වෙඩින් සීස්න බන්...

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    oya wedding karana kenekda ?

    එයා මංගල සේවාවක් කරනවා බන්. වැඩේ හොදට කරලා දෙනවා. ගානත් සාදාරනයි. වැදගත් පවුලකින් දැරිවියක් කසාදය සදහා ඕන උන දවසක එයාට කියන්න.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    :shocked::shocked::shocked::shocked::shocked:
    20 ක් ගිහිං 5ක් ණය වුනා කිව්වා??? හම්මෝ..... පිස්සු හැදෙයි...
    දැන් කාලෙ එච්චර විදයම් කරල වෙඩිමක් අරං ඊළගට විවාහ ජීවිතේ ගෙවන්න ලේසි
    ලේසි වෙයි ද??:confused::confused::confused:

    ලේසි නම් නැ බන්... ඒත් කරා නොකර බැරි කමට.... මම කැමැත්තෙන් නෙවෙය් කලේ... නන්ගිගෙ ආසාවනේ බන්...
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    එයා මංගල සේවාවක් කරනවා බන්. වැඩේ හොදට කරලා දෙනවා. ගානත් සාදාරනයි. වැදගත් පවුලකින් දැරිවියක් කසාදය සදහා ඕන උන දවසක එයාට කියන්න.

    මන් හිතන්නේ කවදාහරි බැන්දොත් මගේ ගැනුලමය ගෙදෙට්ට එක්කන් එන්න රෙජිස්ටර් කරලා
    මට වියදම් දරන්න තාම ශක්තියක් නැහැ
    තිබ්බත් ඉතින් මන් එච්චර අටෝප වලට කැමති නැහැ
    වැදගත් = සල්ලි නෙමේ නේ
    මන් සල්ලි නෙමේ බලන්නේ ඇත්තටම හැදියාව වැදගත්කම පවුල් පසුබිම එයාගේ ගුණාංග පිරිසිදු කම ශාරීරික මානසික නිරෝගිකම වගේ දේවල්

    අයි ඔයාගේ නම සුනිල් දිනවමු කියල දාගෙන තියෙන්නේ ?
    ඔය චන්දෙට වැඩ කරපු කෙනෙක්ද ?
    කාටද ඔය සුනිල් කියන කෙනාටද වැඩ කරේ?
    එය කොයි පක්ෂේද ?
    චන්දෙ දින්නද එය ?
    ඔය දැන් වැඩ කරන්නෙත් එය යටතේද ?

    Last edited:

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අවුරුදු කීයකට කලින්ද ? මේ ලගදිද ?
    මටනම් වෙඩින් එපා උනා...

    සය්ට් විසිට් එකක් ආව ඩ්‍රිවර් පහල ගිහින් එන්නම්

    2016 anthima. mage husband lankawe hitiye na. sathiyakata kalin awe. wedding home coming dekama mama thama balala kare. matanam aulak na. e kale joly. hama welema eheta meheta yanwa kattiya ekka.

    monada habatama oya karane :confused::confused:
     
    • Like
    Reactions: Sunil dinawamu

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,283
    13,185
    113
    33
    ෆින්ලන්ඩ්

    2016 anthima. mage husband lankawe hitiye na. sathiyakata kalin awe. wedding home coming dekama mama thama balala kare. matanam aulak na. e kale joly. hama welema eheta meheta yanwa kattiya ekka.

    monada habatama oya karane :confused::confused:

    Ae kale mara joli ne...

    Arehta duwanawa.. meheta duwanawa... 1a thenka bala la tawa thenkata yankota aethnata wada methena hodai.. methnata wada aethna hodai...
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Ae kale mara joli ne...

    Arehta duwanawa.. meheta duwanawa... 1a thenka bala la tawa thenkata yankota aethnata wada methena hodai.. methnata wada aethna hodai...

    :D:D:yes::yes: mata shoes dekak ganna kandy walay nugegoday dehiwala oya hamapaththema kada ganakata giya. anthimata yantham ekak gaththa. :rolleyes::rolleyes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,491
    113
    In the eyes of my girl

    2016 anthima. mage husband lankawe hitiye na. sathiyakata kalin awe. wedding home coming dekama mama thama balala kare. matanam aulak na. e kale joly. hama welema eheta meheta yanwa kattiya ekka.

    monada habatama oya karane :confused::confused:

    බදින දවසේ වත් මනුස්සය ආවද වෙඩ්මට අප්පා :P