oya wedding karana kenekda ?
Nangi ge 4to ekak natuwa wishwasa karanna amarui.![]()








10nam paninawa bn 20 giya kiyanne ammoo
20 ක් ගිහිං 5ක් ණය වුනා කිව්වා??? හම්මෝ..... පිස්සු හැදෙයි...
දැන් කාලෙ එච්චර විදයම් කරල වෙඩිමක් අරං ඊළගට විවාහ ජීවිතේ ගෙවන්න ලේසි ලේසි වෙයි ද??![]()
එයා මංගල සේවාවක් කරනවා බන්. වැඩේ හොදට කරලා දෙනවා. ගානත් සාදාරනයි. වැදගත් පවුලකින් දැරිවියක් කසාදය සදහා ඕන උන දවසක එයාට කියන්න.
na machan...
එහෙනම් අර කලින් කෙනා බොරු කියල තියෙන්නේ .
එක්කෝ ඔය වෙඩින්ග් එකක් කර කිව්වම මිනිහ වැරදියට තෙරුම් ගන්න ඇති
ape wedding eka ganna kaleth ohoma thama. apitath oya wage ganak giya
අවුරුදු කීයකට කලින්ද ? මේ ලගදිද ?
මටනම් වෙඩින් එපා උනා...
සය්ට් විසිට් එකක් ආව ඩ්රිවර් පහල ගිහින් එන්නම්


2016 anthima. mage husband lankawe hitiye na. sathiyakata kalin awe. wedding home coming dekama mama thama balala kare. matanam aulak na. e kale joly. hama welema eheta meheta yanwa kattiya ekka.
monada habatama oya karane
Ae kale mara joli ne...
Arehta duwanawa.. meheta duwanawa... 1a thenka bala la tawa thenkata yankota aethnata wada methena hodai.. methnata wada aethna hodai...



mata shoes dekak ganna kandy walay nugegoday dehiwala oya hamapaththema kada ganakata giya. anthimata yantham ekak gaththa. 

2016 anthima. mage husband lankawe hitiye na. sathiyakata kalin awe. wedding home coming dekama mama thama balala kare. matanam aulak na. e kale joly. hama welema eheta meheta yanwa kattiya ekka.
monada habatama oya karane
