වෙඩින් වලට බොන්න දෙන එක ගැන මොකද බන් හිතන්නෙ, මම බොන එකෙක් නෙමේ, මම බීලා තියේ දෙතුන් පාරක් මට ඒකෙ කිසිම ලල් එකක් දැනිලා නෑ, ඉතින් මම බොන්නෙ නෑ.. :)

    කොහොම හරි දෙන්නම ඕනිද බන්? එන උන් අනන් මන්ං හිතයි කියලා හිත කියනවා, මොකද මගෙ කනටම ඇහිලා තියෙ බන් කුනු හැත්ත බොන්නවත් දුන්නෙ නෑ කියලා කියන උන්. වියදම් බැලුවාම වෙඩින් ගන්න එකත් හෙන අමාරුයි මේ කාලෙ, බොන්න දෙන නොදෙන එක ගැන උබලගෙ අදහස කියන්නකො :)
    හොඳම දේ මේ දවස්වල වෙඩින් එකක් ලොකුවට නොකර ඉඳපන් ගෙදර අය සහ අඩුපාඩු සොයන් නැති ලඟම නෑදැයෝ දෙන්නෙක් තුන්දෙනෙක්, ලඟම යාලුවෙක් ගෙන්නන් වැඩේ ගොඩ දාගනින් කොරෝනා පිටම දාල. ඒ ඉතුරු වෙන මුදල් වලින් උඹලගේ විවාහ ජීවිතේට ඕන කරන බඩුවක් මුට්ටුවක් ගනින්.
    නැත්නම් පොත පතක දා ගනින්.ඔය කාලබීල යන කව්රුවත් එන්නේ නෑ තමන් අමාරුවක වැටුණු වෙලාවක.ආවත් උපරිම සති 2 යි.

    බොන්න තියා කන්නවත් දෙන්න එපා බං. මේ කොරෝනා අස්සේ බදිනවා කියන්නෙම රිස්ක් එකක් එහෙම එකේ වෙඩින් එකක් ගන්නවා කියන රිස්ක් එකත් ගන්න ඕනද?? ළගම කට්ටියට කියලා සුළුවෙන් කරලා දාලා වෙඩින් එකට වෙන්කරපු සල්ලි උබලගේ අනාගතේ වෙනුවෙන් උවමනා දෙකට යොදවපන්. අලුතින් ජිවිතේ පටන්ගන්න උබලා වගේ උන්ට ලේසි කාලයක් නෙවෙයි ඉස්සරහට එන්නේ.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    ------ Post added on Aug 6, 2021 at 3:39 PM
     
    Last edited:
    • Like
    Reactions: animation

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    මමනන් කැමති නෑ දෙන්න. ලංකාවෙ කීයෙන් කී දෙනාද decent බොන්නෙ. වැඩි හරියක් ඉන්නෙ බීලා බීලා බත් පිගානත් උස්සන් බෆල් එක වටේ නටන උන්. ඊයා බන් අප්පිරියයි එහෙම වෙඩින්.

    මේ වගේ vibe එකක් තියෙන වෙඩින් එකක් ගන්න මගේ ආසාව.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    වෙඩින් වලට බොන්න දෙන එක ගැන මොකද බන් හිතන්නෙ, මම බොන එකෙක් නෙමේ, මම බීලා තියේ දෙතුන් පාරක් මට ඒකෙ කිසිම ලල් එකක් දැනිලා නෑ, ඉතින් මම බොන්නෙ නෑ.. :)

    කොහොම හරි දෙන්නම ඕනිද බන්? එන උන් අනන් මන්ං හිතයි කියලා හිත කියනවා, මොකද මගෙ කනටම ඇහිලා තියෙ බන් කුනු හැත්ත බොන්නවත් දුන්නෙ නෑ කියලා කියන උන්. වියදම් බැලුවාම වෙඩින් ගන්න එකත් හෙන අමාරුයි මේ කාලෙ, බොන්න දෙන නොදෙන එක ගැන උබලගෙ අදහස කියන්නකො :)

    bonna dnne nathuwa inna plwn nam hodai bnn
     
    • Love
    Reactions: animation

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචන් මම සහ අපේ පවුලෙ කවුරුවත්ම(තාත්තයි අයියල දෙන්නයි) සිගරට් අරක්කු මොකුත්ම බොන්නෙ, නැ මගෙ වෙඩින් එකෙත් හෝම් කමින් එකෙත් කාටවත් බොන්න දුන්නේ නෑ හැබැයි කන්න දුන්න පැලෙන්න.

    මම නොබන නිසා කවුරුවත් මගෙන් ඒ ගැන ඇහුවෙත් නෑ.මම නම් කියන්නෙ අරක්කු සිගරට් පුලුවන් තරම් අපේත් අපි දන්න කියන අයගේත් ජීවිත වලින් ඈත් කරන්න ඕනෙ ලන්කාවට කෙල වෙලා තියෙන්නේ ඕව නිසා.

    කොරෝන නිසා පොඩියට වෙඩිම ගනින්.
    මගෙත් එහෙමයි. බොන්න දුන්නෙ නෑ. හැබැයි ආපු යාලුවොත් බොන උන් නෙවේ. Wife ගෙ office එකේ නම් set එකක් හිටියා. උන් යන ගමන් එළියෙන් බිල ගිහින්. 😂 😂 😂
     
    • Like
    Reactions: MARADANA1