මචංලා
මගෙ වෙඩින් එක ගන්නවා.
හෝල් එකක් නං සෙට් දැං. හනිමූන් යන තැනක් තමා හරියට තාම නැත්තෙ.
යන්න බලාපොරොත්තු වෙන තැනක් තාම නෑ බං. පොඩි අයිඩියා එකක් ගන්න ඕන. වෙඩින් එක තියෙන්නෙ වත්තල හරියෙ.
හෝම්කමින් කියල එකක් නෑ බං එක දවසෙ ගන්නෙ වෙඩිම. පෝරුවෙ වැඩ ටික කරල හවසට කිට මාරු කරගන්නවා රතු එකකට. ඊට පස්සෙ හනිමුන් සීන් එක තමා ඉතිං.
බජට් එක තාම බැලුවෙ නං මොකද අයිඩියා එකක් ගන්න ඕන ගනන් බලල එහෙම.
බැදපු අය ඉන්නව නං අත්දැකීම් ඇතිනෙ මේව වල
හොද ප්ලේස් එකක් කියාගෙන යමල්ලා

Last edited: